Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කාලෙට ගැලපෙන්න Nasi goreng හදමු | Colombo Food Guide

Автор: Colombo Food Guide

Загружено: 2022-08-11

Просмотров: 83182

Описание:

අද කාලෙ අපි හැමෝම හරිම කාර්‍යබහුලයි.ඒ වගේම තමයි වෙන කවදටත් වඩා වියදම්
අධික කාලයක් අපි මේ ගත කරන්නේ.
ඒ මොන දේ වුණත් කටට රහට කෑම වේලක් කන්න අපි හැමෝම කවදත් කැමතියි.
Nasi goreng කියන්නෙ ‍අපි හැමෝම කන්න කැමති,ඒත් කඩේකින් ගන්නව නම් ටිකක් මිල අධික කෑමක්.ඒ නිසාම අපි හිතුවා මේ වගේ කාලෙක අඩු වියදමකින් ඒ වගේ කෑමක් හදා ගන්නේ කොහොමද කියල හොයල බලන්න.

ඒකට අපි ආරාධනා කළා ප්‍රවීන සූපවේදී ජයවර්ධන ‍රාජපක්ෂට.
අඩු වියදමකින් Nasi goreng හදන හැටි විතරක් නෙවෙයි සති දෙකක් වගේ ශීතකරණයේ කල් තියා ගන්න පුලුවන් විදියට Nasi goreng හදන විදියත් ජයවර්ධන අපිට කියල දුන්න.
Colombo food guide කවදත් ඔයාලට මග පෙන්වන්නෙ ඒ වගේ දේවල් වලට.එහෙනම් මේ විදියට Nasigoreng හදල රස විදින්න කියල හැමෝටම ආදරෙන් ආරාධනා කරනව.

කාලෙට ගැලපෙන්න Nasi goreng හදමු | Colombo Food Guide

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චිලි පේස්ට් # Chilli Paste recipe # නාසි ගුරාන් #Nasi goreng recipe restaurant style#එක වීඩියෝවෙන්

✔ නාසිගුරාන් රෙස්ටුරන්ට් ක්‍රමයට Nasi goreng restaurant style by Apé Amma (nasiguran ape amma )

නාසිගොරෙන් ඔරිජිනල් රෙසිපි එක හදලා බලන්න හරිම රසයි  Episode 1182 - Nasi Goreng Original recipe

ප්‍රයිඩ් රයිස් එකට රසකාරකයෙන් සුදු බත් එක හදන සුපිරිම ක්‍රමය

NASI PASTE හදමු. HOW TO MAKE NASI PASTE. COOKING SHOW (Sri Lankan CHEF)

Friday night Dinner 10 - Episode 1164 - විනාඩි 10න් හදන පුඩිමක් සමග නාසි ගොරෙන් -   Nasi Goreng

😱ПРЯМАЯ ЛИНИЯ Путина УЖАСНУЛА россиян!  БЕЛКОВСКИЙ и ФЕЙГИН расставили ВСЕ ТОЧКИ НАД

😱ПРЯМАЯ ЛИНИЯ Путина УЖАСНУЛА россиян!  БЕЛКОВСКИЙ и ФЕЙГИН расставили ВСЕ ТОЧКИ НАД "І". АДИЩЕ в РФ

Nasi Goreng -  නාසි ගුරන්  සිංහලෙන් ඉගෙන ගමු..!

Easy & Tasty Nasi Goreng by Wild Cookbook | නාසි ගුරාන් | Charith N silva

Top 6 BIRIYANI Restaurants in Colombo Sri Lanka | කොළඹ හොඳම බිරියානි කඩ ඔක්කොගෙන්ම අපි කැවා.

Липсиц: КИТАЙ ЗАБИРАЕТ ПОСЛЕДНЕЕ! Набиуллина признала крах. Как будут отнимать вклады?

රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice

ප්‍රර්ඩ් රයිස් එකට රෙස්ටුරන්ට් එකේ  ග්‍රේවි හදන සුපිරි රහස

නාසි ගුරාන් මේ විදියට හදලා බලන්න | Nasi goreng recipe | Nasi guran recipe | Athal kitchen Fried rice

චිකන් බදින අලුත්ම ක්‍රමයක් මෙන්ම සුපිරිම රහසක්

200කටත් වැඩි Arabic Foods තියෙන ලංකාවේ එකම Restaurant එක | Colombo Food Guide | Lebanan Chief

✔ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓

මාළුද බඳින්න ඕනේ මෙන්න ක්‍රමය කටුත් එක්කම කන්න

හදල තියෙනවද මෙච්චර රස කෑමක්? | බටර් නෑ, බිත්තර නෑ | Crispy Tuna & Potato Short Eats

Nasi Goreng තනියම හදමු. HOW TO MAKE NASI GORENG.COOKING SHOW(Sri Lankan Chef)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]