27.11.2025 | සුපුවත | ඔස්කා සිල්වා (දහම් ගුරු) | ආලෝකය වේවා | Luke
Автор: ආලෝකය වේවා Let there be light
Загружено: 2025-11-26
Просмотров: 93
ලූක් 21:20-28
ජෙරුසලමේ විනාශය කලින් කීම
20 ”යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. 21 එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා. 22 මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය. 23 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය. 24 ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
#lettherebelight #oscarsilva #alokayawewa #dailyreflection #sinhalagospel
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: