Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson

Автор: Tshan Entertainment Karaoke / Backing Track

Загружено: 2021-12-30

Просмотров: 117139

Описание:

All the music in one place

Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson

පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ

ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න

#Sinhalaoldsongs
#Sinhalanewsongs
#Sinhalaoldhit
#Sinhalakaroke
#SinhalaBackingTrack
#WithoutVoice
#WithLyrics
#karoke
#backingtrack
#sinhalasongs

https://www.facebook.com/groups/56118...

  / thushan1983  

  / thushara.roshan.94  

Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏


සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ


පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ


ටින්කිරි ටින් එකෙන්
නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල
වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
කොයි කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ..බජව් දාන කාමරේ...

Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kukku ku ku Karoke / Nihal Nelson කුක්කු කූ කූ #karoke #udarakaushalya #sinhalasongs #withlyrics

Kukku ku ku Karoke / Nihal Nelson කුක්කු කූ කූ #karoke #udarakaushalya #sinhalasongs #withlyrics

Nihal Nelson's Best 7 Songs - Classic 7

Nihal Nelson's Best 7 Songs - Classic 7

Salli Miti Ganan Karaoke (Without Voice) සල්ලි මිටි ගනන් කැරෝකේ

Salli Miti Ganan Karaoke (Without Voice) සල්ලි මිටි ගනන් කැරෝකේ

Sumihiri Pane Karaoke with Lyrics (Without Voice)

Sumihiri Pane Karaoke with Lyrics (Without Voice)

සොමියට වරෙං පුතා | Somiyata Waren Putha - Nihal Nelson | Gune Aiyage Kamare

සොමියට වරෙං පුතා | Somiyata Waren Putha - Nihal Nelson | Gune Aiyage Kamare

Wessanthara Biso karaoke without voice |වෙස්සන්තර බිසෝ | Namal Udugama |Flashback

Wessanthara Biso karaoke without voice |වෙස්සන්තර බිසෝ | Namal Udugama |Flashback

##Kawadi baila##nihal nelsan with purple range##

##Kawadi baila##nihal nelsan with purple range##

සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle Karaoke | Without Voice | Greshan

සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle Karaoke | Without Voice | Greshan

Danapala Udawatta Nonstop Karaoke Live Music.ධනපාල උඩවත්ත Nonstop කැරෝකේ Flashback සජීවී සංගීතයෙන්

Danapala Udawatta Nonstop Karaoke Live Music.ධනපාල උඩවත්ත Nonstop කැරෝකේ Flashback සජීවී සංගීතයෙන්

Visky Kade Pusa ( Bandu Samarasinghe ) | විස්කි කඩේ පූසා | Torana Entertainment

Visky Kade Pusa ( Bandu Samarasinghe ) | විස්කි කඩේ පූසා | Torana Entertainment

Baila wendesiya / Karoke / Nihal nelson / බයිලා වෙන්දේසිය / කැරෝකේ / නිහාල් නෙල්සන්

Baila wendesiya / Karoke / Nihal nelson / බයිලා වෙන්දේසිය / කැරෝකේ / නිහාල් නෙල්සන්

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Api Kasi Soyala | Chandana Hettiarachchi | Seeduwa Sakura

Api Kasi Soyala | Chandana Hettiarachchi | Seeduwa Sakura

Anton Jones -  සල්ලි දීල ගවුම මැහුවෙ | Salli Dila Gauma Mahuwe (Lyrics)

Anton Jones - සල්ලි දීල ගවුම මැහුවෙ | Salli Dila Gauma Mahuwe (Lyrics)

රන් සමනල ජෝඩුව.... - Ranjan Ramanayake Lyrics New Video

රන් සමනල ජෝඩුව.... - Ranjan Ramanayake Lyrics New Video

Kakiri Palena Tikiri Sinawai | Sinhala Karaoke Songs Without Voice | Famous##

Kakiri Palena Tikiri Sinawai | Sinhala Karaoke Songs Without Voice | Famous##

කාවඩි බයිලා#NIHALNELSON🎵🎵

කාවඩි බයිලා#NIHALNELSON🎵🎵

Pitarata Wisthara Mewwa karaoke (without voice) -  පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa karaoke (without voice) - පිටරට විස්තර මෙව්වා

Sada Tharaka Hadawi Karaoke With Lyrics | Priya Sooriyasena | Without Voice Track | සද තාරකා හඩාවී

Sada Tharaka Hadawi Karaoke With Lyrics | Priya Sooriyasena | Without Voice Track | සද තාරකා හඩාවී

Mal Wiyanen Badi Karaoke Without Voice | Senanayaka Weraliyadda

Mal Wiyanen Badi Karaoke Without Voice | Senanayaka Weraliyadda

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]