Getting Started with Sprinkler Irrigation Systems - ස්ප්‍රිංක්ලර් ජල සම්පාදන ක්‍රමය සරලවම හදුනාගනිමු
Автор: Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
Загружено: 2024-08-30
Просмотров: 515
ශ්‍රි ලංකාවේ වගා කරන විට ජල සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන් ජලය හිග වියලි කලාපීය ප්‍රදේශ වල ජල සැපයුම සිදු කිරීම වගාව ආරම්භ කරන අවස්ථාවේ සිටම සිදුකිරීම දකින්නට පුලුවන්. මේ නිසා වගාව ආරම්භ කරන විටම ජල සම්පාදන ක්‍රමයක් සැලසුම් කිරීම වර්ථමානයේ සිදු කරනු ලබනවා. මේ අතරින් විසිරි හෙවත් ස්ප්‍රිංක්ලර් ජල සම්පාදන ක්‍රමය ඉතා ජනප්‍රිය මෙන්ම කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක්. කව්ළුව අප මේ වීඩියෝව මගින් විසිරි හෙවත් ස්ප්‍රිංක්ලර් ජල සම්පාදන ක්‍රමය පිලිබද විස්තර සරළවම ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා....!
https://forms.gle/LjzY5VyWRcoJMYFH9
👆👆👆👆👆👆
Kawuluwa Agro YouTube නාලිකාවේ වැඩසටහන් පිළිබදව ඔබගේ අදහස් හා යෝජනා ලබාදී Reload දිනාගන්න...!
කොන්දේසි සහිතයි.
🅚🅐🅦🅤🅛🅤🅦🅐
𝕷𝖎𝖐𝖊 𝖆𝖓𝖉 𝕾𝖍𝖆𝖗𝖊
👉 Like Us on Facebook - / kawuluwaagro
👉 Subscribe Us on YouTube - / @kawuluwaagro
👉 Follow Us on Tiktok - / kawuluwaagro
👉 Follow Us on Instagram - / kawuluwaagro
#crop #vegetablefarming #vegetablecultivation #professional #profeta #six #tips #agriculture #agriculturalcrops #commerical #commercialcrop #vegetables #vegetableprices #sucess #farmer #farmering #microirrigation #watersupply #watersupplysystem
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: