Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මාගේ මුළු ආත්මයෙන් | Mage Mulu Athmayen | Kithunu geethika

Автор: පොහොසත් කිතුණුවාගේ ගීතිකා | Pohosath Kithunuwa

Загружено: 2026-01-18

Просмотров: 544

Описание:

මාගේ මුළු ආත්මයෙන්...
(පොහොසත් කිතුණුවාගේ ගීතිකා)
By: Jinendra Jayanath

#coversong

  / 1dfi484nre  

මාගේ මුලු ආත්මයෙන් - ඔබට ප්‍රශංසා කරමි
මාගේ මුලු ශක්තියෙන් - ඔබට නමස්කාර කරමි
මා සතු සියල්ලෙන්ම - ඔබට ස්තූති කරමි
උස්වූ උසස්වූ දෙව් රජුන් මා නමදිමි....//

අලුයමටත් පලමුවෙන් මා අවදිවී
ඔබගේ වචනය කෙරෙහි බලා සිටිමි
මාගේ මාර්ග පවිත්‍ර කරගන්නට
ඔබගේ වචනය තුළ මා හැසිරෙමි....

මාගේ මුලු ආත්මයෙන් - ඔබට ප්‍රශංසා කරමි
මාගේ මුලු ශක්තියෙන් - ඔබට නමස්කාර කරමි
මා සතු සියල්ලෙන්ම - ඔබට ස්තූති කරමි
උස්වූ උසස්වූ දෙව් රජුන් මා නමදිමි....//

නියම කලට පල දෙන්නට
සරු කොල ඇති ගසක් ලෙසට මා
සරු බිමක් මත තැබුවා වූ
මහෝත්තම දෙවු රජුනී... ඔබව ඔසවමී මා....

මාගේ මුලු ආත්මයෙන් - ඔබට ප්‍රශංසා කරමි
මාගේ මුලු ශක්තියෙන් - ඔබට නමස්කාර කරමි
මා සතු සියල්ලෙන්ම - ඔබට ස්තූති කරමි
උස්වූ උසස්වූ දෙව් රජුන් මා නමදිමි....//

මාගේ මුළු ආත්මයෙන් | Mage Mulu Athmayen | Kithunu geethika

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පොහොසත් කිතුණුවාගේ ගීතිකා | Pohosath Kithunuwage Geethika | Sinhala christian songs

පොහොසත් කිතුණුවාගේ ගීතිකා | Pohosath Kithunuwage Geethika | Sinhala christian songs

මට සමිඳුන් මුන ගැසුනා | Mata Samidhun Muna Gasuna | Sinhala kithunu geethika

මට සමිඳුන් මුන ගැසුනා | Mata Samidhun Muna Gasuna | Sinhala kithunu geethika

Wannata Oba Men (වන්නට ඔබ මෙන්) - Male & Female Cover | The Altar LK

Wannata Oba Men (වන්නට ඔබ මෙන්) - Male & Female Cover | The Altar LK

මාගේ මුළු සිතින් | Mage Mulu Sithin | කිතුණු ගීතිකා

මාගේ මුළු සිතින් | Mage Mulu Sithin | කිතුණු ගීතිකා

කල්වාරියේ ඔබේ | Kalwariye Obe | Sinhala christian songs

කල්වාරියේ ඔබේ | Kalwariye Obe | Sinhala christian songs

Man Adarei Obata | මං ආදරෙයි ඔබට | Cover Version | Shanika Wanigasekara

Man Adarei Obata | මං ආදරෙයි ඔබට | Cover Version | Shanika Wanigasekara

දේව ආලේපය ලැබූ පවුලක හැසිරීම

දේව ආලේපය ලැබූ පවුලක හැසිරීම

මරණේ සෙවනේ මිටියාවතින් | Cover

මරණේ සෙවනේ මිටියාවතින් | Cover

(මගේ පළමු ආදරේ) අලංකාර ගීතිකාවක් ආචාර්ය පාස්ටර් චන්න රාජපක්ෂ ගායනා කරයි...(COVER SONG)

(මගේ පළමු ආදරේ) අලංකාර ගීතිකාවක් ආචාර්ය පාස්ටර් චන්න රාජපක්ෂ ගායනා කරයි...(COVER SONG)

Sinhala Christian Non Stop Worship Medley 01 | සිංහල  ආරාධනා | 30 Songs | L4C Worship Team |

Sinhala Christian Non Stop Worship Medley 01 | සිංහල ආරාධනා | 30 Songs | L4C Worship Team |

සිංහාසනයේ වැඩසිටිනා (cover) | Sinhasanaye Wadasitina | කිතුණු ගීතිකා

සිංහාසනයේ වැඩසිටිනා (cover) | Sinhasanaye Wadasitina | කිතුණු ගීතිකා

ඔබ මාගෙ දෙවිදුන් ඔබ මාගෙ රජිදුන්  | Worship God with Prophet Jerome 🔥🙏

ඔබ මාගෙ දෙවිදුන් ඔබ මාගෙ රජිදුන් | Worship God with Prophet Jerome 🔥🙏

මහ සයුරම තීන්ත වුවත් | Cover

මහ සයුරම තීන්ත වුවත් | Cover

‎දාවිත් මෙන් මම ඉන්නම් | Davith Men Mama Innam | Official Christian Song | With Lyrics

‎දාවිත් මෙන් මම ඉන්නම් | Davith Men Mama Innam | Official Christian Song | With Lyrics

මා සිත තුළ වඩිනු මැන | Cover

මා සිත තුළ වඩිනු මැන | Cover

මිහිරිවූ නාමය|Mihiri vu naamaya| Sinhala Christian Worship Song 2025

මිහිරිවූ නාමය|Mihiri vu naamaya| Sinhala Christian Worship Song 2025

පාපය රජයනවිට | Papaya rajayanavita | Sinhala christian songs

පාපය රජයනවිට | Papaya rajayanavita | Sinhala christian songs

ඔබ නමදින්නට ආවෙමි සමිඳේ | Oba Namadinnata Awemi Sanide | Sinhala Hymn Cover | Echoes Of Heaven |

ඔබ නමදින්නට ආවෙමි සමිඳේ | Oba Namadinnata Awemi Sanide | Sinhala Hymn Cover | Echoes Of Heaven |

මොසෙස් ගේ ගීතිකාව | ද්වීතීය කථාව 32 | With Lyrics | Christian Car Hymn

මොසෙස් ගේ ගීතිකාව | ද්වීතීය කථාව 32 | With Lyrics | Christian Car Hymn

එක් දෙයක් ඉල්ලමි  | Cover

එක් දෙයක් ඉල්ලමි  | Cover

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com