Oba Ha Ma | ඔබ හා මා | Shirley Waijayantha | Official Sinhala love Song
Автор: Shirley Waijayantha
Загружено: 2026-01-17
Просмотров: 548
Oba Ha Ma | ඔබ හා මා | Shirley Waijayantha | Official Sinhala love Song
Music Created By: Visharad Shirley Waijayantha
Vocals & Lyrics: Visharad Shirley Waijayantha
Lyrics :
ඔබ හා මා බැදුණු ප්‍රේමයකි
මායාවක් ඇයිද එය නොදනි
සිත දරා ගනු නොදි
සිහිනෙකි
ඔබ ඇවිත් මගේ සිත අරන්
ගියා දවසක් මතකද
යළි නොදි ගියේ කොහෙදැයි
සොයා වෙහෙසි මං
ඔබ හා මා බැදුණු ප්‍රේමයකි
කඳුල සුසුමක ආදරේ නම්
හිමිකලේ ඔබ එයමද
ඔබට නොදැණුනු ආදරේ නම්
හිතා ගනු බැරි වී මට
ඔබ හා මා බැදුණු ප්‍රේමයකි
© 2025 Shirley Waijayantha. All rights reserved.Unauthorized copying or distribution of this content is strictly prohibited.
Subscribe for original Sinhala songs,more new creations, and upcoming releases from Visharad Shirley Waijayantha
YouTube: / @shirleywaijayanthaofficial
Facebook: / shirleywaijayanthaofficial
#ObaHaMa #ShirleyWaijayantha #SinhalaLoveSong #NewSinhalaSong2026 #SinhalaRomanticSong#HeartTouchingSong #SriLankaMusic #OriginalSinhalaSong
#TrendingSinhalaSongs#VisharadShirleyWaijayantha #obahaamaa #Sadlovesong #ඔබහාමා #ෂර්ලිවෛජයන්ත
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: