Angampora Wepon Keteriya ( War axe) - අංගම්පොර ඉලංගම් කෙටේරිය
Автор: Surakna Hela Hatan
Загружено: 2021-01-08
Просмотров: 2801
In Hela martial arts, keteriya is a weapon used in the heavy weapons category. Keteriya has a blade which is similar to the axe. There is an upper blade in keteriya. It is a weapon that can be used on both sides.
Our ancestors in the past, manufactured the keteriya to suit their physical capacity. Similarly, according to folklore, King Dutu Gamunu had had a battalion with keteriya. Also, they used a large ketery in battles.
Among the ancient people, the most common weapon is keteriya, and it was their mark of identity.
කෙටේරිය හෙළ සටන් කලාවේ භාවිතා වන ආයුධ අතරින් බර ආයුධ ගණයට අයත්වන්නකි. පොරව හා සමාන මුවහත් තලයක් ඇති කෙටේරියෙහි උඩු පැත්තේද තලයක් පිහිටුවා ඇත. එය දෙපැත්ත භාවිතා කළ හැකි ආයුධයකි.
අතීතයේ අපේ හෙළ මුතුන් මිත්තෝ තම ශරීරයේ ධාරිතාවය අනුව කෙටේරියෙහි හැඩය සහ ප්‍රමාණය නිර්ණය කොට ඇත.එලෙසම ජනප්‍රවාදයට අනුව දුටු ගැමුණු රජතුමා සතුවද කෙටේරි භාවිතා කරන බලඇණියක් සිටිය බවත්
වධකයන් අතරද විශාල කෙටේරි භාවතා වූ බවත් පැවසේ.
දැනට ආදිවාසී ජනයා අතර වඩාත් ප්‍රචලිතම ආයුධය කෙටේරිය වේ. තවද කෙටේරිය ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන සළකුණක් බවට ද අද පත් වී ඇත.
Subscribe - / @suraknahelahatan7129
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: