Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජේසු තුමන්ගේ ශුද්ධවූ රුධිරය සඳහා යාච්ඤාව - Miraculous Prayer to Most Precious Blood Of Jesus

Автор: By Faith ඇදහිල්ලෙන්

Загружено: 2024-01-18

Просмотров: 94117

Описание:

සුවයක් බලාපොරොත්තු වෙන ලෙඩරෝග හමුවේ ජේසු තුමන්ව අත් දකින්න. විශ්වාසයෙන් ඔබගේ සුවය පතන ඉන්ද්‍රියන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරයට බාර දෙන්න..

ජේසු සමිඳුනී,
මාගේ පාපි බව හේතුවෙන් ඔබවහන්සේගේ ශ්‍රී හෘදයට සහ දේහයට පීඩා සිදුවූ බව සංවේදීව පිලිගනිමි. එසේ වුවද ඔබවහන්සේ පෙරලා මා හට ඊට දඬුවම් හෝ විපාක හෝ නොදුන් සේක..
ඒ සෑම සියළු පාපි ක්‍රියාවක්ම නොදැන කල වැරදි ලෙස සලකා මා හට සමාව දී ඔබ වහන්සේගේ තුරුලට මා සෙනෙහසින් වැළඳගත් සේක.
ඔබවහන්සේගේ ශ්‍රී දේහයට සිදුවූ පීඩා අතුරෙන් හේවායකුගේ හෙල්ල පහරින් සිදුරුවූ ශ්‍රී හෘදයේ තුවාලය වෙනුවෙන් මම දැඩි ලෙස කම්පා වී තැවෙමි.
තවද රුදුරු කුරුසියේ බරින් මස් පෑරුණු සහ කටු පෑදුනු දකුනු උරහිසෙහි වූ කුරිරු තුවාලය වෙනුවෙන්ද පසුතැවෙමි.
මෙම තුවාලයන් හේතුවෙන් ගලා යන ශ්‍රී රුධිරයට ඔබවහන්සේගේ දයා ප්‍රේමය මුසුවේවායි පතමි..
ඔබවහන්සේගේ ශ්‍රී රුධිරය මාගේ සිරුරේ සෑම ශෛලයක්ම ස්පර්ශ කර ගලා යන බව විශ්වාසයෙන් යුතුව අපේක්ශා කරමි.
තවද එම රුධිරය විශේෂ කොට...

[ ඔබගේ සුවය පතන ඉන්ද්‍රියන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරයට බාර දෙන්න...]

වෙතට ගලා ගොස් තැන්පත් වීම හරහා මා ප්‍රාතිහාර්යාත්මකව සුවපත් වන බවද එම සුවය කඩිනමින් සිදුවන බවද අදහමි. ජේසු සමිඳුනී ඔබවහන්සේ දේව පුත්‍රයාණෝය.
මම දේව දරුවෙක් වෙමි. මනුෂ්‍ය පුත්‍රයා හා මා අතර ඇති එම ඍජු සහ ප්‍රබල රුධිර සම්බන්ධතාවය කෙරෙහි මම විශ්වාස කරමි.
ඒ හේතුවෙන් ඔබවහන්සේගේ ශ්‍රී රුධීරයෙන් මා දෝවනය කොට පවිත්‍ර කල මැනව..
මාගේ අතීත පාපයන්ගෙන් මා සෝදා හැර මා නිදොස් කොට ශාරීරිකවද මානසිකවද අධ්‍යාත්මිකවද මා බලවත් කල මැනව.. ඔබවහන්සේගේ ශ්‍රී රුධිරය මා තුලට එන්නත්කොට නව මැවිල්ලක් බවට මා පත් කල මැනව.
ඔබවහන්සේ මාගේ අවශ්‍යතාවයන් දන්නා සේක.මනුෂ්‍ය උත්සහයන් සහ හැකියාවන් තුලින් ඉටු කරගත නොහැකි මාගේ උවමනාවන් අසීමිතය.ඔබවහන්සේගේ බලවත් එක් වදනකින් ඒ සියල්ල මා හට පහසුවෙන් ඉටුවෙන බව මම විශ්වාස කරමි. මාගේ ජීවිතය සහ අනාගතය බාර ගත මැනව.සියල්ල සිදුවනුයේ මාගේ යහපත උදෙසා බව අදහමි ඔබවහන්සේගේ කැමැත්ත දැනටත් මතුවටත් සදහටමත් සිදුවේවායි පතමි.
ජීවිතයේ මා ලද සියලුම වරප්‍රසාදයන් සහ ආශිර්වාදයන් උදෙසා ඔබවහන්සේට තුති පුදමි.

ජේසු සමිඳුනී ඔබවහන්සේට හිමි මහිමය හා ප්‍රශංසාව දැනටත් මතුවටත් සදහටමත් අත් වේවා.
ආමේන්..

#sinhalaprayer #prayers #jesuspreciousbloodprayer #preciousbloodofjesus #preciousblood #miracleprayer #miraculousprayer #miracleprayersinhala #yachna #jesusprayer #ජේසුතුමන්ගේශ්‍රීරුධිරයේයාච්ඤාව # ජේසුතුමන්ගේ ශ්‍රී රුධිරයේ යාච්ඤාව #miraculousprayertomostpreciousbloodofjesus

ජේසු තුමන්ගේ ශුද්ධවූ රුධිරය සඳහා යාච්ඤාව - Miraculous Prayer to Most Precious Blood Of Jesus

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හාස්කම් බහුල අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ට විශේෂ යාච්ඤාව -Special Prayer for Powerful Rosa Mistica

හාස්කම් බහුල අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ට විශේෂ යාච්ඤාව -Special Prayer for Powerful Rosa Mistica

නමෝ මරිය නවයේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - 9 Hail Mary's Novina

නමෝ මරිය නවයේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - 9 Hail Mary's Novina

ඉතා බලගතු ජේසුස් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරයේ ජපමාලය | Chaplet of the Precious Blood of Jesus

ඉතා බලගතු ජේසුස් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරයේ ජපමාලය | Chaplet of the Precious Blood of Jesus

අනේ ජේසුනී මට උදව් කරන්න! ජේසුට ප්‍රාතිහාර්යාත්මක කෙටි යැදුම #jesus #miracleprayer #ජේසු #prayer

අනේ ජේසුනී මට උදව් කරන්න! ජේසුට ප්‍රාතිහාර්යාත්මක කෙටි යැදුම #jesus #miracleprayer #ජේසු #prayer

ලෙඩරෝග දුක් කරදර පීඩා වලින් නිදහස් වීම සදහා දිව්‍ය ප්‍රතිරූපයට ඉතා බලගතු යාච්ඥාවන්

ලෙඩරෝග දුක් කරදර පීඩා වලින් නිදහස් වීම සදහා දිව්‍ය ප්‍රතිරූපයට ඉතා බලගතු යාච්ඥාවන්

🔥 විශේෂ රාත්‍රී යාච්ඤාව | trending | Geethika | yachna | Yachnawa | Rathri yachnawa | යාච්ඤාව

🔥 විශේෂ රාත්‍රී යාච්ඤාව | trending | Geethika | yachna | Yachnawa | Rathri yachnawa | යාච්ඤාව

"ජේසුනි, මට උදව් කරන්න!"ජේසු තුමන්ට ප්‍රාතිහාර්යාත්මක කෙටි යාච්ඤාව -"Jesus, Help me" Miracle Prayer

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ජේසුස් වහන්සේට 100 වතාවක් ස්තූති කිරීමේ ප්‍රාතිහාර්යාත්මක යැදුම | 100 Thank You Jesus |Very Powerful

ජේසුස් වහන්සේට 100 වතාවක් ස්තූති කිරීමේ ප්‍රාතිහාර්යාත්මක යැදුම | 100 Thank You Jesus |Very Powerful

සාන්ත එක්ස්පෙඩිටුස් මුනිතුමන්ට ප්‍රාතිහාර්යාත්මක යාච්ඤාව - Prayer to St. Expedite for fast Miracle

සාන්ත එක්ස්පෙඩිටුස් මුනිතුමන්ට ප්‍රාතිහාර්යාත්මක යාච්ඤාව - Prayer to St. Expedite for fast Miracle

ඔබේ සියලු ඉල්ලීම් උදෙසා විශේෂ යාච්ඤාව 🙏 || Trending || Powerful Prayer || බලවත් යාච්ඤා

ඔබේ සියලු ඉල්ලීම් උදෙසා විශේෂ යාච්ඤාව 🙏 || Trending || Powerful Prayer || බලවත් යාච්ඤා

සියලු රෝග වලට දිව්‍යමය සුවය || සුව කිරීමේ යාච්ඤාව 🙏 || TRENDING || trending

සියලු රෝග වලට දිව්‍යමය සුවය || සුව කිරීමේ යාච්ඤාව 🙏 || TRENDING || trending

ජේසු තුමන්ගේ අති ශුද්ධවූ ශ්‍රී රුධීරයේ යාච්ඤාව | Prayer to the most precious blood of Jesus Christ

ජේසු තුමන්ගේ අති ශුද්ධවූ ශ්‍රී රුධීරයේ යාච්ඤාව | Prayer to the most precious blood of Jesus Christ

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

ගුවාඩලූපේ අප ස්වාමිදු යාච්ඤාව

ගුවාඩලූපේ අප ස්වාමිදු යාච්ඤාව

ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට ජපමාලය | THE CHAPLET OF THE SACRED HEART OF JESUS ❤️‍🔥✝️🙏

ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට ජපමාලය | THE CHAPLET OF THE SACRED HEART OF JESUS ❤️‍🔥✝️🙏

අධි විශේෂිත සුව මෙහෙය - බලවත් දේව වචනය සහා යාච්ඤාව #jesus #god

අධි විශේෂිත සුව මෙහෙය - බලවත් දේව වචනය සහා යාච්ඤාව #jesus #god

අත්‍යවශ්‍යම ඉල්ලීම් 3ක් සඳහා ජේසුස් වහන්සේට විශේෂ යාච්ඤාව -Special Prayer for 3 Most Urgent Requests

අත්‍යවශ්‍යම ඉල්ලීම් 3ක් සඳහා ජේසුස් වහන්සේට විශේෂ යාච්ඤාව -Special Prayer for 3 Most Urgent Requests

🔴 රාත්‍රී යාච්ඤාව | trending | 2025 | Geethika | Rathri yachnawa | Yachnawa | Jesus | night prayer

🔴 රාත්‍රී යාච්ඤාව | trending | 2025 | Geethika | Rathri yachnawa | Yachnawa | Jesus | night prayer

සාන්ත ජූඩ් මුනිතුමන්ට දින 9 බලගතු යාච්ඤාව - 9 Days Miraculous Prayer to St.Jude

සාන්ත ජූඩ් මුනිතුමන්ට දින 9 බලගතු යාච්ඤාව - 9 Days Miraculous Prayer to St.Jude

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]