ඔබ ඇත්ත දැනගන්න කැමතිද? | Would You Like To Know The Truth? | Luke Anandappa
Автор: Luke Anandappa
Загружено: 2023-04-03
Просмотров: 145
ඔබ ඇත්ත දැනගන්න කැමතිද?
අද බොහෝ දෙනා දේව වචනය තුල ඇති සත්‍යය නොදැන බොහෝ රැවටීම් වලට මුලාව ගොස් ඇත.
එය කොතරම් භයානකද කියනවානම් තමන් සිටින්නේ ආත්මික අවධානම් තත්වයක යයි කියා නෙසිතෙන තරම්, බොරුවේ පියා වන සාතන් ඔවුන්ගේ සිත් අන්ධ කර ඇත.
නමුත් ඔබගේ ආත්මික අත්තිවාරම දේව වචනය නමැති පර්වතය මත ගොඩනගා තිබේ නම් ඔබගේ ඇදහිල්ල කිසිවෙකුට, කිසි දෙයකට සෙලවිය නොහැක.
දේව වචනය තුල ඇති ගැඹුරු සත්‍යය පිලිබඳ යේසුස්වහන්සේ මෙසේ පවසා ඇත.
"නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය.
නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක" (ශු.යොහාන් 8:32)
ලුක් ආනන්දප්පා -
➧More Videos
✔ පැරණි ගිවිසුම - බයිබල් අධ්‍යයනය 1 කොටස | Old Testament Bible Study Part 01 | Luke Anandappa
• පැරණි ගිවිසුම බයිබල් අධ්‍යයනය 1 කොටස | හැඳ...
(මෙම "පැරණි ගිවිසුම - බයිබල් අධ්‍යයනය" තුලින් පැරණි ගිවිසුමේ ඇති පොත් 39 පිලිබඳ "සමස්ත අදහසක්" ඔබ හට ඉගැන්වීම මෙම බයිබල් අධ්‍යයනයේ මුලික අරමුණ වෙයි)
#biblestudy #bible #biblereading #sermon #sermons #sinhaladeshana #දේශනා #සිංහලදේශනා#බයිබලය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: