Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පින, කුසලය සහ ණය විනය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

Автор: Dhamsak

Загружено: 2022-07-05

Просмотров: 56832

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

පින, කුසලය සහ ණය විනය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලෝකයක් නිවන දහමක්... | ආචාර්ය ගයනි රණසිංහ

13. සංගතියේ පටි ගැලවෙන හැටි - රාග විනය සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

කෙලෙස් ගිනි නිවෙන්නට, අනුස්සති වඩන අයුරු (2025 - 09 - 22) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

නුවන් රාජපක්ෂ මහත්මා විසින් පවත්වනු ලබන

නුවන් රාජපක්ෂ මහත්මා විසින් පවත්වනු ලබන "ජීව ශක්තිය" පිළිබඳ සිදුකරන සාකච්ඡාමය වැඩසටහන...

08. සිතේ ගිනි සදහටම නිවා දමන සැබෑ මඟ පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන් | Dr. Gayani Ranasinghe

🔴 සිරි දෙස්ම | 🙏 බෝතලේ සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | #නිබ්බාන_මග #sirisaddharmaya

17. හුරු පුරුදු අතරේ මතුවෙන සං ගති පුරුදු | Dhamsak | දම්සක්

නිදහසේ සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය විඳින්න ඇති හැකියාව, ලැබෙන ආකාරය #ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

09 දහම් සාකච්ඡාව -  විභංග සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak

සියළු මානසික රෝගයන්ට ස්ථිර විසඳුමක් (2025-10-20) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​ | Siri Saddharmaya

31. අවසාන දේශනාව | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

🔴 ගිනි ගෙය නිවන්නට ඔබ සොයනා අරිය පරි‍යෙසනය  | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

රූපවාහිනී විශේෂ වැඩසටහන -
බුදුන් උපන්නේ ලංකාවේ ද❓

රූපවාහිනී විශේෂ වැඩසටහන - බුදුන් උපන්නේ ලංකාවේ ද❓

පරණ ව්දිහ අමතක කරලා අලුත් වෙන හැටි🙏 | Walimada saddaseela thero 🪷 @Banamaluwa1

ධර්ම දේශනාව #පටිච්ච සං උප්පාද ධර්මය #ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

11. ප්‍රේමයේ රහ විරහ - අස්සාද සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

04. මුළු ධර්මස්කන්ධයම දරාසිටින ඥාණ පද හතර | Dr.Gayani Prasadika Ranasinghe | Daham Atuvawa

24. සම්මස්සණ ඥාණය සහ සතර කමටහන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය |Daham Atuvawa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]