ඓතිහාසික බෙරලිහෙල චේතිය පබ්බත ආරණ්‍ය සේනාසනය - තිස්සමහාරාමය # Beralihela Aranya - Tissa - Sri Lanka
Автор: ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)
Загружено: 2025-04-28
Просмотров: 576
ඓතිහාසික බෙරලිහෙල චේතිය පබ්බත ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ දකුණු පළාතේ තිස්සමහාරාමය ප්‍රදේශයේ ය. තිස්සමහාරාම නගරයේ සිට කිලෝමීටර් 12 පමණ දුරක් බෙරලිහෙල දක්වා යන විට බෙරලිහෙල සතිපොල මුණගැසේ. එම සතිපොල ලගින්ම අති පාරේ කිලෝමීටර් එකක් පමණ යන විට ලුණුගම්වෙහර ජලාශයෙන් එන ඇලක් මුණගැසේ. එතනින් වමට හැරී ඇල කණ්ඩිය දිගේ මීටර් 500 වගේ එන විට චේතිය පබ්බත ආරණ්‍ය නාම පුවරුව හමුවේ. එතන සිට නැවත කිලෝමීටර් 1 වගේ එනවිට මෙම ආරණ්‍ය මුණගැසේ.
The historic Beralihela Chetiya Pabbata Forest Monastery is located in the Tissamaharama area of the Southern Province. When traveling approximately 12 kilometers from the town of Tissamaharama towards Beralihela, you will come across the Beralihela weekly market. About one kilometer past this market, along the main road, you will encounter a canal that flows from the Lunugamwehera reservoir. From there, turning left and following along the canal bank for about 500 meters, you will come across the name board of the Chetiya Pabbata Forest Monastery. From that point, traveling another kilometer will bring you to the monastery.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: