Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

CGC GEETHIKA COLLECTION ✝️ ආශිර්වාද ලබන ප්‍රශංසා නමස්කාර ගීතිකා එකතුව

Автор: Taste Of Music

Загружено: 2025-11-02

Просмотров: 1893

Описание:

🔴හැකි ඉක්මනින් lead guitar එකක් අවශ්‍යව තිබේ. හැකි කෙනෙක් වේද දෙවියන් වහන්සේට සේවය සඳහා දායක වන්න. 076-0665206
එමෙන්ම විවිධ සංගීත භාණ්ඩ ඔබට තිබේ නම් මෙම සේවාවන් සඳහා අපට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙහි ඇතුළත් සෑම ගීතිකාවකම හිමිකාරීත්වය මුල් අයිතිකරුවන් සතු වේ. දෙවියන් වහන්සේ එම ගීතිකා දේවරාජ්‍යයට පිදූ සියල්ලන් හට ආශිර්වාද කරන සේක්වා. මෙම ගීතිකාවල කැරෝකේ sgk Sinhala geethika karaoke යන youtube නාලිකාවෙන් ඔබට ලබා ගත හැකිය.

මෙම නමස්කාර සේවාව වැඩිදියුණු කර ගැනීමට
1. psr sx 900 වර්ගයේ ඕගනයක්
2. laptop එකක්
3. Tab එකක්
4. Sound card
5. Sound mixer
6. Studio speakers අවශ්‍යව තිබේ.
මෙම සේවාව සඳහා ලබා දිය හැකි කෙනෙකු සිටී නම් 076-0665206 WhatsApp අමතන්න.

ඒවගේම ඔබගේ නමස්කාරයන් අප වෙත වීඩියෝ කර පැහැදිලි හඬ සමග එවන්න. අප නාලිකාව තුළින් දෙවියන් වහන්සේ ව පසසන්නට ඔබටත් ආරාධනා කර සිටිමු.
0760665206 - only WhatsApp

please subscribe and join us
පහත සඳහන් සියල්ලන් සමග ඔබ සම්බන්ධ වන්න.


🔴Follow the Geethika And Karaoke 🎤 (Taste Of Music) channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4b...

🔴සිංහල ගීතිකා facebook page - https://www.facebook.com/profile.php?...

🔴කිතුනු අපි facebook group - https://www.facebook.com/groups/12379...

🔴ගීතිකා අහන්න එක්වන්න -    / @tasteofmusicish  

🔴ආශිර්වාදාත්මක දේශනා අහන්න එක්වන්න -    / @cgcsrilanka7097  

ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.

මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.

නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.

නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.


We present to you those who worship the living God the Father with the words of the hymns you need to praise His name.

Because the answer to everything lies in worshiping Him.

God blesses the worshipers abundantly. Because through that we always repent and give thanks to Him and praise His name and through it we are transformed to the character qualities of Jesus.

We always sing hymns to Him. Let's read the word of God. Let's be a good child.

Hope You Like This Video If You Like The Video Please Like it . Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favour of fair use ...

How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment below .

Thanks for choosing this video
Follow me on :

Instagram -
Facebook -
Facebook Page - #https://www.facebook.com/profile.php?...
Facebook Group - #https://www.facebook.com/groups/12379...
Thanks for watching #cgcsrilanka #sinhalageethika #tasteofmusic

#tasteofmusic #sinhalageethika #cgcsrilanka #kithunugeethika

CGC GEETHIKA COLLECTION ✝️ ආශිර්වාද ලබන ප්‍රශංසා නමස්කාර ගීතිකා  එකතුව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

CGC🇱🇰2025/5/24

CGC🇱🇰2025/5/24"අනාගත වක්තෘ තුමා, නිදහස් කරන මේ යාච්නාව දින 7ක්‌ අසිර්වාද මුළු ලෝක ජනතාව "තෙල්,👝💳🚘🔑

Кеннет Хейгин   Как быть ведомым Духом Божьим 1 ИИ новая озвучка

Кеннет Хейгин Как быть ведомым Духом Божьим 1 ИИ новая озвучка

CGC🇱🇰අනාගත වක්තෘ තුමා නිදහස් කරන, ආලේපලත්,

CGC🇱🇰අනාගත වක්තෘ තුමා නිදහස් කරන, ආලේපලත්, "සතියක් පුරාවටම, වරු 3ක්‌ මෙම යාච්ඥාව අසා 🌏සියළුම දෙනා ජය

🎄🎅🏼🎁

🎄🎅🏼🎁 "උඳුවප් අසිරිය" 🎅 CGC Christmas Carols & Songs 2025 🎅🎄🎅🏼🎁

ආශිර්වාද ලැබීමේ ස්තූති ප්‍රශංසා ගීතිකා එකතුව වචන සමග | Sinhala geethika |kithunu gee |worship 98

ආශිර්වාද ලැබීමේ ස්තූති ප්‍රශංසා ගීතිකා එකතුව වචන සමග | Sinhala geethika |kithunu gee |worship 98

🛑 ඔබේ නිවසේ ඇසෙන්නට සලස්වන්න 🔥 | trending | Geethika | yachna | Yachnawa | 2025 | යාච්ඤා | යාච්ඤාව 🔥

🛑 ඔබේ නිවසේ ඇසෙන්නට සලස්වන්න 🔥 | trending | Geethika | yachna | Yachnawa | 2025 | යාච්ඤා | යාච්ඤාව 🔥

✝️ බලවත් හාස්කමේ ආශිර්වාද නමස්කාර කාලයට ඔබත් එක්ව ආශිර්වාද ලබන්න ✝️

✝️ බලවත් හාස්කමේ ආශිර්වාද නමස්කාර කාලයට ඔබත් එක්ව ආශිර්වාද ලබන්න ✝️

✝️ ප්‍රශංසා ගීතිකා එකතුව 69 #sinhalageethika #tasteofmusic #kithunugeethika #worship

✝️ ප්‍රශංසා ගීතිකා එකතුව 69 #sinhalageethika #tasteofmusic #kithunugeethika #worship

✝️ අලංකාරමත් ජනප්‍රිය ගීතිකා එකතුව වචන සමඟ | sinhala geethika lyrics | taste of Music

✝️ අලංකාරමත් ජනප්‍රිය ගීතිකා එකතුව වචන සමඟ | sinhala geethika lyrics | taste of Music

කිතුණු ගීතිකා එකතුව  - Pas.Lakmal Sandakelum

කිතුණු ගීතිකා එකතුව - Pas.Lakmal Sandakelum

✝️නොනවතින ගීතිකා අනාගතවක්තෘ කිංස්ලි සමඟ එක්ව දෙවිඳුන්ට ප්‍රශංසා කරමු | ආශිර්වාදයට ඇතුල්වන්න

✝️නොනවතින ගීතිකා අනාගතවක්තෘ කිංස්ලි සමඟ එක්ව දෙවිඳුන්ට ප්‍රශංසා කරමු | ආශිර්වාදයට ඇතුල්වන්න

✝️Sinhala geethika collection 2023 | 82 මෙම ගීතිකා අසන සියල්ලන්ට දෙවිඳුන්ගේ ආශීර්වාදය වේවා

✝️Sinhala geethika collection 2023 | 82 මෙම ගීතිකා අසන සියල්ලන්ට දෙවිඳුන්ගේ ආශීර්වාදය වේවා

අපගේ ස්වර්ගික වාසස්ථානය ! ප්‍රදාන දේවමෙහෙය!Sunday Main Service 21.12.2025

අපගේ ස්වර්ගික වාසස්ථානය ! ප්‍රදාන දේවමෙහෙය!Sunday Main Service 21.12.2025

කිතුණු ගීතිකා - දේවගැති ලක්මාල්

කිතුණු ගීතිකා - දේවගැති ලක්මාල්

CGC🇱🇰👈

CGC🇱🇰👈"අනාගත වක්තෘ තුමා ✝️මුළු ලෝකේ සිටින ජනතාව උදෙසා "ලබන ඉරිදා දක්වා 👏අසන්න, බලවත් යාච්ඥාවsunday

CGC නමස්කාර ගී දැහැන 10 වචන සමගින්  |namaskara gee

CGC නමස්කාර ගී දැහැන 10 වචන සමගින් |namaskara gee

✝️CGC PROPHET KINGSLEY 🙏 මලපත් නීච කුල ශාප යක්ෂ බන්ධන වලින් නිදහස් වෙන්න මේ බලවත් ආශිර්වාදයට එන්න

✝️CGC PROPHET KINGSLEY 🙏 මලපත් නීච කුල ශාප යක්ෂ බන්ධන වලින් නිදහස් වෙන්න මේ බලවත් ආශිර්වාදයට එන්න

සිංහල ශුද්ධාත්ම ගීතිකා එකතුව || Sinhala Holy Spirit Song Collection || පාස්ට නිශාන්ත ගුලවිටගේ

සිංහල ශුද්ධාත්ම ගීතිකා එකතුව || Sinhala Holy Spirit Song Collection || පාස්ට නිශාන්ත ගුලවිටගේ

CGC 🇱🇰✝️අනාගත වක්තෘ තුමා (06/12/2025)දේශයේ ඇති වී තිබෙන ආපදා හේතුවෙන් වසංගත රෝග වලින් මිදෙන්න, සියලු

CGC 🇱🇰✝️අනාගත වක්තෘ තුමා (06/12/2025)දේශයේ ඇති වී තිබෙන ආපදා හේතුවෙන් වසංගත රෝග වලින් මිදෙන්න, සියලු

CGC ✝️prophet kingsley තුමාගේ ,suwargika,දිවිය Asirwada yach.(Hindi ,temil,)All,Good prey)දින 21kAm5

CGC ✝️prophet kingsley තුමාගේ ,suwargika,දිවිය Asirwada yach.(Hindi ,temil,)All,Good prey)දින 21kAm5

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]