Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Google Service for Business in Sinhala|online business A to Z Episode 02|

Автор: Abiz Lanka

Загружено: 2024-06-06

Просмотров: 304

Описание:

මේ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක  කරලා ඔයාගේ ව්‍යාපාරය තවත් එක් පියවරකින් ඉදිරියට යන්න හැකියාව අනිවාරේන් ලැබේනවාමයි.❤️


හරි,  ඔයාලා දන්නවද ? googl product සහා services  800+ වඩා තියනවා,  ඉතින් මේ දේවල් වලින් 

බහුතරයක්  අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව  Use  කරනවා . 

ව්‍යාපාර සදහා  අත්වැලක් වෙන වැදගත්  google සේවා කිහිපයක්  අපි හදුනාගමු.


1) පලවෙනි දේ තමයි   google service   වලින් ප්‍රයොජන ගන්න නම් google account   එකක් gmail account  එකක් තියන්න ඕනි  episode 03 ඒ පිලිබදව සරලව සියල්ල පැහැදිලි කරලා තියනවා බලන්න. 


2) Google My Business  :- මේ තුලින් ඔයාගේ ව්‍යාපාර සදහා නොමිලේම පාරිබොගිකයන් ගෙන්න ගන්න පුලුවන් අපි හැමෝම වගේ මොකක් හරි භාණ්ඩයක් සේවාවක් ඕනි වුනාම අපි google  එකේ search  කරලා බලන්නවා. අන්න එහෙම search කරද්දි ඔයාගේ  ව්‍යාපාරයේ විස්තර mobile Numbers .photos, google එකේ පෙන්නන්න පුලුවන් වගෙම google map  එක සදහා business  location එක  add කරන්න පුලුවන්  


3) Google  Drive : google account එකක් gmail එකක් හදපු ගමන් අපිට 15Gb ක cloud  space එකක් ඔයාට  හම්බෙනවා . ව්‍යාපාරයේ තියන photos image ,pdf  work  document  මෙ වගේ ඔන දේයක් පරිස්සමට තියාගන්න පුළුවන් . Gmail address සහා password  මතකනම් ඕනම device එකකින් log  වි දත්ත use කරන්න පුලුවන් .


4)Google contact :-  ව්‍යාපාරයක් කරන ඔයා දන්නවා ඔයාගේ mobile phone එකේ තියන contact numbers  මොන තරම් වටිනවද කියලා  ඉතින් ඔයාගේ mobile සියලුම  දුරකතන අංක gmail එකේ save කරන්න පුලුවන් ඔයාගේ mobile phone එක නැති වුනත් contact numbers සදාකාලිකව තියනවා . 


05)Google keep  :- ව්‍යාපාරයක් කරන ඔයාගේ කෙටි සටහන් ,අලුත් අදහසක් හිතට ආපු ගමන් එක ලියා ගෙන  සටහන් කර ගෙන ආරක්ෂිතව  තියාගන්න.  එක  ඉතාමත් වටින දේයක් ඉතින්  ඉතින් google keep  මගින් ඒ දේ කරන්න පුලුවන් වාසිය gmail එක එක්ක  අපි කරන දේවල් ඒ වලේම  automatic යාවත්කාලින වෙන නිසා ඉතාමත් වටින app  එකක් මේ. 

6) Google Calendar, Google doc, google slide 

7) google from 


) මේ හැම එකටම access ගන්න නම් gmail එකක්  ඕනි ඒ ගැන video  එක episode 03න් බලාපොරොත්තු වෙන්න . 

🕑00:00-00:55 - Introduction

🕑00:55-02:02 -  Google My Business

🕑02:02-02:57 - Google  Drive

🕑02:57-04:00 - Google contact

🕑04:00-04:55 -Google keep

🕑04:55-05:54 -Google Calendar, Google doc, google slide , google from

සුබ දවසක්
.
Google My Business: A Gmail account can be used to set up and manage your business profile on Google My Business, helping you to appear in local search results, manage reviews, and interact with customers.

google Workspace Marketplace: Businesses can explore and integrate third-party applications from the Google Workspace Marketplace to enhance productivity, streamline workflows, and expand functionality within Gmail and other Google Workspace tools

Customization: You can create a new Gmail address that reflects your personal or professional brand, making it easier for contacts to identify you.
Google Drive: Access to cloud storage for storing files, documents, and photos, with the ability to collaborate and share with others.

Google Calendar: A digital calendar for scheduling events, reminders, and appointments, which can be synced across devices..

Google Docs, Sheets, and Slides: Online productivity tools for creating documents, spreadsheets, and presentations, with collaboration features in real-time.

Google Service for Business in Sinhala|online business A to Z Episode 02|

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Email | Google Account for business in Sinhala, Online Biz Ep03 #googleServices #HowToCreateGmail

Email | Google Account for business in Sinhala, Online Biz Ep03 #googleServices #HowToCreateGmail

අතේ සල්ලි නැතුව වුනත් දැන් ලංකාවේ පටන් ගන්න පුලුවන් සුපිරි බිස්නස් එකක් | Business Advisor

අතේ සල්ලි නැතුව වුනත් දැන් ලංකාවේ පටන් ගන්න පුලුවන් සුපිරි බිස්නස් එකක් | Business Advisor

Add Your Business to Google My Business - Sinhala

Add Your Business to Google My Business - Sinhala

Microlino ШОКИРУЕТ ЕВРОПУ швейцарский микро EV бросил вызов Tesla и BYD

Microlino ШОКИРУЕТ ЕВРОПУ швейцарский микро EV бросил вызов Tesla и BYD

චීනයෙන් භාණ්ඩ ආනයනය කරලා බිස්නස් එකක් පටන් ගමු|ලෝකයේ විශාලම තොග වෙළඳපොළ| Yiwu ජාත්‍යන්තර වෙළඳ නගරය

චීනයෙන් භාණ්ඩ ආනයනය කරලා බිස්නස් එකක් පටන් ගමු|ලෝකයේ විශාලම තොග වෙළඳපොළ| Yiwu ජාත්‍යන්තර වෙළඳ නගරය

Free Website with Ai  | කෘතීම බුද්ධ්යෙන් website

Free Website with Ai | කෘතීම බුද්ධ්යෙන් website

Sinhala e Money Episode 01 - Ali-express Affiliate Marketing

Sinhala e Money Episode 01 - Ali-express Affiliate Marketing

Я никогда не видел этого трюка с деревом! Секрет 50-летнего плотника раскрыт

Я никогда не видел этого трюка с деревом! Секрет 50-летнего плотника раскрыт

🇺🇿🇰🇿🇹🇯СЕНСАЦИОННЫЕ ОТКРЫТИЯ АРХЕОЛОГА. Фархад Максудов о древних цивилизациях Центральной Азии

🇺🇿🇰🇿🇹🇯СЕНСАЦИОННЫЕ ОТКРЫТИЯ АРХЕОЛОГА. Фархад Максудов о древних цивилизациях Центральной Азии

Учебник Google (Мой) для бизнеса 2023 | Пошаговое руководство

Учебник Google (Мой) для бизнеса 2023 | Пошаговое руководство

St -4050 Freesub අලුත් ටී ශර්ට් ප්‍රින්ට් වැඩ්ඩා I T SHART PRINTING MACHIN SINHALA

St -4050 Freesub අලුත් ටී ශර්ට් ප්‍රින්ට් වැඩ්ඩා I T SHART PRINTING MACHIN SINHALA

СРОЧНО: Банк Англии Анонсировал Финансовый КРАХ на 2026 (Полный Отчет)

СРОЧНО: Банк Англии Анонсировал Финансовый КРАХ на 2026 (Полный Отчет)

Facebook එකෙන් සල්ලි හොයන්නෙ මෙහෙමයි|page එකකුත් හදමු|page එක හදපු ගමන් Monatyize Apply කරමු.🔥

Facebook එකෙන් සල්ලි හොයන්නෙ මෙහෙමයි|page එකකුත් හදමු|page එක හදපු ගමන් Monatyize Apply කරමු.🔥

Пекин в панике из-за скрытного флота Японии

Пекин в панике из-за скрытного флота Японии

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Нейронка, которая УНИЧТОЖИЛА ChatGPT 5! / Обзор бесплатной нейросети и ее возможности

Нейронка, которая УНИЧТОЖИЛА ChatGPT 5! / Обзор бесплатной нейросети и ее возможности

Лучший способ установки Windows 11 на любой ПК быстро и без проблем на любой ПК

Лучший способ установки Windows 11 на любой ПК быстро и без проблем на любой ПК

РОССИЯ: Город у границы с Эстонией, время будто остановилось! Путешествия по России - вопросы!

РОССИЯ: Город у границы с Эстонией, время будто остановилось! Путешествия по России - вопросы!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

How to Remove BAD Reviews from Google My Business

How to Remove BAD Reviews from Google My Business

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]