Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

AA0142- ආශ්වාදය මොන තරම් භයානක මර උගුලක්ද? | සම්පූර් ණ දුක්ඛ විග්‍රහය 02 කොටස

Автор: Abhaya Arana

Загружено: 2025-02-12

Просмотров: 1651

Описание:

AA0142- ආශ්වාදය මොන තරම් භයානක මර උගුලක්ද? | සම්පූර් ණ දුක්ඛ විග්‍රහය 02 කොටස

   • AA0142- ආශ්වාදය මොන තරම් භයානක මර උගුලක්ද?...  

මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්:
ශ්‍රී මුඛ දේශනාවට විරුද්ධ වෙනවා නම් මහා භයානකයි.
⁠පෙළෙන්නාවූ ස්වභාවය පිළිබඳව තව දුරටත් ඇසුරු කරන්න ලැජ්ජා විය යුතුයි.
⁠අනිච්චං කයට්ඨේන
⁠ක්ෂය වෙන කොට දුක ඇතිවෙන හැටි.
⁠ක්ෂය - ගෙවෙනවා වය - වැනසෙනවා.
⁠අනිච්ච වෙන්නෙ ගෙවෙනකොට.
⁠අසත්ධර්ම-සත්ධර්ම , ධර්මය-අධර්මය.
⁠ලෝක ආරම්භය හා ඇලීමේ ගැටීමේ ආරම්භය.
⁠ගුණ ධර්ම ක්‍රම ක්‍රමයෙන් හීන වෙද්දි ශරීරයේ තිබූ රස ධාතු හීන වී පෙළීමට, අසහනයට පත් වූ හැටි.
⁠හටගත්ත යම් දෙයක් වේ නම්, ඒකාකාරව නොපැවතී ක්ෂය වෙන ලක්ෂණය.
⁠සත්වයාගේ ආශ්වාද බලාපොරොත්තුව මුල් කරගෙන තමයි යමක් හටගන්නේ.
⁠ක්ෂය වෙන්න ක්ෂය වෙන්න හීනතාවය නිසා පෙළෙන්න ගන්නවා.
⁠කයට්ඨේන , පෙළීමට සම්බන්ධ වුන හැටි.
⁠ප්‍රිය මනාපය විනාශ වෙන පැත්තට ක්ෂය වෙනවා මිසක් අනිත් පැත්තට වෙන්නෑ.
⁠යමක් අනිච්ච නම් ඒක දුකත් එක්ක බැඳිලා තියෙන්නේ.
⁠දුක්ඛ ලක්ෂණය වෙන එකක්.
⁠අනිච්ච දැක්කම “දුක්ක දුක්කය” දකිනවා කිව්වේ මොකද්ද?
⁠අනිච්ච,දුක්ඛ,අනත්ත 3ට දුක දකින ක්‍රම 3ක් තියනවා.
⁠අනිච්ච වල දුක දකින්නේ “දුක්ක දුක්කයෙන්”.
⁠දුකයි, දුක් විඳීමයි දෙකක්.
⁠දුක වැළඳගත්තොත් තමා භයානක.
⁠රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ ලෙස ලෝකය.
⁠ක්ෂය වෙන ස්වභාවය මේ ලෝකෙට උරුම බව දැක්කෙ නැත්තන් අනේ එහෙම නොවේවා කියල අදහසක් එනවා.
⁠කොයි විදියෙන් දැක්කත් ක්ෂය වෙන ආකාරයත්, ඒකෙ බැඳිලා තියන දුකත් වැටහෙන්න ඕනේ.
⁠අනිච්ච හරියට විග්‍රහ වුනේ නැත්තන් “දුක්ක දුක්කය” ගොඩනැගෙන හැටි දකින්නෑ.
⁠දුක ඔක්කොම වැහෙන තැන?
⁠මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ, ධම්ම පිළිබඳ කර්ම විඤ්ඤාණය උප්පත්ති භවයට බීජය වෙනවා.
⁠අවිද්‍යාව නැමති බැම්මට කොටු වෙලා, තෘෂ්ණාව නැමති ජලයට තෙමෙන, කර්මය නැමති කුඹුරේ පහළ වන විඤ්ඤාණය නැමති බීජය.
⁠දස අකුසලයට කියන තව නමක් - පංචනීවරණ.
⁠දුක්ඛං භයට්ඨේන.
⁠මනුස්ස ලෝකෙ පුංචි ආශ්වාදයකට ලොල් වෙලා කරපු අපරාදයට විපාක එන හැටි.
⁠ආශ්වාදය මොන තරම් භයානක මර උගුලක්ද?
⁠දුක්කානුපස්සනාව මොකද්ද?
⁠ආශ්වාදයෝ ප්‍රිය මනාපයෙන් ගැනීම මර උගුලක් සේ දකින්න වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය දකින්න නම්.
⁠සැපයි කියන එකේ දුක දකින තාක්කල් නිවන් දකින්න නම් බෑ.
⁠වේදනා චෛතසිකයෙන් දුක දකින්නේ සැප වශයෙන්. ප්‍රඥා චෛතසිකයෙන් තමයි සැප දුකක් සේ දකින්නේ.
⁠කජ්ජ සූත්‍රය.
⁠කැමති සේ නෑ / කෑම ඇති සේ නෑ / කෑ ඇම ඇති සේ නෑ.
⁠ක්ලේෂ මාරයා දාපු බිලී 6
⁠සමහරු ප්‍රඥා චෛතසිකයෙන් නැතුව වේදනා චෛතසිකයෙන් බලල අදහස් ගන්නවා කැමති සේ තියන දේවලුත් ලෝකෙ තියනවා නේද කියලා.
⁠යමක් සිද්ධ වුනේ කැමැත්තෙන්ද? හේතු ඵලයක් අනුවද?
⁠මහා බ්‍රහ්මයාට තිබුණ දෘෂ්ඨිය.
⁠මම තමයි මේ ලෝකෙ මැව්වේ… මගේ කැමැත්තටයි ලෝකෙ මැවුනේ …
⁠දුක, භය, මඩ, උල, ගිණි යනු කාමයට නම්.
⁠ඇම ගිල්ලොත් තමා මරණය හෝ ඊට සමාන දුක.
⁠ආස්වාද කවදත් ලෝකෙ තියනවා. ආස්වාදයට ඡන්ද රාගයෙන් බැඳුනොත් තමා පැටලෙන්නේ.
⁠ඇම ගිල්ලෙ නැත්තන් කෙලෙස් මරුට බිලි වෙන්නෑ.
⁠සංකාර දුක්ඛය.
⁠ශ්‍රද්ධා අධිකයා - ලෝකෙ පෙළෙන හැටි දැකලා දුක මෙනෙහි කරමින්.
⁠වීර්ය අධිකයා - යථාර්තය දැකලා උත්සහයෙන් වීර්යයෙන් සංකාර දුක්ඛ නතර කරමින්.
⁠ප්‍රඥා අධිකයා - අනත්තානුපස්සනාව මුල් කර ගනිමින්.
⁠අනිච්චානුපස්සනාව මෙනෙහි කරලා අනිච්ච දකින කොට ඒ අනුසාරයෙන් දුක්ඛත්, අනත්තත් දකිනවා.
⁠දුක්ඛානුපස්සනාව මෙනෙහි කරලා දුක්ඛ දකින කොට ඒ අනුසාරයෙන් අනිච්චත්, අනත්තත් දකිනවා.
⁠අනත්තානුපස්සනාව මෙනෙහි කරලා අනත්ත දකින කොට ඒ අනුසාරයෙන් අනිච්චත්, දුක්කත් දකිනවා.
⁠අනත්තානුපස්සනාව වටහා ගත්තම වැදගත් දෙයක් වටහාගන්න තියනවා.
⁠සත්කායදෘෂ්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස මොකද්ද?
⁠කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ අදහස වැටහෙන්නෙ නැත්තන්.
⁠අනත්ත - අනාත්ම / අත්ත - ආත්ම
⁠ආත්ම දෘෂ්ඨිය කාටද තිබුනේ? කොහෙන්ද ආවේ?
⁠මම කියන එක්කෙනා ඉන්නවා / නෑ
.....................................................................
ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලාභ නොලබන
බෞද්ධාගමික ආයතනයක් ලෙස පිහිටුවා ඇති
Ariya Chinthashrama USA Inc ආයතනය විසින්
උතුරු කැරෝලයිනා ප්‍රාන්තයේ,
රීඩ්ස්විල් නගරය ආසන්නයේ පිහිටුවන ලද
අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන
සිදුකෙරෙන සදහම් සත්කාරයකි

Telephone :- +1 662 402 5998
Whatsapp :-
Web :- https://www.ariyachinthashramausa.org


මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....

සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!

https://www.ariyachinthashramausa.org...

AA0142- ආශ්වාදය මොන තරම් භයානක මර උගුලක්ද? | සම්පූර් ණ දුක්ඛ විග්‍රහය 02 කොටස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

AA0274- බුද්ධ භාෂිතයේ අත්ථ ධම්ම නිරුක්තාභිලාභී ඥානං නිරුක්ති පටිසම්භිදා යනු කුමක්ද?

AA0274- බුද්ධ භාෂිතයේ අත්ථ ධම්ම නිරුක්තාභිලාභී ඥානං නිරුක්ති පටිසම්භිදා යනු කුමක්ද?

Wybudzasz się w nocy? Zaśnij NIEMAL OD RAZU - działa niezawodnie

Wybudzasz się w nocy? Zaśnij NIEMAL OD RAZU - działa niezawodnie

Pilne! NAGŁY KOMUNIKAT UE ws. Polski! Bruksela DOJEDZIE Nas PODATKAMI

Pilne! NAGŁY KOMUNIKAT UE ws. Polski! Bruksela DOJEDZIE Nas PODATKAMI

CO ZEŁEŃSKI OBIECAŁ NAWROCKIEMU? CZECHY MÓWIĄ ETS “NIE”! ZŁOTO I SREBRO NA FALI WZNOSZĄCEJ

CO ZEŁEŃSKI OBIECAŁ NAWROCKIEMU? CZECHY MÓWIĄ ETS “NIE”! ZŁOTO I SREBRO NA FALI WZNOSZĄCEJ

ප්‍රේමයක රිදුම් කොහෙද නැගණි - Audio- (සං+මා) මා Songs - Samma Ma Songs

ප්‍රේමයක රිදුම් කොහෙද නැගණි - Audio- (සං+මා) මා Songs - Samma Ma Songs

100 SZOKUJĄCYCH faktów o ŻYDACH w USA

100 SZOKUJĄCYCH faktów o ŻYDACH w USA

Методы развития внимания. Татьяна Черниговская

Методы развития внимания. Татьяна Черниговская

22 декабря - День озарения. Магия чисел и сила вашей судьбы.

22 декабря - День озарения. Магия чисел и сила вашей судьбы.

Пароли больше не работают.

Пароли больше не работают.

Roraty [#19] Wydawać

Roraty [#19] Wydawać

Hero Wars by DreSik (Winterfest - możliwie krótko w spartańskich warunkach)

Hero Wars by DreSik (Winterfest - możliwie krótko w spartańskich warunkach)

Управление поведением LLM без тонкой настройки

Управление поведением LLM без тонкой настройки

PRZEMYSŁAW CZARNEK | JAN POSPIESZALSKI ROZMAWIA #170

PRZEMYSŁAW CZARNEK | JAN POSPIESZALSKI ROZMAWIA #170

Nowa strategia Ameryki. Imperium bez sentymentów

Nowa strategia Ameryki. Imperium bez sentymentów

The Physiology of Tai Chi and QiGong

The Physiology of Tai Chi and QiGong

Но что такое нейронная сеть? | Глава 1. Глубокое обучение

Но что такое нейронная сеть? | Глава 1. Глубокое обучение

AA0272-ධ්‍යාන සමාපත්තියෙන් දැකිය හැකි දෙයක් නැත. පුබ්බේනිවාසානුස්සති ඥාණය මග වැඩීමට යොදාගන්නේ කෙසේද?

AA0272-ධ්‍යාන සමාපත්තියෙන් දැකිය හැකි දෙයක් නැත. පුබ්බේනිවාසානුස්සති ඥාණය මග වැඩීමට යොදාගන්නේ කෙසේද?

Rosja była pułapką. Błąd, który zmienił Europę || prof. Jarosław Czubaty didaskalia#165

Rosja była pułapką. Błąd, który zmienił Europę || prof. Jarosław Czubaty didaskalia#165

AA0270- අමනුස්සයන්ගේ  මායම් වලින් අමාරුවේ නොවැටී මග වඩාගන්න නම් මේ උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.

AA0270- අමනුස්සයන්ගේ මායම් වලින් අමාරුවේ නොවැටී මග වඩාගන්න නම් මේ උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.

Rymanowski, s. Skass: Radość i wątpliwości

Rymanowski, s. Skass: Radość i wątpliwości

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]