මාගේ මුළු සිතින් | Mage Mulu Sithin | කිතුණු ගීතිකා
Автор: පොහොසත් කිතුණුවාගේ ගීතිකා | Pohosath Kithunuwa
Загружено: 2026-01-09
Просмотров: 2724
මාගේ මුළු සිතින්...
By: Jinendra Jayanath
(පොහොසත් කිතුණුවා)
#sinhalachristiangospel
#පොහොසත්කිතුණුවාගේගීතිකා
මාගේ මුළුම සිතින් මා ඔබව සෙව්වෙමි
ඔබ මට හමු වී - මා සුවපත් කලේය
මාගේ මුළු සිතින් මා ඔබම දෙස බැලු..වෙමි
ඔබ මාගේ සිත දැක මා නිදොස් කලේ..ය....//
ස්වාමිණී ඔබ ධර්මිෂ්ඨය
ස්වාමිණී ඔබ බලවන්තය
ඔබගේ මේ මහා ... උතුම්කම....
කිසිවිට සොයා දැනගත.... නොහැකිය...//
ඔබගේ වචනය මාගේ - පාදයන්ට පහනක් විය
ඔබගේ වචනය මාගේ - මාවතට එළියක් විය
ඔබගේ මේ උතුම් වූ ධර්මිෂ්ඨකම් මත
මාව.... රැගෙන යනු මැනවී....
මා ස්වාමිනී....//
මාගේ මුළු සිතින් මා ඔබව සෙව්වෙමි
ඔබ මට හමු වී මා සුවපත් කලේය
මාගේ මුළුම සිතින් මා ඔබ දෙස බැලු...වෙමි
ඔබ මාගේ සිත දැක මා නිදොස් කලේය....//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: