Paw Kara Wu Maa (පව් කාර වූ මා) PASTOR GULAVITAGE NISHANTHA
Автор: Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
Загружено: 2022-05-18
Просмотров: 1846
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[LYRICS] & [CHORDS]
Bm A
පව්කාර වූ මා - හිමි ඉදිරියේ...
F# A Bm
වැඳ වැටී සමාව - අය දින්නෙ මී...
F#m A Bm
ඔබේ කරුණාවෙන් මා ඈතට ගියේ...
A F# Bm
සමාව අය දින්නෙමී...
F# Bm
වරද ගැන මෙමා...
F# Bm
නිහඬව සිටියා...
E A
සුසුම් හෙලා දවස පුරා...
D A Bm
දඬුවම් වින්ඳා...
F# Bm
සමිඳු හට මෙමා...
F# Bm
වරද පැවසුවා...
E A
පාප දෝශ කමා කළේ...
D A Bm
පිරුණු සෙනෙහසින්...
පව්කාර වූ මා........
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: