Wapara Pemwathi Live Karaoke Song With Lyrics |කළුම කළුයි ඈ | All Right 2013
Автор: Karaoke Master SL
Загружено: 2024-02-14
Просмотров: 281
#sinhalakaroke #cover #karaoke #music #musiccover #singkaraoke #song #onlinekaraoke
#sinhala live karaoke
Song Lyrics...
කලුම කලුයි ඈ කොටම කොටයි
දත් හතරක් ඇගෙ කටේ නෑ......
පොකුටු ගැසුණු ඇගෙ කොන්ඩේ...
උකුණො පිරි ඇත බෝ... සේ...
කුරුලෑ ගෙඩි ඇති වපර පෙම්වතී මාගේ...
ඈ මා...ගේ ඈ මාගේ..
ඇවිදින කොට ඇ බකල් ගසයි
කතා කරනකොට කෙල විසිවෙයි
මූණ නොසෝදන දත් නොමදින ඈ
මගේ පෙම්වතී... ඈ මගේ පෙම්වතී...
ඈ මගේ බකල පෙම්වතී...
පරුෂ වචනයෙන් ගී මුමුණයි
කිලුටු අදින්නට හරි කැමතියි
බුලත් කෑ කටින් සිනාසෙනවා ඈ...
මගේ පෙම්වතී... ඈ මගේ පෙම්වතී...
ඈ මගෙ කිලුටු පෙම්වතී...
ලන්වෙන කොට දාඩිය දුගදයි
කොරළ නිසා අතපය දිලිසෙයි
මාව බදාගෙන උම්මා දෙනවාඈ..
මගේ පෙම්වති ඈ මගේ පෙම්වති...
ඈමගෙ කොරළ පෙම්වතී...
Video Edit By Karaoke Master SL
All Credits Gose to Original Artists.
Thank You For Watching!
Hope You
Enjoy!
Don't Forget To:
Like,
Comment &
A/@KarokeMasterSL
Share Video
Subscribe to -
& turn on the bell
We will upload new videos twice a week or more -
Thank You
For Copyright Issues Please Email: [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: