Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බල්බ හා විදුලිය - 5 Wasara - Exam Sri Lanka

Автор: ExamSL

Загружено: 2024-12-18

Просмотров: 388

Описание:

ස්තූතියි www.tuition.lk අප සමග සම්බන්ධ වීමට
1 වසර ඉදං 13 වසර වෙනකං සියලූම විෂයන් වලට අදාලව
විෂය ඉගැන්වීම සහ එම විෂය ඇගයීමට අදාලව නිර්මාණය උන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් තියන ලංකාවේ එකම තැන තමයි www.tuition.lk කියන්නෙ.

මෙම වැඩසටහනේ තියන විශේෂම දේ තමයි මේ සදහා සහභාගී වීමට අප විසින් සැකසූ කාලසටහක් නෑ
ඒ් සදහා කාලය වෙන්කරවා ගැනීමට දරුවාටම අවස්ථාව ලැබෙනවා

අද පාසැලේ හෝ අමතර පංතියේ යම් කිසි පාඩමක් ඉගෙන ගත්තනම්
අදම ගෙදර ඇවිත් ඒ් පාඩමට අදාල www.tuition.lk එකේ තියන ප්‍රශ්න පත්‍රයක් කරන්න

එම ප්‍රශ්න වලට විභාගයේදී ලැබෙන කාලයට සාපේක්ෂ කාලයක් පමණයි ලැබෙන්නෙ.
ඉතිං දරුවා ඒ ගැටලු වලට පිළිතුරු සපයන විට අදාල කාලය අවසන් වූ වහාම ස්වයංක්‍රීයව අප්ලෝඩ් වෙලා
ස්වංක්‍රීයවම පිළිතුරු පරීක්ෂා කරලා
ඒ වෙලාවෙදීම
ලැබූ ලකුණු ප්‍රමානය
දරුවා ලකුණු කල පිළිතුර
නිවැරදි පිළිතුර
සටහන් වෙලා නැවත දරුවට දැකගන්න අවස්ථාව ලැබෙනවා…
ඒ් ප්‍රශ්න පත්‍රයේදී දරුවට ලකුණු 80% ට වඩා වැඩි ප්‍රමානයක් ගන්න පුලුවන් උනානම් දරුවට
අද ඉගනගත්තු පාඩම තේරිලා තියනවා

අපි හිතමු දරුවට ලැබුනේ ඒ් පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයට ලකුණු 50% කියලා
ඒ් කියන්නේ දරුවට පාඩම තේරිලා මදී
අන්න ඒ්ක අදම දරුවට දැනගන්න ලැබෙනවා
එතකොට* ඒ්කට විසදුමක් *අපි නැවත ගෙනැත් තියනවා
රජයේ පාසල්වල උගන්වන
උපාධිදාරී - විභාග රාජකාරීවල
නියුතු ගුරුවරු මගින්
සාදනු ලැබූ වීඩියෝ මගින් දරුවාට නැවත නැවත ඒ විෂය කරුනු ආවර්ජනය කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා.
දරුවට පුලුවන් www.tuition.lk එකේ ඒ් පාඩමට අදාල ගුරුවරයා උගන්වන පාඩමේ වීඩියෝඑක බලන්න
ඒ් වීඩියෝඑක හොදින් අහලා බලලා ආයෙම දරුවට පුලුවන් ප්‍රශ්න පත්‍රයක් කරන්න
මෙන්න මේ විදියට අවම ලකුණු මට්ටම 80% වත් වෙනකං දරුවා ප්‍රශ්න පත්‍ර කරොත්
අද දවසේ ඉගනගත්තු දේ හරියටම ඉගෙනගෙන දැනුමෙන් සන්නද්ධ වෙනවා
මොකද මේ www.tuition.lk ප්‍රශ්න සැකසිලා තියෙන්නෙම විභාගයන් සදහාමයි

ඉතිං මේ ක්‍රමයට වැඩි ප්‍රශ්න ප්‍රමානයක් කිරීමෙන් දරුවාට

*කාල කළමණාකරනය කරගැනීමේ *
හා
*විශය කරුනු මතකයේ රැදීමේ *
කුසලතාවය වර්ධනය කරගන්න පුලුවන්

තව වැදගත්ම කාරනය තමයි www.tuition.lk හරහා දිනපතා යවත්කාලීන වෙන
දරුවගේ
ප්‍රගති වාර්ථාවක්
දෙමාපියන්ට ලබාගන්න පුලුවන් වෙනවා

ඒ කියන්නෙ
ඉස්සර වගේ වාර විභාගෙ ඉවර වෙනකං ඉන්න ඕන නෑ දෙමාපියන්ට දරුවගේ ප්‍රගති වාර්ථාව ලබාගන්න
හැම දවසකම දරුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන සෑම විටකම යවත්කාලීන වෙනවා.

ඒ තුලින් දරුවාගේ තත්වය නිතර අධීක්ෂනය කරන්න අම්මා තාත්තට පුලුවන්…

මේසදහා සියලූම විශයන් සදහා මාසෙකට වැයවෙන්නෙ රුපියල් 1000/- පමණයි

ලියාපදිංචිවන ආකාරය පිළිබද සම්පූර්න වීඩියෝවක් පහතින් දැක්වේ…
https://fb.watch/7u2eF_qCrN/

වැඩි විස්තර අවශ්‍යනම් කථා කරන්න අපිට
0763631176


ලියාපදිංචියට
එක දරුවෙකුට
එක වසරක
සියලූම විශයන්වල
සියලූම පාඩම්වල ගුරුවරයා උගන්වන වීඩියෝ පට සියල්ල නැරබීමේ හැකියාව
සියලූම පාඩම්වල බහුවරණ ප්‍රශ්න අසීමිතව කිරීමේ හැකියාව

මාසයකට රුපියල් 1000/=
මාස තුනකට එකවර ගෙවීමේදී රුපියල් 2500/=
මාස 6 කට එකවර ගෙවීමේදී රුපියල් 4500/=
මාස 12 ටම එකවර ගෙවීමේදී රුපියල් 8000/=

ලිඛිත ප්‍රශ්න පත්‍රවල පිළිතුරු අපගේ ගුරුභවතුන් හරහා පරීක්ෂාකරවාගැනීමට ප්‍රශ්න 10 ක ට රුපියල් 10 ක් බැගින් අයවේ.

මෙම වට්ටම් මුදල ලබාගැනීමට මුදල් ගෙවන කුවිතාන්සිය සමග මෙම (DIM004) කේත අංකය
දුරකථන අංකය
දරුවාගේ නම
වසර
අපට WhatsApp කරන්න.

මුදල්
Commercial Bank (කොමර්ෂල් බැංකුව)
Kadawatha
GLOBAL EMS EDU (PVT) LTD
1000 4122 75

Sampath bank (සම්පත් බැංකුව)
Makola
GLOBAL EMS
1060 1400 3457

BOC (ලංකා බැංකුව)
Kadawatha
M H S D PREMARATHNE
86407203

යන ගිනුමට බැර කර කුවිතාන්සිය අපට
0763631176
යන අංකයට WhatsApp කරන්න.

VISA/MASTER CREDIT කාඩ් පත් මගින් සෘජුවම අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ හැකියාවද පවතී....


#tuition, #shishathwaya, #5වසර, #ශිෂ්‍යත්වය, #class, #srilanka, #colombo, #srilankan, #Grade 10 Science, #Science Grade 10, #10 Vidhyawa, #liveclass,
#sinhala drama, #vidhyawa 10, #10 ශ්‍රේණිය විද්‍යාව, #10 වසර, #drama sinhala, #itn tv programmes,#Online Science Class, #biology, #lanka, #online, #Grade 10 Science lessons in sinhala medium, #sri, #Science for grade 10,
#Grade 10 Science lesson, #Science for grade 10, #political science, #grade 10 science class, #sir lectures, #itn, #e thaksalawa grade 10 science, #grade 10 science lessons in sri lanka, #Grade 10 science textbook,
#Grade 10 science sinhala medium papers, #Online science class grade10, #Grade 11 Science, #sinhalasongs, #Science Grade 11, #11 Vidhyawa, #online class, #itn school, #vidhyawa 11, #11 ශ්‍රේණිය විද්‍යාව, #11 වසර, #Online Science Class,
#Grade 11 Science lessons in sinhala medium, #Science for grade 11, #srilankalife, #Grade 11 Science lesson, #tuition.lk, #online education, #infinity, #bio, #sinhala tuitions, #Science for grade 11, #tuition teacher,
#online tuition, #sinhala biology,#grade 11 science class, #e thaksalawa grade 11 science, #grade 11 science lessons in sri lanka, #Grade 11 science textbook,
විදුලි බල්බය,විදුලි බල්බ තෝරමු,විදුලි,වඩාත්ම සුදුසු විදුලි බල්බය තෝරමු,බල්බ,වියලි කෝෂ වලින් බල්බ දැල්වෙන අයුරු,වියලි කෝෂ යොදාගෙන බල්බ දල්වන අයුරු,විදුලිය,grade 5,විදුලි බලය,විදුලි පන්දම් බල්බයක්,5 wasara ganitha gatalu,ශිෂ්‍යත්ව විභාගය සදහා විදුලිය සහ චුම්බක,වඩාත්ම සුදුසු විදුලි බල්බය තෝරමු | sinhala |learn science,විදුලි ජනනය,විදුලි පරිපථ,විදුලි ජනනය 7,වියළි කෝෂ සහ බල්බ,විදුලි ජනනය 7 ශ්‍රේණිය,8 wasara,විදුලි ජනනය 7 ශ්‍රේණිය විද්‍යාව

බල්බ හා විදුලිය - 5 Wasara  - Exam Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වේගය ආශිත ගැටලු 5 Wasara - Exam Sri Lanka #grade5  #grade  #school  #exam

වේගය ආශිත ගැටලු 5 Wasara - Exam Sri Lanka #grade5 #grade #school #exam

චුම්බක - 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

චුම්බක - 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

පරිමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

පරිමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

කොල්ලෝ ඇත්තටම මුරකාරයෝද? | Charitha Dissanayake

කොල්ලෝ ඇත්තටම මුරකාරයෝද? | Charitha Dissanayake

நேரம் / නේරම් / වේලාව @TAMILC @language @Time

நேரம் / නේරම් / වේලාව @TAMILC @language @Time

කාසි මුදල් ගණුදෙනු - 5 වසර  Exam Sri Lanka

කාසි මුදල් ගණුදෙනු - 5 වසර Exam Sri Lanka

When the bulbs light up | බල්බ දැල්වෙන අවස්ථා

When the bulbs light up | බල්බ දැල්වෙන අවස්ථා

වයස් සම්බන්ධතා Exam Srilanka - 5 Wasara #grade5  #sinhala

වයස් සම්බන්ධතා Exam Srilanka - 5 Wasara #grade5 #sinhala

දාදුකැට ආශිත ගැටලු- 5 වසර Exam Srilanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

දාදුකැට ආශිත ගැටලු- 5 වසර Exam Srilanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

В 2026 VPN НЕ ПОМОЖЕТ: Роскомнадзор Закрывает Интернет

В 2026 VPN НЕ ПОМОЖЕТ: Роскомнадзор Закрывает Интернет

කොටුදැල් 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

කොටුදැල් 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

වගු සහ ප්‍රස්තාර ආශ්‍රිත ගැටලු 5 Wasara Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

වගු සහ ප්‍රස්තාර ආශ්‍රිත ගැටලු 5 Wasara Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

ඔයාගේ ජිවිතේ තීරණය ඔයා ගන්න! | Charitha Dissanayake

ඔයාගේ ජිවිතේ තීරණය ඔයා ගන්න! | Charitha Dissanayake

සමමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

සමමිතිය 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

සිදුවීමක අනුපිළි‌වෙළ Grade 5 -  Exam Sri Lanka පුහණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට.. #grade5

සිදුවීමක අනුපිළි‌වෙළ Grade 5 - Exam Sri Lanka පුහණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට.. #grade5

මිනිස් දින ගැටලු 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

මිනිස් දින ගැටලු 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

Story of Dedigama Ath Pahana | දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පසුබිම

Story of Dedigama Ath Pahana | දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පසුබිම

University of Sri Jayawardenepura | ජ'පුර කැම්පස් එක වටේ රවුමක් 🍃 | EDU with DULANKA

University of Sri Jayawardenepura | ජ'පුර කැම්පස් එක වටේ රවුමක් 🍃 | EDU with DULANKA

ශාමල්  සර් -ශිෂ්‍යත්ව Ganitha gatalu කෙටි ක්‍රම 53/ 🌈️ ගණිත ගැටලු Shamal Ranga

ශාමල් සර් -ශිෂ්‍යත්ව Ganitha gatalu කෙටි ක්‍රම 53/ 🌈️ ගණිත ගැටලු Shamal Ranga

Как запоминать всё, как японские студенты (и учиться меньше)

Как запоминать всё, как японские студенты (и учиться меньше)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]