Abhidharma Viwaranikawa - A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
Автор: Sadaham Pradeepaya
Загружено: 2021-08-26
Просмотров: 17053
ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
00:00 - අන්තර්ගතය - පංචස්කන්ධය සම්බන්දව
00:49 - මෙතෙක් සාකච්චා කරන ලද රුප, චිත්ත, චෛතසික සාරාංශ කර කෙටියෙන් සිහිපත් කිරීම.
02:39 - අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍ය ලක්ෂණයෙන් යුත් නාමස්කන්දය පිලිබදව විස්තර කිරීම.
08:50 - චිත්තෝද්පාදයේහි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වන ආකාරය විස්තර කිරීම.
14:10 - අනාත්ම ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණයෙන් යුත් නාමස්කන්දය පිලිබදව විස්තර කිරීම සහ නිස්සත්ත, නිජ්ජීව, ශුන්‍ය සහ ධාතු වන ආකාරය පැහැදිලි කිරීම.
26:51 - දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ නාමස්කන්ධ සතර ඇසුරින් විස්තර කිරීම.
27:28 - දුක් වේදනාව, මධ්‍යස්ත වේදනාව, සැප වේදනාව යන ත්‍රිවිධ වේදනාව දුක්ඛ වන ආකාර පැහැදිලි කිරීම.
38:35 - දුක්ඛ ලක්ෂණය සහ දුක්ඛ ලක්ෂණයෙන් යුත් නාමස්කන්දය පිලිබදව විස්තර කිරීම.
49:01 - මෙතෙක් සාකච්චා කරන ලද ඇස ඇසුරින් පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය සහ විදර්ශනාව විස්තර කිරීම.
51:56 - මෙතෙක් සාකච්චා කරන ලද බබයක් වූ සිරුර ඇසුරින් පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය සහ විදර්ශනාව විස්තර කිරීම.
විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞
▬ අභිධර්ම පත්‍රිකා ▬▬▬▬▬▬▬▬▬▬▬▬
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: https://drive.google.com/drive/folder...
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: • අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | ABHIDHA...
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!
▬ Follow Sadaham Pradeepaya▬▬▬▬▬
Web site : https://www.sadahampradeepaya.com
E-mail : info@sadahampradeepaya.com
Facebook : / abidharmaya
/ sadahampradeepaya.lk
FB group : / abhidharmaya
▬ Key Word ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, Abhidarmaya Viwaranikawa, අභිධර්ම විවරණිකාව,
SadhahamPradeepaya, සදහම්ප්‍රදීපය, AbhidharmaViwaranikawa, අභිධර්මවිවරණිකාව,
Sadaham Pradeepaya, SadhahamPradeepaya, අභිධර්මය, abhidarmaya, abidarmaya, Abhidharma, Abidharma, Abhidarmaya Wivaranikawa, AbhidharmaWivaranikawa, Abidharma Wivaranikawa, Abidharma Viwaranikawa, AbidharmaViwaranikawa, AbidharmaWivaranikawa, අභිධර්මාර්ථ සංග්‍රහය, ථේරවාදය, Theravada, Theravadaya, පංචස්කන්ධය, ත්‍රිලක්ෂණය, විපස්සනාව, විදර්ශනාව, vidarshanawa, vipassanawa, විපස්සනාව,
▬ Tags ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#Abhidharma_Viwaranikawa #අභිධර්ම_විවරණිකාව #Sadaham_pradeepaya #සදහම්_ප්‍රදීපය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: