Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගොං කතා කියන හොරු සහ බුදු බණ කියන ගෞරවණීය යතිවරු

Автор: Buddhist book

Загружено: 2025-11-16

Просмотров: 14090

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- [email protected]


#sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka

ගොං කතා කියන හොරු සහ බුදු බණ කියන ගෞරවණීය යතිවරු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sam | සෑම් | Vini Productions - විනී

Sam | සෑම් | Vini Productions - විනී

පාස්ටර්ස ලා හොරු ද?සුවකිරීම් බොරුවක් ද?කතෝලික සභාවේ නිල මතය පළමු සාකච්ඡාව - Truth with Chamuditha

පාස්ටර්ස ලා හොරු ද?සුවකිරීම් බොරුවක් ද?කතෝලික සභාවේ නිල මතය පළමු සාකච්ඡාව - Truth with Chamuditha

රූප විදර්ශනාව | #kiriwaththuduweariyadassanathero

රූප විදර්ශනාව | #kiriwaththuduweariyadassanathero

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

කලින් කරපු වැරදිවලට සමාව ගන්නේ මෙහෙමයි

අපි කාගෙ බණද අහන්න ඕන හරියටම දැනගමු | Hasalaka Seelavimala Thero bana @budubanasrilanka  බන | bana

අපි කාගෙ බණද අහන්න ඕන හරියටම දැනගමු | Hasalaka Seelavimala Thero bana @budubanasrilanka බන | bana

🔴Live : මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගලවන්නේ කවුද? පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සමඟ සජීවීව..

🔴Live : මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගලවන්නේ කවුද? පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සමඟ සජීවීව..

ඔබේ හිතෙත් තරහව උපදින ආකාරය ඔබම දැනගන්න. නොඇලුණු හිතක් හදා ගන්න | hasalaka seelawimala himi

ඔබේ හිතෙත් තරහව උපදින ආකාරය ඔබම දැනගන්න. නොඇලුණු හිතක් හදා ගන්න | hasalaka seelawimala himi

මෛත්‍රී භාවනාව නිවැරදිව වඩන ආකාරය Ven.  Kothmale kumarakassapa thero

මෛත්‍රී භාවනාව නිවැරදිව වඩන ආකාරය Ven. Kothmale kumarakassapa thero

සර්, ශේප් කරලා දෙන්න, දැනට ලක්ෂ 5ක් දෙන්නම් | ලක්ෂ 25ක් අතේ තියාගෙන සජබ අපේක්ෂකතුමා ගහපු කැත ගේම

සර්, ශේප් කරලා දෙන්න, දැනට ලක්ෂ 5ක් දෙන්නම් | ලක්ෂ 25ක් අතේ තියාගෙන සජබ අපේක්ෂකතුමා ගහපු කැත ගේම

කාලතරණය කරන දිවැස් ඇති හිමි!කත්නොරුවේ හිමි,දියසෙන් සහ 2026දී වෙන දේ ගැන ටක්කෙටම කියයි!භාවනායෝගී හිමි

කාලතරණය කරන දිවැස් ඇති හිමි!කත්නොරුවේ හිමි,දියසෙන් සහ 2026දී වෙන දේ ගැන ටක්කෙටම කියයි!භාවනායෝගී හිමි

21 රැළියේ ආතල්  | EP 92 | Sinhala Politics Meme Review | Sri Lankan Meme - Batta Memes

21 රැළියේ ආතල් | EP 92 | Sinhala Politics Meme Review | Sri Lankan Meme - Batta Memes

|ලන්ඩන් වලදී  ටිල්වීන්  සිල්වාට ප්‍රහා#රයක් සියල්ල පිටුපස රජ පවුල BREAKING NEWS Channel 4

|ලන්ඩන් වලදී ටිල්වීන් සිල්වාට ප්‍රහා#රයක් සියල්ල පිටුපස රජ පවුල BREAKING NEWS Channel 4

බුද්ධ භාෂිතය මුළුමනින්ම විකෘති කළ අචින්ති තම්පි භවති

බුද්ධ භාෂිතය මුළුමනින්ම විකෘති කළ අචින්ති තම්පි භවති

ශාසනය වෙනුවෙන් කතා කිරීම සහ අනුන්ගේ රෙද්දවල් හෙවීම

ශාසනය වෙනුවෙන් කතා කිරීම සහ අනුන්ගේ රෙද්දවල් හෙවීම

ආණ්ඩුවේ ජාතිවාදී කුමණ්ත්‍රණ වලට අහුවෙන්න එපා. ශ්‍රී ලාංකිකයිනි, අඩියක් පස්සට ගන්න. - 262 වන දිගහැරුම

ආණ්ඩුවේ ජාතිවාදී කුමණ්ත්‍රණ වලට අහුවෙන්න එපා. ශ්‍රී ලාංකිකයිනි, අඩියක් පස්සට ගන්න. - 262 වන දිගහැරුම

වැඩ කිරීමෙන් පළිගන්න ! තක්සලාවේදී මහින්ද අනුරට කියයි !

වැඩ කිරීමෙන් පළිගන්න ! තක්සලාවේදී මහින්ද අනුරට කියයි !

EXCLUSIVE බ්‍රිතාන්‍යයෙන් රනිල්ට නිල ඇරයුමක් නෑ - රනිල් වෙනුවෙන් රොනල්ඩ් හදිසියේ නීතිපති හමුවෙයි

EXCLUSIVE බ්‍රිතාන්‍යයෙන් රනිල්ට නිල ඇරයුමක් නෑ - රනිල් වෙනුවෙන් රොනල්ඩ් හදිසියේ නීතිපති හමුවෙයි

Lesson 988– සරැවා සුනිල් ඉල්ලා හඩන පොහොට්ටුවේ දිරිය දියණියEnglish in Sinhala |Ideal guide to English

Lesson 988– සරැවා සුනිල් ඉල්ලා හඩන පොහොට්ටුවේ දිරිය දියණියEnglish in Sinhala |Ideal guide to English

ලංඩන් කොටි ටිල්වින්ට සත්තම දැමූ හේතුව මෙන්න

ලංඩන් කොටි ටිල්වින්ට සත්තම දැමූ හේතුව මෙන්න

අනුරට  රහසක් -  රාවණා රජුගේ මැණික ( A gem belonging to King Ravana is found)  @YOUTHPILOT

අනුරට රහසක් - රාවණා රජුගේ මැණික ( A gem belonging to King Ravana is found) @YOUTHPILOT

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]