Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශාලිකාගේ පන්සිල් මැල්ලුම සමග ශාසනය වැළඳීම

Автор: Buddhist book

Загружено: 2025-08-24

Просмотров: 29587

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- [email protected]

ශාලිකාගේ පන්සිල් මැල්ලුම සමග ශාසනය වැළඳීම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බෞද්ධයා නාලිකාවත් වාණිජ රැල්ලටම ගසාගෙන යයි. (බෞද්ධයා නාලිකාවේ බණත් පරිස්සමින් අහන්න.)

බෞද්ධයා නාලිකාවත් වාණිජ රැල්ලටම ගසාගෙන යයි. (බෞද්ධයා නාලිකාවේ බණත් පරිස්සමින් අහන්න.)

ඉන්දියාවේ ගිජ්ජකූඨ පර්වතයේ සිට සිදුකල විශේෂ පන්සිල් මළුව |Pansil Maluwa #pansilmaluwa #sirasafm

ඉන්දියාවේ ගිජ්ජකූඨ පර්වතයේ සිට සිදුකල විශේෂ පන්සිල් මළුව |Pansil Maluwa #pansilmaluwa #sirasafm

සියළු සත වෙත නිතර මෙත් සිතයි පතන්නේ - මහා යතිවරුන් හට වහ තමයි කවන්නේ

සියළු සත වෙත නිතර මෙත් සිතයි පතන්නේ - මහා යතිවරුන් හට වහ තමයි කවන්නේ

අන්තරා භවය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අන්තරා භවය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

බුදුන් පෙරුම් පුරපු කතාවක් ත්‍රිපිටකේ නෑ ? - පසුකාලීනව ලියපු කතන්දර තොටවත්ත හෙලිකරයි.

බුදුන් පෙරුම් පුරපු කතාවක් ත්‍රිපිටකේ නෑ ? - පසුකාලීනව ලියපු කතන්දර තොටවත්ත හෙලිකරයි.

මෙන්න මේ කාරණා 2 ට අනුව ජීවිතේ විමසගන්න | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි

මෙන්න මේ කාරණා 2 ට අනුව ජීවිතේ විමසගන්න | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි

ධර්මය හිතු මතේට විග්‍රහ කිරීමේ විපාක | #අභිධර්මය #ධර්මය #බුද්ධධර්මය #දර්මය #දසරාජධර්මය

ධර්මය හිතු මතේට විග්‍රහ කිරීමේ විපාක | #අභිධර්මය #ධර්මය #බුද්ධධර්මය #දර්මය #දසරාජධර්මය

සිත යනු කුමක්ද? |  එය පිහිටා තිබෙන්නේ කොහේද? | #සිත #සිතීම

සිත යනු කුමක්ද? | එය පිහිටා තිබෙන්නේ කොහේද? | #සිත #සිතීම

සුදු ජාතික මහා බ්‍රිතාන්‍යයේ කස්සප හිමියන් ශ්‍රී ලංකාව කණපිට පෙරලයි

සුදු ජාතික මහා බ්‍රිතාන්‍යයේ කස්සප හිමියන් ශ්‍රී ලංකාව කණපිට පෙරලයි

කාලතරණය කරන දිවැස් ඇති හිමි!කත්නොරුවේ හිමි,දියසෙන් සහ 2026දී වෙන දේ ගැන ටක්කෙටම කියයි!භාවනායෝගී හිමි

කාලතරණය කරන දිවැස් ඇති හිමි!කත්නොරුවේ හිමි,දියසෙන් සහ 2026දී වෙන දේ ගැන ටක්කෙටම කියයි!භාවනායෝගී හිමි

පටිච්ච සමුප්පාදය ඉතාම සරලව තේරෙන් සිංහලයන් | හසලක සීලවිමල හිමි | Hasalaka Seelavimala Thero Bana බණ

පටිච්ච සමුප්පාදය ඉතාම සරලව තේරෙන් සිංහලයන් | හසලක සීලවිමල හිමි | Hasalaka Seelavimala Thero Bana බණ

බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් පැවැත්වූ ධර්ම සාකච්ඡාව | Sanaramara Sewana

බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් පැවැත්වූ ධර්ම සාකච්ඡාව | Sanaramara Sewana

පුනර්භව හා පුනුරුත්පත්තිය අතර වෙනස | බුදුරජාණන් වහන්සේ  පුනර්භව පිලිබදව දේශනා කර තිබේද? #පුනර්භවය

පුනර්භව හා පුනුරුත්පත්තිය අතර වෙනස | බුදුරජාණන් වහන්සේ පුනර්භව පිලිබදව දේශනා කර තිබේද? #පුනර්භවය

මහමෙවුනාවෙන් කරන ශාසනික විනාශය පිළිබඳව බෙංගමුවේ නාලක හිමියන් පොතක් ලියයි.

මහමෙවුනාවෙන් කරන ශාසනික විනාශය පිළිබඳව බෙංගමුවේ නාලක හිමියන් පොතක් ලියයි.

අධර්මවාදීන් හඳුනාගන්න පහසු නිර්නායකයක්

අධර්මවාදීන් හඳුනාගන්න පහසු නිර්නායකයක්

අරියම්ග්ග හිමිගෙන් පිළිතුරු - The Voice of a Remarkable Monk

අරියම්ග්ග හිමිගෙන් පිළිතුරු - The Voice of a Remarkable Monk

මම කියලා කෙනෙක් නැහැ තියෙන්නේ නාම රූප දෙකෙහි පැවත්මක් පමණයි| පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමින්වහන්සේ

මම කියලා කෙනෙක් නැහැ තියෙන්නේ නාම රූප දෙකෙහි පැවත්මක් පමණයි| පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමින්වහන්සේ

ඉන්නේ අපායක වුනත් හිත පන්සලක් නම් යන්නෙ දිව්‍යලෝකෙට | පූජ්‍ය පානදුරේ ආනන්ද තෙරුන්වහන්සේ #sirasafm

ඉන්නේ අපායක වුනත් හිත පන්සලක් නම් යන්නෙ දිව්‍යලෝකෙට | පූජ්‍ය පානදුරේ ආනන්ද තෙරුන්වහන්සේ #sirasafm

කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන මන් දැන් කියන්න ඕන | Who is Venerable Kiribathgoda ? | Amatha TV

කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැන මන් දැන් කියන්න ඕන | Who is Venerable Kiribathgoda ? | Amatha TV

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]