Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Abhidharma Viwaranikawa - A016 | ශබ්ද රුපය, සෝත ප්‍රසාදය, සෝත විඥාණය හෙවත් කනෙහි ක්‍රියාකාරිත්වය

Автор: Sadaham Pradeepaya

Загружено: 2022-03-05

Просмотров: 11366

Описание:

ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ශබ්ද රුපය, සෝත ප්‍රසාද රුපය, සෝත විඥාණය පිළිබද හැදින්වීම.

00:00 - අන්තර්ගතය - කනෙහි ක්‍රියාකාරිත්වය සම්බන්දව
02:45 - ශබ්ද රුපය සහ ශබ්ද නවක කලාපය පිලිබදව හැදින්වීම.
06:08 - සෝත ප්‍රසාදය සහ සෝත දශක කලාපය පිලිබදව හැදින්වීම.
13:19 - සෝත විඥාණය සහ සෝත විඥාණ චිත්තොත්පාදය පිලිබදව හැදින්වීම.
21:20 - ශබ්ද නානාත්වයට හේතුව පැහැදිලි කිරීම.
21:57 - විවිධාකාර වූ ශබ්ද රුප බොහෝ ප්‍රමාණයක ඡයාවක් ලෙස සෝත ප්‍රසාදයේ ආපාත ගතවන බව පැහැදිලි කිරීම.
23:40 - විශාල ශබ්ද සහ කුඩා ශබ්ද ඇතිවන අකාරය පැහැදිලි කිරීම.
24:38 - ශබ්ද රුපය සෝත ප්‍රසදයට ප්‍රකට නොවන අවස්ථා පැහැදිලි කිරීම.
26:58 - සෝත දශක කලාපයන්ගේ පිහිටීම පිලිබදව විස්තර කිරීම.
28:23 - සම්මුති කණ හෙවත් සසම්භාර සෝතයේ හරස්කඩක් ගෙන එය වර්තමාන විද්‍යාවට අනුව විස්තර කිරීම.
32:07 - වර්තමාන විද්‍යාවට අනුව කනෙහි ක්‍රියාකාරිත්වය වීඩියෝ දර්ශන මගින් විස්තර කිරීම.
35:35 - අටුවාවේ විස්තරයට අනුව සෝත දශක කලාපයන්ගේ පිහිටීම විස්තර කිරීම.
37:47 - ශබ්ද රුපය සෝත ප්‍රසාදයේ ආපාත ගතවීම පිලිබදව පවත්නා විවිද මත පිළිබදව සාකච්චා කිරීම.
43:21 - කන් දෙකෙහි එකවර සිත් නොහටගන්නා බව විස්තර කිරීම.
48:01 - සමාන ආයුෂ ඇති ශබ්ද රුප පමණක් සෝත ප්‍රසාදට ගෝචර වන බව විස්තර කිරීම.
50:15 - සෝත විඥාණයට වර්තමාන ශබ්ද රුප පමණක් ගෝචර වන බව විස්තර කිරීම.
51:58 - වැඩසටහන තුල සාකච්චා කරන ලද සියල්ල සාරාංශ කොට විස්තර කිරීම.
57:21 - ශබ්ද රුපය, සෝත ප්‍රසාද රුපය, සෝත විඥාණය හෙවත් කනෙහි ක්‍රියාකාරිත්වයම නිස්සත්ව, නිජ්ජිව, ත්‍රිලක්ෂණයෙන් යුත්ත ධර්ම බව විස්තර කිරීම.


විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

▬ අභිධර්ම පත්‍රිකා ▬▬▬▬▬▬▬▬▬▬▬▬
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)

➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: https://drive.google.com/drive/folder...

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link:    • අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | ABHIDHA...  

උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!


▬ Follow Sadaham Pradeepaya▬▬▬▬▬
Web site : https://www.sadahampradeepaya.com
E-mail : info@sadahampradeepaya.com
Facebook :   / abidharmaya  
  / sadahampradeepaya.lk  
FB group :   / abhidharmaya  


▬ Key Word ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, Abhidarmaya Viwaranikawa, අභිධර්ම විවරණිකාව,
SadhahamPradeepaya, සදහම්ප්‍රදීපය, AbhidharmaViwaranikawa, අභිධර්මවිවරණිකාව,
Sadaham Pradeepaya, SadhahamPradeepaya, අභිධර්මය, abhidarmaya, abidarmaya, Abhidharma, Abidharma, Abhidarmaya Wivaranikawa, AbhidharmaWivaranikawa, Abidharma Wivaranikawa, Abidharma Viwaranikawa, AbidharmaViwaranikawa, AbidharmaWivaranikawa, අභිධර්මාර්ථ සංග්‍රහය, ථේරවාදය, Theravada, Theravadaya, පංචස්කන්ධය, ත්‍රිලක්ෂණය, විපස්සනාව, විදර්ශනාව, vidarshanawa, vipassanawa, විපස්සනාව,


▬ Tags ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#Abhidharma_Viwaranikawa #අභිධර්ම_විවරණිකාව #Sadaham_pradeepaya #සදහම්_ප්‍රදීපය

Abhidharma Viwaranikawa - A016 | ශබ්ද රුපය, සෝත ප්‍රසාදය, සෝත විඥාණය හෙවත් කනෙහි ක්‍රියාකාරිත්වය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Abhidharma Viwaranikawa - A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය  පිළිබදව විස්තර කිරීම

Abhidharma Viwaranikawa - A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම

Abhidharma Viwaranikawa - A018 | ගන්ධ රුපය, ඝාණ ප්‍රසාදය, ඝාණ විඥාණය හෙවත් නාසයෙහි ක්‍රියාකාරිත්වය

Abhidharma Viwaranikawa - A018 | ගන්ධ රුපය, ඝාණ ප්‍රසාදය, ඝාණ විඥාණය හෙවත් නාසයෙහි ක්‍රියාකාරිත්වය

අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | ABHIDHARMA VIWARANIKAWA PROGRAM SERIES

අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | ABHIDHARMA VIWARANIKAWA PROGRAM SERIES

2022 අභිධර්‍මය අලුත් පංතිය

2022 අභිධර්‍මය අලුත් පංතිය

නන්දන ගුණතිලකගේ අවසන් හෝරාව

නන්දන ගුණතිලකගේ අවසන් හෝරාව

Abhidharma Viwaranikawa -A017 | රස රුපය, ජිව්හා ප්‍රසාදය, ජිව්හා විඥාණය හෙවත් දිවෙහි ක්‍රියාකාරිත්වය

Abhidharma Viwaranikawa -A017 | රස රුපය, ජිව්හා ප්‍රසාදය, ජිව්හා විඥාණය හෙවත් දිවෙහි ක්‍රියාකාරිත්වය

උදයවැය ඥානය ප්‍රයෝගිකව දකින ආකාරය - 1 කොටස

උදයවැය ඥානය ප්‍රයෝගිකව දකින ආකාරය - 1 කොටස

ආනාපානසති භාවනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

ආනාපානසති භාවනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

Abhidharma Viwaranikawa - A010 | ඇසෙහි ක්‍රියාකාරීත්වය -චක්ඛු ප‍්‍රසාද රූපය සහ වර්ණ රූපය හැදින්වීම

Abhidharma Viwaranikawa - A010 | ඇසෙහි ක්‍රියාකාරීත්වය -චක්ඛු ප‍්‍රසාද රූපය සහ වර්ණ රූපය හැදින්වීම

මෙල්බර්න් වැසියෝ සමන්තභද්‍ර හිමිව ප්‍රශ්න කරති | Melbourne Q&A

මෙල්බර්න් වැසියෝ සමන්තභද්‍ර හිමිව ප්‍රශ්න කරති | Melbourne Q&A

Abhidharma Viwaranikawa-A019 | ඵොට්ඨබ්බ රුපය, කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය

Abhidharma Viwaranikawa-A019 | ඵොට්ඨබ්බ රුපය, කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය

Abhidharma Viwaranikawa - A008 | අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබද මුලික හැදින්වීම.

Abhidharma Viwaranikawa - A008 | අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පිළිබද මුලික හැදින්වීම.

සසර සහ සසරින් ගැලවීම (කැලණිය රජ මහා විහාරය) Kelaniya | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

සසර සහ සසරින් ගැලවීම (කැලණිය රජ මහා විහාරය) Kelaniya | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

ආටානාටිය සූත්‍රයේ යතාර්තය තුන්වන කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha

ආටානාටිය සූත්‍රයේ යතාර්තය තුන්වන කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha

Tissa Jananayake - Episode 185 | මිනිසාගේ කනේ ක්‍රියාකාරිත්වය සරළව

Tissa Jananayake - Episode 185 | මිනිසාගේ කනේ ක්‍රියාකාරිත්වය සරළව

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

ඇසෙන්නේ නම් නිවැරදි ධර්මය වීර්ය මත ප්‍රායෝගික යෙදුණොත් ඔහු ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන🙏

ඇසෙන්නේ නම් නිවැරදි ධර්මය වීර්ය මත ප්‍රායෝගික යෙදුණොත් ඔහු ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන🙏

Abhidharma Viwaranikawa - A012 | චිත්ත චෛතසික ධර්මයන්ගේ  ආයුකාලය හෙවත් චිත්තක්ෂණය පිළිබද හැදින්වීම

Abhidharma Viwaranikawa - A012 | චිත්ත චෛතසික ධර්මයන්ගේ ආයුකාලය හෙවත් චිත්තක්ෂණය පිළිබද හැදින්වීම

අභිධර්මය 01 Ven Kirulapana Dhamma Vijaya Thero Abhidhamma 01  කිරුළපන ධම්මවිජය හිමි

අභිධර්මය 01 Ven Kirulapana Dhamma Vijaya Thero Abhidhamma 01 කිරුළපන ධම්මවිජය හිමි

Abhidharma Viwaranikawa - A020 | වත්ථු, ආරම්මණ, ඉන්ද්‍රිය, ද්වාර, ධාතු, ආයතන පිලිබද මූලීක හැදින්වීම

Abhidharma Viwaranikawa - A020 | වත්ථු, ආරම්මණ, ඉන්ද්‍රිය, ද්වාර, ධාතු, ආයතන පිලිබද මූලීක හැදින්වීම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com