Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kukku ku ku Karoke / Nihal Nelson කුක්කු කූ කූ

Автор: Tshan Entertainment Karaoke / Backing Track

Загружено: 2022-01-07

Просмотров: 277713

Описание:

All the music in one place

Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson

පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ

ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න

#Sinhalaoldsongs
#Sinhalanewsongs
#Sinhalaoldhit
#Sinhalakaroke
#SinhalaBackingTrack
#WithoutVoice
#WithLyrics
#karoke
#backingtrack
#sinhalasongs

https://www.facebook.com/groups/56118...

  / thushan1983  

  / thushara.roshan.94  

Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏

කුක්කු කූක් කූ කුකුළා හඩනවා..
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා..
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා...

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..


වැටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ..
ලෙඩ මුල් පිටුවේ පුරවලා..
කෑම ජාති බීම ජාති බේත් ජාතී ..
හිස් තැන් වලට රිංගලා..
කාර් සේල් ඉඩම් සේල් මැසින් සේල්..
අන්තිම පිටුවේ තෙරපිලා..
වීර විකුම් මාර කිව්ම් මැද පිටුවෙන්.
රජ පුටුවලට වෙන්වෙලා..

කුක්කු කූක් කූ කුකුළා හඩනවා..
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා..
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා...


පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

අනග රැගුම් සරණ බැදුම් සිතුම් පැතුම්..
වෙනමම පිටක ලියවිලා..
කවි පබැදුම් බිතු සිතුවම් කලා කෙරුම්
පිටුවක සිත පහන් කලා..
යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන්..
කැඩිච්ච දෙපල එක්කලා..
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන්
මිනිස්සු අතරමන් කලා..

කුක්කු කූක් කූ කුකුළා හඩනවා..
කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඩියාව දැන් හිමින් නැගෙනවා..
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා...

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තත්පරයට
අපි කියවනවා..
හිත්තරවල රැප්කරගෙන දුක්කරදර පැක්කරගෙන
දවස ගෙවනවා..

Kukku ku ku Karoke / Nihal Nelson කුක්කු කූ කූ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson #sinhalasongs #karoke #baila #lyrics

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson #sinhalasongs #karoke #baila #lyrics

kiri dunne daruwantai karaoke (without voice )කිරි දුන්නේ දරුවන්ටයි

kiri dunne daruwantai karaoke (without voice )කිරි දුන්නේ දරුවන්ටයි

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

Baila Wendesiya Aran Awa Karaoke (Without Voice) බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ

Baila Wendesiya Aran Awa Karaoke (Without Voice) බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ

Apa rata surakina Karoke / අප රට සුරකින #karoke #jothipala #vishnu #withoutvoice #lyrics #backing

Apa rata surakina Karoke / අප රට සුරකින #karoke #jothipala #vishnu #withoutvoice #lyrics #backing

Lassanata Pipuna Wanamal (ලස්සනට පිපුණ) - Nihal Nelson | Sun Flower - Minuwangoda 2017

Lassanata Pipuna Wanamal (ලස්සනට පිපුණ) - Nihal Nelson | Sun Flower - Minuwangoda 2017

Niyare piyanagala (KARAOKE) | නියරේ පිය නගලා | sinhala karaoke without voice

Niyare piyanagala (KARAOKE) | නියරේ පිය නගලා | sinhala karaoke without voice

Baila wendesiya / Karoke / Nihal nelson / බයිලා වෙන්දේසිය / කැරෝකේ / නිහාල් නෙල්සන්

Baila wendesiya / Karoke / Nihal nelson / බයිලා වෙන්දේසිය / කැරෝකේ / නිහාල් නෙල්සන්

Kiri Dunne Daruwantai Karaoke (Without Voice) කිරි දුන්නේ දරුවන්ටයි කැරෝකේ

Kiri Dunne Daruwantai Karaoke (Without Voice) කිරි දුන්නේ දරුවන්ටයි කැරෝකේ

Durakathanayakin  Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Durakathanayakin Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Best Sinhala Band Nonstop Of 2025 | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Live Sindu

Best Sinhala Band Nonstop Of 2025 | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Live Sindu

Bari Bara Kare Thiyan Karaoke with Lyrics (Without Voice)

Bari Bara Kare Thiyan Karaoke with Lyrics (Without Voice)

##Kawadi baila##nihal nelsan with purple range##

##Kawadi baila##nihal nelsan with purple range##

Pitarata Wisthara Mewwa karaoke (without voice) -  පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa karaoke (without voice) - පිටරට විස්තර මෙව්වා

Eeye Udaye Oba Poruwa Matha Karaoke With Lyrics | Henri Kaldera | ඊයේ උදයේ | Nimesh Karaoke

Eeye Udaye Oba Poruwa Matha Karaoke With Lyrics | Henri Kaldera | ඊයේ උදයේ | Nimesh Karaoke

the kudaya pite badan karaoke (without voice)තේ කූඩය පිටේ බැදැන්

the kudaya pite badan karaoke (without voice)තේ කූඩය පිටේ බැදැන්

Sagaraya badu wedanawo | live karaoke | senanayaka weraliyadda karaoke AP karaoke

Sagaraya badu wedanawo | live karaoke | senanayaka weraliyadda karaoke AP karaoke

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Ae Neela Warala Peerala Karaoke (without voice) ඈ නීල වරල පිරලා..

Ae Neela Warala Peerala Karaoke (without voice) ඈ නීල වරල පිරලා..

Ipaduna Da Patanma Karaoke - Nelson Vaas || Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

Ipaduna Da Patanma Karaoke - Nelson Vaas || Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]