Peradeniya University cleaning after flood - Memories 2025 Dec 4
Автор: Nadeera Sampath
Загружено: 2025-12-12
Просмотров: 95
පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ගොඩනගන දිරි පවුර ශ්‍රම මෙහෙයුම
-------------------------------------------------------------------------------------------------------------------------
හදිසි ආපදා තත්ත්වයහේතුවෙන් බලපෑම් සහගත හානිදායක තත්වයකට මුහුණදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ සහිතව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ “දිරි පවුර” ශ්‍රම මෙහෙයුම 2025.12.04 දින පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ සඳහා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක ශිෂ්‍යයින්, ඒවායේ ආදිවිද්‍යාර්ථීන් , ආචර්‍යවරුන් ඇතුලු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍යමණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම අවට ප්‍රදේශයේ ජනතාවද විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වුණා.
Went to clean Faculty of Management, University of Peradeniya, Sri Lanka.
Affected by flood with Cyclone Ditwah 2025
#ditwa #flood2025 #uopeople
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: