Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආදරය, බැඳීම සහ හැඟීම් Live a happy love life - Samanthabaddra Thero -V FM Samma Ditti 26-03-2017

Автор: Sadaham Dora With Sir. Priyantha De Silva

Загружено: 2017-04-11

Просмотров: 255558

Описание:

ආදරය, බැඳීම සහ හැඟීම් ...
How to make a happy love life with feelings and bonds - Samanthabaddra Thero - V FM Samma Ditti - 26-03-2017
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank – Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in Youtube for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of YouTube videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !

***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
   / rkpdesilva  
   / rkpdesilva1  
   / rkpdesilva2  
   / rkpdesilva3  
   / rkpdesilva4  
   / rkpdesilva5  
   / rkpdesilva6  
   / rkpdesilva7  
   / rkpdesilva8  
   / rkpdesilva9  

ආදරය, බැඳීම සහ හැඟීම් Live a happy love life - Samanthabaddra Thero -V FM Samma Ditti 26-03-2017

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

බුදුවෙන්නේ සිතක් - මෙල්බර්න් සදහම් දේශණය 2024

බුදුවෙන්නේ සිතක් - මෙල්බර්න් සදහම් දේශණය 2024

අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana

අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana

ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව  - V FM

ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM

Kathnoruwe Siridamma Himi | කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ බන

Kathnoruwe Siridamma Himi | කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ බන

🤯හදපු සිතෙන් නිදහස් වෙන්න!

🤯හදපු සිතෙන් නිදහස් වෙන්න!

V fm  සම්මා දිට්ඨි විශේෂ සංවාදය samma ditti 2016 - 05 - 08

V fm සම්මා දිට්ඨි විශේෂ සංවාදය samma ditti 2016 - 05 - 08

මේ සියල්ල අවස්ථාවට දකින සිහින පමණයි |  උමංදාව මහා විහාරයේදී සිදුකළ සද්ධර්ම දේශණය

මේ සියල්ල අවස්ථාවට දකින සිහින පමණයි | උමංදාව මහා විහාරයේදී සිදුකළ සද්ධර්ම දේශණය

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

ජීවිතය කොන්දේසි විරහිතව අනිත් අය වෙනුවෙන් කැපකිරීම ලොකුම බුද්ධ පූජාවයි!!🕊

ජීවිතය කොන්දේසි විරහිතව අනිත් අය වෙනුවෙන් කැපකිරීම ලොකුම බුද්ධ පූජාවයි!!🕊

Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රූපවාහිනී සජීව සංවාදය

The Big Question | 2022-03-15 | සිරි සමන්තබද්‍ර හිමි සමග රූපවාහිනී සජීව සංවාදය

ඔබ අනිවාර්යයෙන් පින්දේවි අපට මේවගේ බුදුගුණ දේශනයක් අහන්න සැලැස්වාට | balangoda radha thero bana 2024

ඔබ අනිවාර්යයෙන් පින්දේවි අපට මේවගේ බුදුගුණ දේශනයක් අහන්න සැලැස්වාට | balangoda radha thero bana 2024

සැබෑ දේශනාව අහපු කෙනාට කිසිම දුකක් නෑ...😇

සැබෑ දේශනාව අහපු කෙනාට කිසිම දුකක් නෑ...😇

Molaya ha Hadawatha මොලය හා හදවත

Molaya ha Hadawatha මොලය හා හදවත

අවබෝධයට මග 76 |  සිත දමනය

අවබෝධයට මග 76 | සිත දමනය

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

දුක ආශීර්වාදයක් කරගන්න - ප්‍රඥාව ලැබීමේ මාර්ගය - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024 මාර්තු

දුක ආශීර්වාදයක් කරගන්න - ප්‍රඥාව ලැබීමේ මාර්ගය - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024 මාර්තු

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com