Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara

Загружено: 2025-03-13

Просмотров: 90163

Описание:

#mihinthale #kaludiyapokuna #rawana

📍 Mihinthale Kaludiya Pokuna – An Ancient Hidden Gem in Sri Lanka 🇱🇰

Mihinthale Kaludiya Pokuna is a serene and historically significant site located near Mihinthale, Sri Lanka. Nestled in a lush forest, this ancient pond (Pokuna) was once a part of a Buddhist monastic complex, serving as a bathing and meditation area for monks. The name "Kaludiya Pokuna" translates to "Black Water Pond," referring to the deep, still waters that reflect the surrounding greenery beautifully.

✨ What You'll See in This Video:
✅ The breathtaking natural beauty of Kaludiya Pokuna 🌿
✅ The ancient ruins of Mihinthale's monastic structures 🏛
✅ Peaceful surroundings perfect for meditation 🧘‍♂️
✅ A glimpse into Sri Lanka’s rich Buddhist heritage 🙏

📌 Why Visit?
Kaludiya Pokuna offers a unique blend of nature, history, and spirituality. If you're a traveler looking for hidden historical treasures in Sri Lanka, this is a must-visit destination!

👍 Don't forget to LIKE, COMMENT & SUBSCRIBE for more travel content!
🔔 Hit the BELL icon to stay updated!

#Mihinthale #KaludiyaPokuna #SriLanka #TravelVlog #AncientRuins #buddhism

මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.

පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
________________
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀

ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻

ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.

❇️ patreon.com/BMKTRAVEL
📔☕


👋 COME SAY HELLO!

❇️ WhatsApp: 0760174318
❇️ Facebook:   / lengathusith.  .
❇️ Page :   / lengathuphot.  .
❇️ TikTok :   / bmktravel  
❇️ Instagram :   / bmktravel  


🎥 MY YOUTUBE GEAR
✦ Gopro Hero 10 black
✦ Edited with adobe premiere pro

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

Sri nagala rajamaha viharaya 🙏 | ශ්‍රී නාගල රජමහා විහාරය 🇱🇰

Sri nagala rajamaha viharaya 🙏 | ශ්‍රී නාගල රජමහා විහාරය 🇱🇰

කලු දියෙන් වහපු මේ කුටියෙ සිදුවූ දේ ඔබ දැන සිටියාද | #කලුදියපොකුණ #mihintale #kaludiyaokuna

කලු දියෙන් වහපු මේ කුටියෙ සිදුවූ දේ ඔබ දැන සිටියාද | #කලුදියපොකුණ #mihintale #kaludiyaokuna

කලුදිය පොකුණ, රාවණා රජුගේ අභිරහස් සිරගෙය, මිහින්තලයේ කලුදිය පොකුණ, Kaludiya pokuna, ravana.

කලුදිය පොකුණ, රාවණා රජුගේ අභිරහස් සිරගෙය, මිහින්තලයේ කලුදිය පොකුණ, Kaludiya pokuna, ravana.

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

සිව් බුදුන්ගේ පා සටහන් තිබුනත් එක මලකින්වත් පූජා නොලබන දාගැබ

සිව් බුදුන්ගේ පා සටහන් තිබුනත් එක මලකින්වත් පූජා නොලබන දාගැබ

Hidden Kingdom in Nil Diya Pokuna | නිල් දිය පොකුනෙ සැගවුනු මාලිගාව 🇱🇰 | Chamathka De Silva

Hidden Kingdom in Nil Diya Pokuna | නිල් දිය පොකුනෙ සැගවුනු මාලිගාව 🇱🇰 | Chamathka De Silva

ලෝකයේ පැරණිම suite room එක අනුරාධපුරෙන් මතුවේ | swimming pool එකත් room එක ඇතුලෙ

ලෝකයේ පැරණිම suite room එක අනුරාධපුරෙන් මතුවේ | swimming pool එකත් room එක ඇතුලෙ

මුරුසියේ තවමත් මල්වඩම් ලබන ශ්‍රී ලාංකිකයාගේ සොහොනේ අභිරහස් කතාව  | ඇහැලේපොළ මහ අදිකාරම්

මුරුසියේ තවමත් මල්වඩම් ලබන ශ්‍රී ලාංකිකයාගේ සොහොනේ අභිරහස් කතාව | ඇහැලේපොළ මහ අදිකාරම්

Mihinthale katu saya | මිහින්තලේ කටු සෑය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු හෙලිදරව්ව.

Mihinthale katu saya | මිහින්තලේ කටු සෑය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු හෙලිදරව්ව.

අදටත් රාවණා රජු තැනු සිරකුටි ඇති කළුදිය පොකුණ පත්ලේ අබිරහස - Mystery Of Kaludiya Pokuna Anuradhapura

අදටත් රාවණා රජු තැනු සිරකුටි ඇති කළුදිය පොකුණ පත්ලේ අබිරහස - Mystery Of Kaludiya Pokuna Anuradhapura

Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ

Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain

සීගිරියට සමාන රජ මාළිගයක නටබුන් මහවනයකින් මතුවේ #pudupulanchiya #ravana #ancienthistory  #srilanka

සීගිරියට සමාන රජ මාළිගයක නටබුන් මහවනයකින් මතුවේ #pudupulanchiya #ravana #ancienthistory #srilanka

අපි මෙච්චර ප්‍රෞඩ ජාතියක් බව දැන හිටියාද?

අපි මෙච්චර ප්‍රෞඩ ජාතියක් බව දැන හිටියාද?

අවුකන නෙමෙයි මේ.. දන්නවද; අවුකන ප්‍රතිමාවට වඩා උසයි. | Aukana pilimaya | Ras wehera | රැස්වෙහෙර

අවුකන නෙමෙයි මේ.. දන්නවද; අවුකන ප්‍රතිමාවට වඩා උසයි. | Aukana pilimaya | Ras wehera | රැස්වෙහෙර

ලංකාවේ මුහුදට යටවුණු මහද්වීපය මතුවෙයි | Gondwana

ලංකාවේ මුහුදට යටවුණු මහද්වීපය මතුවෙයි | Gondwana

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com