පාපිසි මහල ඉතිරි රෙදි කෑලිත් සල්ලි කරමු😱/ස්වයං රැකියා අදහසක්/ගෙදර ඉදන් අමතර ගානක්.Sinhala tutorial
Автор: Rumi Smile Time
Загружено: 2025-12-13
Просмотров: 6596
ඔයාලා මේ විඩියෝව බැලුවොත් ආයෙත් පරන රෙදි කෑලි විසික් කරන එකක් නෑ 😎👌
මොකද ඒ විසික් කරන රෙදි කෑලි වලින් කරන්න පුලුවන් නියම වැඩක් මං අද වීඩීයෝවෙන් අරන් ආවා..😱
ඒකෙන් නිකන් විසික් කරන රෙදි කෑලි වලිනුත් අමතර ගානක් අතට ගන්න පුලුවන් 🤑
ඉතින් වියදම අඩුවෙන් අතට ගානක් හොයාගන්න මේ වීඩීයෝව ඉවර වෙනකම්ම බලන්න
මේ DIY නිර්මාණය තුලින්
♻️ රෙදි නාස්ති වීම අඩු කරගන්නත්
🏡 ගෙදරට ලස්සන home decor item එකක් හදාගන්නත් පුළුවන්.
ඔයත් sewing සහ handmade වැඩ වලට කැමති නම්
ගෙදර ඉදන් අමතර ගානක් හොයන්න කැමතියිනම්
video එක Like 👍 | Share 📤 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා ❤️
#DIYFloorMat#SinhalaDIY#HandmadeSriLanka#ZeroWasteSewing#FabricScraps#පාපිසි#SewingSinhala#HomeDecorDIY#UpcyclingIdeas#EcoFriendlyLiving#HandmadeWithLove#SriLankanYouTuber#DIYIdeas#CraftVideos#virelsvideo#smallbusinessideas#smallyoutuber#smallbusinesstips#smallbusinessathome#workfromhome#rumismiletime
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: