Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබ ඇසිය යුතුම පටිච්චසමුප්පාද ධම්මතාවය පිළිබඳව සියුම් දහම් කරුණු සාකච්ඡාවක්!!!| Dr. Gayani Ranasinghe

Автор: Dhamsak

Загружено: 2022-07-21

Просмотров: 39167

Описание:

දුක සැප නිති පෙරලෙමින්...
හමුවීම වෙන්වීම ලෝ දහම වූ ලොවක...
දකින්න ඔබ තුළින් ....
හිතේ දුක උපදින ස්වබාවය...
හිතේ සතුට උපදින ස්වබාවය....
එවිට පටියක් ලෙසින්...
ක්‍රියාත්මක වෙන ඔබේ ගති...
කෙමෙන් කෙමෙන් ප්‍රහාණය වෙලා යාවී...
ඔබට සදාතනික වූ සුවයක් ගෙන දෙමින්....🌸🌸

ගින්න තුළ ම වූ නිවීම...
ඔබට පෙන්වා දේවී...
ආදරයක් සතුටක් තුළ වූ පිවිතුරු බව, ඒ උතුම් නිරාමිස සුවය....🌸
කණගාටුක් වියෝවක් තුළ වූ ඒ උතුම් නිරාමිස දුක.... ඒ දුක උරුමයි...
ඒත් එහි...නෑ හිත තවන හිත දවන ස්වභාවයක්...
මෙයයි ඔබෙ ලෝකය තුළ වූ..
ඒ උතුම් ලොව්තුරු දහම...

සිතේ ගිනි නිවන....
බුදු බණ පදයේ මිහිර ..
අසන්නට දුක් විඳින මිනිසුන්ට...
නිවන්නට ඒ ගිනි ගත් ලෝකයන්...
හැකිවේවි ඔබට මට...
ඒ උතුම් කළණ මිතු දමේ බලයෙන් ...

ගිනි නිවී හිත නිවුණු ඒ සොඳුරු මිනිසුන්ට පමණමැයි දැනෙන්නේ...
ඒ සුවය තමන්ට ම අත් දැක ගන්නට..
අත දුන් හිත දුන් ඒ උතුම් මනුෂ්‍යත්වය... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
උදව් උපකාර කළ සියලු පින්වතුන්ට..
නිවා දමන්නට ඔබේ සසර දුක් ගිනි...
උපකාර වේවා!!! උපනිශ්‍රය වේවා!!!
මේ සියලු කටයුතු ...🙏
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

ඔබ ඇසිය යුතුම පටිච්චසමුප්පාද ධම්මතාවය පිළිබඳව සියුම් දහම් කරුණු සාකච්ඡාවක්!!!| Dr. Gayani Ranasinghe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සීලයේ තිපරිවට්ටය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

නිතර හඬා වැළපෙන ඔබට #බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ

ඔබ රැවටුනා ද...

ඔබ රැවටුනා ද...

සං සාර ගති නිමාකරන සතර අනුස්සති ප්‍රායෝගිකව (2025 - 11 - 17) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

10. මහාචත්තාරීසක සූත්‍රය -  | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

08. සිතේ ගිනි සදහටම නිවා දමන සැබෑ මඟ පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන් | Dr. Gayani Ranasinghe

බුදුන් වහන්සේ විසින් පෙන්වාදුන් නියම නිවරදි මෙත්තානුස්සතිය  | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

කෙලෙස් ගින්න නිවනු පිණිසයි - ආදිත්ත සුත්තං | Dr.Gayani Ranasinghe

04. මුළු ධර්මස්කන්ධයම දරාසිටින ඥාණ පද හතර | Dr.Gayani Prasadika Ranasinghe | Daham Atuvawa

11. නියාම ධර්ම සහ කර්ම විග්‍රහය | Dr.Gayani Ranasinghe | Daham Atuvawa

පින, කුසලය සහ ණය විනය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

ගති සුත්තං  ​​(2024 - 05 - 26) | ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය​ | Siri Saddharmaya

2025.07.24_සිසිර පෙරේරා මහතා මීරිගමදී පැවැත්වූ දේශනය_පොඩ් කාලේ ඉදලා ලණු ගිලපුමිනිස්සු දැන් හදන්න බෑ

අනිච්චං, දුක්ඛං, විපරිණාම ධම්මං යන ධම්මතාවය හඳුනාගන්නේ කෙසේ ද | ධම්මපසාදි 01 | Daham Atuvawa

🔴 ගිනි ගෙය නිවන්නට ඔබ සොයනා අරිය පරි‍යෙසනය  | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

10. පටිච්චසමුප්පාද ධර්මය සතර සතිපට්ටාන සූත්‍රය ඇසුරින් | Dr.Gayani Ranasinghe | Daham Atuvawa

පටිච්ච සමුප්පාදය  ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් |  Ven Galigamuwe Gnanadeepa Thero

09. ගින්න දකින්න හා නිවෙන්න උපකාර වෙන චතුඅරිය සච්චය | Dr. Gayani Ranasinghe |  Dhamsak | දම්සක්

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]