Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🥤 අනිවාර්යෙන්ම දැනගන්න ඕන Case Study එකක් - Sonic Square Shakes - Branding | Instagram Marketing

Автор: eLearningLK

Загружено: 2025-04-30

Просмотров: 211

Описание:

✍ වැඩි විස්තර දැනගන්න Form එක සම්පූර්ණ කරන්න - https://forms.gle/hGLcNzpgXsLQUh7KA
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)

🤩 ඔබේ ව්‍යාපාරයේ දීප්තිමත් අනාගතය තීරණය කරන Branding Concepts ගැන ඉගෙනගමු ✨✨✨

🥳 සාර්ථක ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වෙන්න සිහින දකින, එහෙමත් නැත්නම් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරපු, දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන සෑම කෙනෙක්ටම වැදගත් වෙන සුබම සුබ ආරංචියක් කියන්නයි අපේ මේ සූදානම!

💪 කැමතිද ඔබේ ආයතනය හෝ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙනවා දකින්න? එහෙම වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ ආයතනයේ වෙළඳ නාමය වගේම නිෂ්පාදන සහ සේවාවන් Customersලා අතරට අරගෙන යන්නම වෙනවා.

🤔 ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් Quality වුණත්, Customersලා ඒ ගැන දැනුවත් නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? ඒ වගේම ඔබේ ආයතනය සහ නිෂ්පාදන/සේවා මොන තරම් රට වටේ ප්‍රසිද්ධ වුණත්, උවමනාවක් ඇති වුණු වෙලාවට Customerට ඔබේ ආයතනය හෝ නිෂ්පාදන/සේවා මතක් වෙන්නෙ නැත්නම්..... ඒත් වැඩක් නෑ නේද?

🤔 Social Mediaවල පල කරන Ads ඔබේ Services වලින් ඉලක්ක කෙරෙන Audience එකට යන්නෙ නැත්නම්, හැම වෙලාවෙම අදාළ නැති අයගෙන් Calls එනවා නම් එතනත් අවුලක් තියෙනවා නේද?

✍️ ඉතින් eLearning.lk අපි අරගෙන එන Branding for New Technology Course එකේදි, Branding වලදි ඔයාලා හිතන්නෙ නැති මේ වගේ කරුණු, Marketing වලදි කරන වැරදි වැඩ සහ AI ඔස්සේ ඒවා හරියට හදාගන්න කෙටි සහ පහසු ක්‍රම ගැන අපි කියලා දෙනවා.
--------------------------------

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
--------------------------------

📈 උපදේශකවරයා ගැන යමක් - Shanaka De Silva
[Bachelor of Fine Arts (Queensland University of Technology), B. Tech HND (Academy Of Design), Diploma in Journalism and Communication (SLFI), Masters in Buddhism (Kelaniya University)]
📌 Former Lecturer at Sri Jayewardenepura University
📌 Former Lecturer at NIBM
📌 Former Lecturer at NSBM
📌 LinkedIn Profile:   / shanaka-de-silva-017775238  

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

Online Courses - https://elearning.lk/
YouTube Channel 01 -    / elearninglk  
YouTube Channel 02 -    / @elearning-tutorials  
WhatsApp Channel - https://www.whatsapp.com/channel/0029...
Facebook Page -   / elearninglk  
Blog - https://elearning.lk/blog/
Instagram Page -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

#Branding #BrandStrategy #Marketing #BrandIdentity #BrandAwareness #DigitalBranding #InnovationInFashion #SriLanka #ELearning #Viral #Trending #News #Education #MarketingLK #Sinhala #Insta #Instagram #SocialMediaMarketing #SonicSquareShake #ShanakaDeSilva

🥤 අනිවාර්යෙන්ම දැනගන්න ඕන Case Study එකක් - Sonic Square Shakes - Branding | Instagram Marketing

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Web Development with AI: Batch 01 with Prasad Dissanayake

Web Development with AI: Batch 01 with Prasad Dissanayake

6 способов распознать человека за 10 секунд (Он не заметит этого)

6 способов распознать человека за 10 секунд (Он не заметит этого)

මම මගේ පුන්චි ව්‍යාපාරය පටන් ගත්ත විදිහ ⏳|small business idea💡#smallbusiness #vlogger #advice

මම මගේ පුන්චි ව්‍යාපාරය පටන් ගත්ත විදිහ ⏳|small business idea💡#smallbusiness #vlogger #advice

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Список запретов в России на 2026 год – Как это коснется каждого?

🐷 අලුත් විදිහකට Cryptocurrency යොදාගත්ත Pigzbe App එක - Branding Ideas with Shanaka De Silva

🐷 අලුත් විදිහකට Cryptocurrency යොදාගත්ත Pigzbe App එක - Branding Ideas with Shanaka De Silva

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

World’s Best Sales Rep Strategies for Sri Lankan Sales Representatives

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

Practical AI: Core Concepts & Applications [Batch 02] with Ashan Priyadarshana

Practical AI: Core Concepts & Applications [Batch 02] with Ashan Priyadarshana

ЛУЧШАЯ БЕСПЛАТНАЯ НЕЙРОСЕТЬ Google, которой нет аналогов

ЛУЧШАЯ БЕСПЛАТНАЯ НЕЙРОСЕТЬ Google, которой нет аналогов

‼️ЗАКРЫТИЕ РФ ОТ МИРА С МАРТА 2026 ОБЪЯВИЛ РКН

‼️ЗАКРЫТИЕ РФ ОТ МИРА С МАРТА 2026 ОБЪЯВИЛ РКН

High Values Sales කරනවානං මේක හොඳට මතක තියාගන්න

High Values Sales කරනවානං මේක හොඳට මතක තියාගන්න

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

НА ЭТОТ РАЗ НЕ ДОБРЫЕ НОВОСТИ УЗБЕКИСТАНА

НА ЭТОТ РАЗ НЕ ДОБРЫЕ НОВОСТИ УЗБЕКИСТАНА

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

ГЛАВНЫЕ правила переговоров. СЕКРЕТ адвоката дьявола — Александр Добровинский.

ГЛАВНЫЕ правила переговоров. СЕКРЕТ адвоката дьявола — Александр Добровинский.

7 РАСТЯЖЕК КОТОРЫЕ НИКТО НЕ ДЕЛАЕТ И КОТОРЫЕ УСТРАНЯЮТ 90% ВАШЕЙ БОЛИ ПОСЛЕ 50

7 РАСТЯЖЕК КОТОРЫЕ НИКТО НЕ ДЕЛАЕТ И КОТОРЫЕ УСТРАНЯЮТ 90% ВАШЕЙ БОЛИ ПОСЛЕ 50

РЕВОЛЮЦИЯ — электрический кемпер Tesla 2026 разрушает рынок и пугает Ford и Mercedes!

РЕВОЛЮЦИЯ — электрический кемпер Tesla 2026 разрушает рынок и пугает Ford и Mercedes!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]