Budu nethin dakinnata | බුදු නෙතින් දකින්නට |
Автор: Yashodha Priyadarshani
Загружено: 2025-05-15
Просмотров: 2886
ගායනය| යශෝධා ප්‍රියදර්ශනී
මුල් ගායනය| දීපිකා ප්‍රියදර්ශනී
ගී පද| මහින්ද නාමල්
සංගීතය| කරුණාරත්න විජේවර්ධන
නව සංගීත සංයෝජනය| ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි වාද්‍ය වෘන්දය
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ///
බුදු නෙතින් දකින්නට
මෙත් සිතින් සිතන්නට
ලෝ දනන් පුබුදුවන
සංගායනාවකට කාලයයි....
සංගායනාවකට කාලයයි
කාලයයි...දහම අද නිවාලන
ලෝකයක් තනන්නට කාලයයි
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ///
කෙත් යසස් රැස් වලලු
තමන්ටම ගොඩනගන..
මෝහ මද අතැරලා..
නිවන් මග දකින්නට
චාරිකා කරන්නට කාලයයි ...
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ///
දුක් සුසුම් සිත් වෙරළ
නිරන්තර රල නගන..
භව දුකින් මිදෙන්නට අප්‍රමාධවූ හදින්...
ධර්මයේ හැසිරෙන්න කාලයයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: