Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Niduk Nirogi Wevayi Karaoke (Without Voice) නිදුක් නිරෝගී වේවැයි කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2024-03-20

Просмотров: 14883

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Deepal Silva
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : K D Nicholas

🌟★彡 𝔻𝕖𝕖𝕡𝕒𝕝 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Ali Athun Maranne Karaoke / අලි ඇතුන් මරන්නේ කැරෝකේ
▶️    • Ali Athun Maranne Karaoke (Without Voice) ...  
⭕ Pun sada Payala Athi Raka Karaoke / පුන් සඳ පායල ඇති රෑක කැරෝකේ
▶️    • Pun Sada Payala Athi Raka Karaoke (Without...  
⭕ Rata Thota Wisthara Karaoke / රටතොට විස්තර කැරෝකේ
▶️    • Rata Thota Wisthara Karaoke (Without Voice...  
⭕ E Rate Minissu Karaoke / ඒ රටේ මිනිස්සූ කැරෝකේ
▶️    • E Rate Minissu Karaoke (Without Voice) ඒ ර...  
⭕ Mas Mansa Kawala Karaoke / මස් මාංශ කවලා කැරෝකේ
▶️    • Mas Mansa Kawala Karaoke (Without Voice) ම...  
⭕ Eka Dawasak Loku Ibba Ekek Karaoke / එක දවසක් ලොකු ඉබ්බා එකෙක් කැරෝකේ
▶️    • Eka Dawasak Loku Ibba Ekek Karaoke (Withou...  
⭕ Lena Jambu Gahe Karaoke / ලේනා ජම්බු ගහේ කැරෝකේ
▶️    • Lena Jambu Gahe Karaoke (Without Voice) ලේ...  
⭕ Dawale Payana Chandraya Karaoke / දවාලේ පායන චන්ද්‍රයා කැරෝකේ
▶️    • Dawale Payana Chandraya Karaoke (Without V...  
⭕ Pipi Pipi Parawena Eka Karaoke / පිපී පිපී පරවෙන එක කැරෝකේ
▶️    • Pipi Pipi Parawena Eka Karaoke (Without Vo...  
⭕ Maduruwanta Purudu Karamu Karaoke / මදුරුවන්ට පුරුදු කරමු කැරෝකේ
▶️    • Maduruwanta Purudu Karamu Karaoke (Without...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
නිදුක් නිරෝගී වේවැයි
උදේ හවා දෙක කීවැයි
කිව්වට කිසි සෙතක් නොවන
රටක් තියෙනවා
තිස්තුන් කෝටියක් දෙයියො
රකිනව කිව්වාට අයියො
හැට හය කෝටියක් රෝග
මේකෙ තියෙනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
මෙහෙම කියනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
තාලෙට මෙහෙම කියනවා ලොකු අයියේ

නිදුක් නිරෝගී වේවැයි
උදේ හවා දෙක කීවැයි
කිව්වට කිසි සෙතක් නොවන
රටක් තියෙනවා
තිස්තුන් කෝටියක් දෙයියො
රකිනව කිව්වාට අයියො
හැට හය කෝටියක් රෝග
මේකෙ තියෙනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
මෙහෙම කියනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
මෙහෙම කියනවා

කෙනෙක් ගෙයක් දොරක් හදල
තියෙන දෙයක් කාලා ඇඳල
යමක් කමක් ඇතුව ටිකක්
හොඳට ඉන්නවා
තවත් කෙනෙක් ඒක දැකල
පල හැඳි ගෑවිලා කියල
අණවින කොඩිවින හදි හූනියම් කරනවා
රෝගෙට කියන්නෙ තද ඊරිසියාව
ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව
රෝගෙට කියන්නෙ තද ඊරිසියාව
ඒකට බෙහෙතක් නෑ දොස්තර ගාව

එක බත්පත දෙකට බෙදන්
කාලා එකම පැදුරෙ නිදන්
එකම කමිසෙ සරම මාරු
කරන් අඳිනවා
බඩ බැඳගෙන වාගෙ ඉඳන්
නමක් තැනක් ආපු ගමන්
යාළු මිතුරුකම් ඉවරයි
අහක බලනවා
රෝගෙට කියන්නෙ මුල අමතකවීම
ඒකට බෙහෙතක් නෑ හොයාල තාම
රෝගෙට කියන්නෙ මුල අමතකවීම
ඒකට බෙහෙතක් නෑ හොයාල තාම

බැරි අමාරුකම් ආවම
දන්න හැම එකා ගාවම
දෙකට නැමිලා ඔලුව කසල
වාසි ගන්නවා
කාසි ටිකක් අත ගෑවම
ලඟින් උන්නු අය සේරම
අත පල්ලෙන් වැටිල කියල
හිතන් ඉන්නවා
රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා
ඒකට ඖෂධයක් තාම හොයනවා
රෝගෙට ඔළුව ඉදිමිලාය කියනවා
ඒකට ඖෂධයක් තාම හොයනවා

බෙහෙතක් හේතක් පොවාලා
ඉන්ජෙක්ෂන් එකක් දීලා
වැඩිම උනොත් ඔපරේෂන්
එකක් කෙරුවම
ඕන ළෙඩක් සුව උනාට
මේව එහෙම සුව වෙන්නෑ
උපදිනකොට ගේන නිසාම
එතකොට මොකක්ද අපි කරන වෙදකම
මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම
එතකොට මොකක්ද අපි කරන වෙදකම
මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම

නිදුක් නිරෝගී වේවැයි
උදේ හවා දෙක කීවැයි
කිව්වට කිසි සෙතක් නොවන
රටක් තියෙනවා
තිස්තුන් කෝටියක් දෙයියො
රකිනව කිව්වාට අයියො
හැට හය කෝටියක් රෝග
මේකෙ තියෙනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
මෙහෙම කියනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා
හිතන්න රෝග ටිකක්
මෙහෙම කියනවා
රටක්ද රෝහලක්ද
කියල හිතෙනවා....
හිතන්න රෝග ටිකක්
තාලෙට මෙහෙම කියනවා ලොකු අයියේ

Niduk Nirogi Wevayi Karaoke (Without Voice) නිදුක් නිරෝගී වේවැයි කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Niduk Nirogi Wevayi-Flash Back-Minipura Gee Miyesiya 33

Niduk Nirogi Wevayi-Flash Back-Minipura Gee Miyesiya 33

Mas Mansa Kawala Karaoke (Without Voice) මස් මාංශ කවලා කැරෝකේ

Mas Mansa Kawala Karaoke (Without Voice) මස් මාංශ කවලා කැරෝකේ

Sariling Atin  By Freddie Aguilar ( Piano ) Cover By Peter Apolona

Sariling Atin By Freddie Aguilar ( Piano ) Cover By Peter Apolona

Sara Sada Pawa Karaoke (Without Voice) ‎සරා සඳ පවා කැරෝකේ

Sara Sada Pawa Karaoke (Without Voice) ‎සරා සඳ පවා කැරෝකේ

Eka Dawasak Loku Ibba Ekek Karaoke (Without Voice) එක දවසක් ලොකු ඉබ්බා එකෙක් කැරෝකේ

Eka Dawasak Loku Ibba Ekek Karaoke (Without Voice) එක දවසක් ලොකු ඉබ්බා එකෙක් කැරෝකේ

පොඩි ලමයාWITH SANIDAPA LIVE SHOW, 2006, Me Rate minissu, දීපාල් සිල්වා, PODI LAMAYA, Recreated sound

පොඩි ලමයාWITH SANIDAPA LIVE SHOW, 2006, Me Rate minissu, දීපාල් සිල්වා, PODI LAMAYA, Recreated sound

Lena Jambu Gahe Karaoke (Without Voice) ලේනා ජම්බු ගහේ කැරෝකේ

Lena Jambu Gahe Karaoke (Without Voice) ලේනා ජම්බු ගහේ කැරෝකේ

E Rate Minissu Karaoke (Without Voice) ඒ රටේ මිනිස්සූ කැරෝකේ

E Rate Minissu Karaoke (Without Voice) ඒ රටේ මිනිස්සූ කැරෝකේ

Waradak Kalath Karaoke Without Voice Sanath Nandasiri Karaoke Songs

Waradak Kalath Karaoke Without Voice Sanath Nandasiri Karaoke Songs

Rata Thota Wisthara Karaoke (Without Voice) රටතොට විස්තර කැරෝකේ

Rata Thota Wisthara Karaoke (Without Voice) රටතොට විස්තර කැරෝකේ

Pun Sada Payala Athi Raka Karaoke (Without Voice) පුන් සඳ පායල ඇති රෑක කැරෝකේ

Pun Sada Payala Athi Raka Karaoke (Without Voice) පුන් සඳ පායල ඇති රෑක කැරෝකේ

Deepal Niduk Nirogi Wewai(නිදුක් නිරෝගී වේවායි උදේ හවා දෙක කීවෙයි  දීපාල් සිල්වා) Flash Back

Deepal Niduk Nirogi Wewai(නිදුක් නිරෝගී වේවායි උදේ හවා දෙක කීවෙයි දීපාල් සිල්වා) Flash Back

Daga Gei Daduwam ( දඟ ගෙයි දඬුවම් ) - Karaoke Version

Daga Gei Daduwam ( දඟ ගෙයි දඬුවම් ) - Karaoke Version

රුදුරු රළ පෙල කැරෝකේ | Ruduru Rala Pela Karaoke | Seeduwa Sakura

රුදුරු රළ පෙල කැරෝකේ | Ruduru Rala Pela Karaoke | Seeduwa Sakura

Pitarata Wisthara Mewwa karaoke (without voice) -  පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa karaoke (without voice) - පිටරට විස්තර මෙව්වා

Mal ibbek Karoke / Deepal Silva #karoke #sinhalasongs  #backingtrack #withoutvoice #sinhalabaila

Mal ibbek Karoke / Deepal Silva #karoke #sinhalasongs #backingtrack #withoutvoice #sinhalabaila

kirilliyak hada wenawa karaoke/damith asanka karaoke

kirilliyak hada wenawa karaoke/damith asanka karaoke

Laila Karaoke with Lyrics (Without Voice) - ලයිලා

Laila Karaoke with Lyrics (Without Voice) - ලයිලා

Me Rate Minissu Without Voice Track | මේ රටේ මිනිස්සු කැරෝකි | Artist-Deepal Silawa Karaoke Track

Me Rate Minissu Without Voice Track | මේ රටේ මිනිස්සු කැරෝකි | Artist-Deepal Silawa Karaoke Track

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]