Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මිනි කේක්|බෙන්ටෝ කේක්|ලන්ච් බොක්ස් කේක්|Mini Cake|Bento Cake|Lunch Box Cake Recipe|Fine & Tasty

Автор: Fine & Tasty

Загружено: 2024-06-10

Просмотров: 4085

Описание:

#MiniCake##CakeRecipeSinhala##BentoCakeRecipe#

මිනි කේක්|බෙන්ටෝ කේක්|ලන්ච් බොක්ස් කේක්|Mini Cake|Bento Cake|Lunch Box Cake Recipe

කේක් කලාවට ආධුනික ඔයාට මිනි කේක් / Bento Cake / Lunch Box Cake එකක් හදාගන්න අයුරු ප්‍රමාණ සමග මෙම වීඩියෝව තුළින් පෙන්වා දේ.

මිනි කේක් 500g ට

පිටි 250g
සීනි 250g
බිත්තර 4
බටර් 250g
බේකින් පව්ඩර් තේ හැඳි 2 1/4
වැනිලා එසන්ස් තේ හැඳි 2 1/4

මිනි කේක් 250g ට
පිටි 125g
සීනි 125g
බිත්තර 2
බටර් 125g
බේකින් පව්ඩර් තේ හැඳි 1
වැනිලා එසන්ස් තේ හැඳි 1

Video link
   • මිනි කේක්|බෙන්ටෝ කේක්|ලන්ච් බොක්ස් කේක්|Mi...  

This video will show you how to make a Mini Cake / Bento Cake / Lunch Box Cake with measurements for beginners in cake art.

කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.

ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...

හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...

නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....

කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
   • කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...  
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/

තවත් බොහෝ රෙසපි මෙහි ඇත...

කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
https://bit.ly/2BCJhQ0

Video link
   • කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...  

CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
ICING RECIPES| අයිසින් රෙසපි
CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
ICING FLOWERS|අයිසින් මල්
RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
ROTTI RECIPES|රොටි වර්ග
CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
බැදුම්
EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
SNACKS|ස්නැක්ස්
WADE RECIPES|වඩේ වර්ග
LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
RICE RECIPES| බත් වර්ග
SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
SWEETS RECIPES| පැණිරස කෑම
DESSERT RECIPES| අතුරුපස
RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
ICE CREAM RECIPES| අයිස්ක්රීම්
DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

මිනි කේක්|බෙන්ටෝ කේක්|ලන්ච් බොක්ස් කේක්|Mini Cake|Bento Cake|Lunch Box Cake Recipe|Fine & Tasty

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කේක් ප්‍රින්ට් ටොපර්|Cake Toppers Sinhala|Cake Print out Toppers|Easy Cake Toppers|Fine & Tasty

කේක් ප්‍රින්ට් ටොපර්|Cake Toppers Sinhala|Cake Print out Toppers|Easy Cake Toppers|Fine & Tasty

Bento Cake | Mini Cake | Lunch Box කේක් හදන්න ඉගෙනගමු | Cakenshapes Episode 245

Bento Cake | Mini Cake | Lunch Box කේක් හදන්න ඉගෙනගමු | Cakenshapes Episode 245

ГОСТИ ЧУТЬ НЕ ПОДРАЛИСЬ за этот САЛАТ Его ОБОЖАЮТ все ЭТОТ РЕЦЕПТ САЛАТА. САЛАТ НА ПРАЗДНИЧНЫЙ СТОЛ

ГОСТИ ЧУТЬ НЕ ПОДРАЛИСЬ за этот САЛАТ Его ОБОЖАЮТ все ЭТОТ РЕЦЕПТ САЛАТА. САЛАТ НА ПРАЗДНИЧНЫЙ СТОЛ

lets make a bento cake🎂 || බෙන්ටො කේක් එකක් හදමු🎂 #omnia_cakes

lets make a bento cake🎂 || බෙන්ටො කේක් එකක් හදමු🎂 #omnia_cakes

Making wedding cake with Styrofoam dummy | වෙඩින් කේක් ස්ට්‍රක්චර් එකක් හදන ආකාරය

Making wedding cake with Styrofoam dummy | වෙඩින් කේක් ස්ට්‍රක්චර් එකක් හදන ආකාරය

මේ දවස් වල ජනප්‍රිය බෙන්ටො කප්කේක් බොක්ස් එක හදමු| Bento Cake with Cupcakes Special gift Box

මේ දවස් වල ජනප්‍රිය බෙන්ටො කප්කේක් බොක්ස් එක හදමු| Bento Cake with Cupcakes Special gift Box

Bento Cake Tray ගැන හරියට දැනගනිමු 💗 Bento Cake | Bento Cake Tray | Lunch Box Cake | Tray Size

Bento Cake Tray ගැන හරියට දැනගනිමු 💗 Bento Cake | Bento Cake Tray | Lunch Box Cake | Tray Size

BENTO කේක් ගැන සම්පූර්ණ විස්තරයක්🎂😍 කේක් Business කරන අයට ගොඩක් වැදගත් වෙයි🩵 How to cake Bento cake🥰

BENTO කේක් ගැන සම්පූර්ණ විස්තරයක්🎂😍 කේක් Business කරන අයට ගොඩක් වැදගත් වෙයි🩵 How to cake Bento cake🥰

බීටර් අවන් නැතුව ලේසියෙන් වැලන්ටයින් එකට කේක් එක්ක් | Easy Valentine's day Bento cake

බීටර් අවන් නැතුව ලේසියෙන් වැලන්ටයින් එකට කේක් එක්ක් | Easy Valentine's day Bento cake

වැස්සට දිය වෙන්නෙ නැති ෆොන්ඩන්ට් හා වර්ණය වැඩි කර ගන්න විදිහ😍 | fondant icing recipe sinhala

වැස්සට දිය වෙන්නෙ නැති ෆොන්ඩන්ට් හා වර්ණය වැඩි කර ගන්න විදිහ😍 | fondant icing recipe sinhala

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු

chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු

✔Perfect Sri Lankan Christmas / Wedding Rich Cake Recipe 😍 Part 1 |  රස ක්‍රිස්මස් /වෙඩින් රිච් කේක්

✔Perfect Sri Lankan Christmas / Wedding Rich Cake Recipe 😍 Part 1 | රස ක්‍රිස්මස් /වෙඩින් රිච් කේක්

අලුත් ගෙදරට මුලින්ම ආපු අමුත්තෝ - VLOG 458

අලුත් ගෙදරට මුලින්ම ආපු අමුත්තෝ - VLOG 458

ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty

ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty

Business එකක් පටන් ගන්න ඉන්න ඔයාටයි🎂❤️ BENTO කේක් හදන්න අවශ්‍ය ingredients.🍃🤍 How to make Bento Cake

Business එකක් පටන් ගන්න ඉන්න ඔයාටයි🎂❤️ BENTO කේක් හදන්න අවශ්‍ය ingredients.🍃🤍 How to make Bento Cake

Air Fryer Cake Recipe | Vanilla Sponge Bento Cake / Mini Cake Recipe - 4 Inch Cake measurements

Air Fryer Cake Recipe | Vanilla Sponge Bento Cake / Mini Cake Recipe - 4 Inch Cake measurements

ලේසියෙන්ම Fondant icing හදමු | Let's make Fondant icing at home |LKISS TV Free Cake Tutorials |EP 02

ලේසියෙන්ම Fondant icing හදමු | Let's make Fondant icing at home |LKISS TV Free Cake Tutorials |EP 02

හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream

හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream

✔ Apé Amma විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න Red velvet cake | cream cheese frosting

✔ Apé Amma විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න Red velvet cake | cream cheese frosting

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]