Zen Stories Sinhala: 5 Simple Tales for Positive Thinking | Inspirational Stories (සෙන් කතා)
Автор: Sinhala Zen Stories
Загружено: 2025-07-03
Просмотров: 10151
Zen Stories Sinhala නාලිකාව ගෙන එන සරල සෙන් කතා 5 හෙවත් 5 Simple Tales for Positive Thinking මගින් ඔබට එකදිගට සවන් දීමට අප මෙම බලගතු කතා ඔස්සේ ඔබේ මනස ශක්තිමත් කරමින් සෙන් දහමේ අර්ථය ඔබේ ජිවිතයේ සාර්ථකත්වයට යොදා ගන්නට උපකාරි වන ලෙස මේ ආකාරයක විදියෝවක් නිර්මාණය කර ඇත...
අප නාලිකාව පාසල් ළමුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොව වැඩිහිටි තරුණ මහලු සියලු දෙනාම සවන් දෙන බව අප නාලිකාවේ පවතින දත්ත විශ්ලේෂණය ඔස්සේ අපට හඳුනාගන්නට හැකි වුන නිසාම අප තීරණය කරා මෙම නාලිකාවේම නිර්මාණය කරන ලද කොටස් වශයෙන් පවතින වීඩියෝ එකතු කර ඔබට පහසු වෙන පරිදි එක පෙලට සවන් දීමට අවස්ථාවක් නිර්මාණය කරන්න. ඒ අනුව අපේක්ෂා කරනවා ඔබේ දරුවන්ට පවා ඉතාමත්ම පහසුවෙන් මෙම සෙන් කතා මාලාවන් සියල්ලක්ම සවන් දීමට හැකිවනු ඇතැයි කියා...
Zen stories | Chapters | සෙන් කතා :
00:00 Success වෙන්න මෙහෙම කරන්න - සෙන් කතා 01
09:20 සතුට නැතිකරන වෙනත් මිනිසුන්ගේ තේරීම් - සෙන් කතා 02
20:41 ජිවිතයේ ඉලක්ක අරමුණු වලට යන්න බැරි හේතුව - සෙන් කතා 03
23:25 ජීවිතයේ හිස්කමක් දැනෙනවා ඇත්තටම මගේ අරමුණ මොකක්ද (purpose of life) - සෙන් කතා 04
32:31 බලාපොරොත්තු තිබිය යුතුද - සෙන් කතා 05
This Channel Video Contents About -
සෙන් කතා (Zen Stories)
Sinhala Motivational Video
Sinhala Positive Thinking
Sinhala Positive Thinking about Life
Sinhala Inspirational Stories
Sinhala Zen Stories
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: