Me Mal Maale - මේ මල් මාලේ Dinithi Paranagama/Daya de Alwis/Sangeeth Wickramasingha
Автор: දයාදර ගී - Daya de Alwis Lyrics
Загружено: 2016-11-21
Просмотров: 915
මේ මල් මාලේ
පුරාහඳ වටා
කිසිදා පළඳවන්න බෑ
පුංචි ම කාලෙදි වාගෙ
තාත්තේ
වටහා දෙන්න මෙදා
බැරි දේ බැරිය කියා...
සුරංගනාවෝ
අමනාපෙන් දෝ
මල් නෙළන්නෙ නෑ
අපෙ වත්තේ...
තාත්තෙ තාමත්
අහන්න ආසයි
ඔබ ළඟ තුරුලු වෙලා
සුරතල් සිඟිති කතා...
කුමාරයන් සේ
නෙක වෙස් ගත්තෝ
මේ ගමන් පෙතේ
සැරිසරනා...
තාත්තෙ ඔබගේ
සෙනෙහස ඕනෑ
යන එන හැම වාරේ
මේ රයිගම් පාරේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සංගීත් වික්‍රමසිංහ
ගායනය : දිනිති පරණගම
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: