Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය |

Автор: Dinesh A Pathum

Загружено: 2023-10-19

Просмотров: 126490

Описание:

සිනිදු වැල්ල මත අවුත් ගැටෙනා කෙටි රළ නංවන ශබ්දය හැරෙන්නට හාත් පස වැලි තුඩුවම නිහඩ ය. හිරුගේ නික්ම යාමට මත්තෙන් මුලු අහසම රන් පැහැ ගැන් වී ඇත්තේ තැනෙන් තැන ඇති ලා නිල් සහ සුදු පැහැ ගත් වළාකුලු මතට නෙක නෙක වර්ණ එක් කරමිනුයි. ලා නිල් පැහැති මුහුදත් රන් පැහැ ගත් අහසත් සැබැවින්ම නෙත් ඉදිරියේ මවාපෑවේ දිව්‍යලෝකයක හැඩයි.

හිරු නික්ම යන තෙක්ම බලා සිටි අප හිරු නික්ම ගිය පසුත් ඉතිරි වන කුඩා එළියෙන් හනි හනිකට වැලි තුඩුවේ මධ්‍යයට වන්නට රැගෙන පැමිනි කූඩාරම් කිහිපය අටවා රාතී ආහාරය සූදානම් කර ගත්තේ කුඩා ගිණි මැලයක ආධාරයෙනි.

රාත්‍රියේම මුහුදට පැන නා කියා ගත් පසු සූදානම් කර ගත් රාත්‍රි ආහරයත් ගෙන කදවුරු භූමිය මධ්‍යයට වී ඈතින් පෙනෙනා විල්පත්තුවේ වන මායිම දෙසත් බත්තලංගුංඩුව දූපත් දෙසත් බලා සිටිමින් කතිකාවකට වැටුනේ දුශ්කර මාර්ගයක අවසානයේ ඇති සොදුරු ඉසව්වක ඇති මිහිරියාව සහ නිහඩ නිස්කලංක භාවය ගැනයි.

රාත්‍රී නමය හමාර දහය පමන වන විට වර්ශාවක් ඇද හැලුනේ වෙහෙස වී සිටි අපට රාත්‍රියේ නින්ද ඉතා සුවපහසු සහ කනට මිහිරි වර්ශාවේ සංගීතයත් සමගින් ගෙවා දැමීමට අවස්ථාවක් සොබාදහම විසින් ලබා දෙමිනුයි. කෙසේ වෙතත් හෙට උදැහැනැක්කේම විල්පත්තුවට ඉහලින් නැගෙනහිර අහසින් හිරු පායා එන සැටි නරඹා උච්චිමුනෙයි පාසල වෙතත් මාලු වාඩි වෙතත් යා යුතුය. එමෙන්ම කළපුව සහ මුහුද අතර ඇති පටු වෙරළ තීරයේ ඇති ලිදකින් පිරිසිදු සහ ලුණු මිශ්‍ර නැති ජලය සොයා පානය කල යුතුයි. මෙවන් බලාපොරොත්තු ගොන්නක් හදවතේ තබාගෙන මා මේ වන තෙක් රචනා කල පොත් පිංචත් පැංසලත් කූඩාරමේ පසෙකින් තබා නිදි මල්ල තුලට රිංගා ගත්තේ කංඩායමේ අනෙක් අයට සුභ රාත්‍රියක් කියමිනුයි.

ආයුබෝවන් මම දිනේෂ්

Located in the far-end corner of the North Western province of Sri Lanka, Uchchamunai is a 1400 Acer Island belonging to Sri Lanka. This was one of my dream tours. We planned this trip for around one good year on and off. Finally, it became true. It was a memorable and one of the most challenging rides we ever took, as it became more and more difficult to ride on sandy coastal trails from our motorbikes. However, what more we can say other than this is an incredible paradise to spend your holiday. Kite surfing is one of the eye attractions on this island. After a harrowing ride, we camped on the edge of the Uchchamunai beach. The painted sky at twilight gave us lifelong memories, and I hope this video will inspire you to explore this beautiful place soon.

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට#uchchimunei

Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට#uchchimunei

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Ride to Uchchimuni | Sri Lankan Technical Sand Terrain | CT100උයි XR උයි ගිය උච්චිමුනෙයි සංචාරය​ 🇱🇰

Ride to Uchchimuni | Sri Lankan Technical Sand Terrain | CT100උයි XR උයි ගිය උච්චිමුනෙයි සංචාරය​ 🇱🇰

නගරසභාවල අයවැය පරදින එකට පැෆ්රල් දුන්න නියම උත්තරේ | මාලිමාවේ බලය අඩුවෙලා කියලා කියන අය අහන්නම ඕන

නගරසභාවල අයවැය පරදින එකට පැෆ්රල් දුන්න නියම උත්තරේ | මාලිමාවේ බලය අඩුවෙලා කියලා කියන අය අහන්නම ඕන

Wilpattu Safari | Sri Lanka Wildlife Vlog |  මනවිල සංචාරක නිවාසය

Wilpattu Safari | Sri Lanka Wildlife Vlog | මනවිල සංචාරක නිවාසය

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා  පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

UCHHIMUNE URUMAYA PROGRAMME 07-29-2023

UCHHIMUNE URUMAYA PROGRAMME 07-29-2023

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25-12- 2025 | Siyatha TV

Mavil Aru Sluice Gate| රණවිරුවන් දිවි දී රැකගත්

Mavil Aru Sluice Gate| රණවිරුවන් දිවි දී රැකගත් "මාවිල් ආරුව" Travel Sri Lanka by Motorbike #maviaru

Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය | #සීගිරිය

Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය | #සීගිරිය

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode  02

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode 02

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

තණමල්විල පැලක ගමේ කෑමක් | Leaf Ali Malli Thanamalwilla 🇱🇰 | Sinhala Travel Vlog #travel

තණමල්විල පැලක ගමේ කෑමක් | Leaf Ali Malli Thanamalwilla 🇱🇰 | Sinhala Travel Vlog #travel

UCHCHAMUNI CAMPING Adventure | Sri Lanka 🌄🌴 #උච්චමුණි

UCHCHAMUNI CAMPING Adventure | Sri Lanka 🌄🌴 #උච්චමුණි

Sherwood Point | Haputale Adventures Part 2 | මීදුම මැදින් ලංකාවේ ශර්වුඩයට| 4K #unseenhaputale

Sherwood Point | Haputale Adventures Part 2 | මීදුම මැදින් ලංකාවේ ශර්වුඩයට| 4K #unseenhaputale

රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |

රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]