වෙනස්ම ක්‍රමයකට A/L Chemistry A එකක් ගන්න!
Автор: TeamOne Learning LK
Загружено: 2020-12-18
Просмотров: 26886
https://t.me/joinchat/N4zexRYO0l2aa_B...
Dr. Randeerගේ Online Class එක පිලිබද සියලු යාවත්කාලීන කිරීම් (updates) සිදුකරන Telegram group එකේ link එක👆👆
Chemistry Made Easy channel එකට එකතු වෙන්න: @Chemistry Made Easy
Dr Randeer Karunanayake (MBBS Colombo)
2010 වසර උසස් පෙල ජීව විද්යා අංශයෙන් 2.3772 ක Z score එකක් සහිතව කුරුණෑගල දිස්ත්රික් ප්රථමයා වී කොළඹ වෛද්ය පීඨයෙන් වෛද්ය උපාධිය ලබා දැන් වෛද්යවරයෙකු ලෙස සේවය කරයි.
වසර 10 ක් උසස් පෙළ රසායන විද්යාව ඉගැන්වීම තුලින් ලැබූ පලපුරුද්දෙන් මීට පෙර ලෝකයේ විද්යා විෂයක් ඉගැන්වීමට භාවිතා කර නොමැති “ඇල්ගොරිතම්- Algorithm” නම් නවතම ක්රමවේදයක් මගින් ඉගැන්වීම් සිදුකර අතර එමගින් ඕනෑම මට්ටමක ශිෂ්යයෙකුට සුවිශේෂී වර්ධනයක් අනිවාර්යෙන්ම ඇති කල හැකියි.
Organic Chemistry: • Organic Chemistry
Inorganic Chemistry: • Inorganic Chemistry
Physical Chemistry: • Physical Chemistry
General Chemistry: • General Chemistry
IQ talk: • IQ එක ගැන කතන්දර- මීටර් හිතන හැටි
Exam tips for 3A’s: • Exam Tips for 3A's
මනෝමයෙන් ගණන් සුලු කරන ක්රම: • Mental Math Tricks
00:00 හැඳින්වීම
01:20 ප්රධාන කොටස් ළමයින් අවුල් කරගන්නේ කොහොමද?
10:17 Inorganic chemistry පාඩම් කරන්නේ කොහොමද?
14:19 Organic කොහොමද map එකකින් පාඩම් කරන්න
15:08 ගණනය කිරීම් වලට පැටලෙන්නේ නැති method එක
18:01 මේ ඔක්කොම කටපාඩම් කරන ක්රමද?
20:05 පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
21:36 හොඳින්ම A/L pass වෙන්නේ කොහොමද?
________
💻 හොඳින් ඉගනගන්න ක්‍රම පහසු මිලකට online video courses මගින් ඉගන්ගන්න, අදම පටන්ගන්න : https://courses.teamonelearning.com
🔥 හැමදාම උදේට ගැම්මක් ගන්න TeamOne PowerUp app එක download කරගන්න: https://onelink.to/teamonepowerup
Google PlayStore & Huawei AppGallary: Rs. 199/month charged as an in-app purchase
🏆 Studies වලට TeamOne Framework එක apply කරන්න, Free Training program එක බලන්න: https://teamonelearning.com/training
Copyright © 2022 Team One Learning (Pvt) Ltd. All rights reserved.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: