වත්කම් වගකීම් වල නව නිර්වචන // Advanced level Accounting Lesson by Shehara Madukalpa
Автор: Best Ever Accounting
Загружено: 2020-04-05
Просмотров: 1877
වත්කම්
පැරණි -
අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වන, අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන, ව්‍යාපාරයේ පාලනයට යටත් වන සියළුම සම්පත් වේ...
නව..
අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස බිහිවන, වර්ථමානයේ ව්‍යාපාරයේ පාලනයට යටත් වන සියළුම ආර්ථික සම්පත් වේ...
මෙහිදී ආර්ථික සම්පතක් යනු, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවක් ඇති වත්කම් ය..
වගකීම්
පැරණි.
අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවන, නිරවුල් කිරීමෙදී ආර්ථික ප්‍රතිලාභ ඇතුළත් සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යන ව්‍යාපරය සතුව පවත්නා වර්ථමාන බැඳීමයි...
නව
අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බිහිවන, වත්කම් පවරාදීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතුව පවත්නා වර්ථමාන බැඳීම වේ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: