Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අලුත උපන් ඔබේ පැටියා නොනවත්වා හඩනවාද? Baby colic | baby reflux | How to soothe a crying baby

Автор: Suwahas Clinic

Загружено: 2022-09-01

Просмотров: 68105

Описание:

අලුත උපන් ඔබේ පැටියා යම්කිසි තෝරාගත් වෙලාවක හරි මුලු දවස පුරාම වරින් වර හරි එක දිගට නොනවත්වා හැඩීමක් පෙන්නුම් කරනවද?ඉතින් ගොඩක් අය මේක බොහොම සාමන්‍ය තත්ත්වයක් විදියට සලකනව.ඇත්තටම මේක සාමන්‍ය තත්ත්වයක්?එහෙමත් නැත්නම් බබාගේ මොකක් හරි අපහසුතාවයක් නිසා එන දෙයක්ද?අලුත් මවුවරුන්ට මේ හැමදේම අලුත් අත්දැකීම්.ඉතින් මේවගේ දෙයක් වෙද්දී එයාල බොහොම කලබල වෙනව වගේම එක එක අයගේ උපදෙස් නිසා අමාරුවෙ වැටෙන්නත් පුලුවන්.ඉතින් මට හිතුන මේ පිලිබද ඔයාල එක්ක කතා කලොත් හොදයි කියල.අ ද විඩියෝ එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ දෙය .
If your baby cries for long period for no obvious reason...Today we are going to talk about that.is it a normal condition or not.if its not a normal what we can do for that.

ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)

ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.

Online channeling —:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,

මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.

නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:https://suwahasclinic.wixsite.com/home

එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
https://www.facebook.com/profile.php?...

එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
https://instagram.com/suwahas_clinic_...

Call for the paid promotions (+94)0741169498

baby colic|baby overcry|newborn overcry|newborn cry|excessive cry of baby|excessive cry newborn|newborn problems|motherhood|parenthood|problems in parenthood |new experience of parenthood|babys painful cry|colouc|newborn colic|suwahasClinic|dr chaya

අලුත උපන් ඔබේ පැටියා නොනවත්වා හඩනවාද? Baby colic | baby reflux | How to soothe a crying baby

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

75. Colic Baby

75. Colic Baby

අලුත උපන් දරුවෙකු නිසි ලෙස බලාගන්නේ කෙසේද?

අලුත උපන් දරුවෙකු නිසි ලෙස බලාගන්නේ කෙසේද?

රත කල්කය|ආයුර්වේදයේ රතකල්කය ඔබත් බබාට දුන්නද|suwahasClinic |rathakalkaya|dr chaya

රත කල්කය|ආයුර්වේදයේ රතකල්කය ඔබත් බබාට දුන්නද|suwahasClinic |rathakalkaya|dr chaya

Nugasewana ආදරයේ උල්පත වූ අම්මා | 2022-12-28 |Rupavahini

Nugasewana ආදරයේ උල්පත වූ අම්මා | 2022-12-28 |Rupavahini

Ape Miss - බබාලා සතු අසිරිමත් විශ්වීය භාෂාව | Shymalee Pathirage

Ape Miss - බබාලා සතු අසිරිමත් විශ්වීය භාෂාව | Shymalee Pathirage

බබාගෙ ඇඳුම් සෝදන්න හොඳම ක්‍රම Baby laundry | Ape Miss

බබාගෙ ඇඳුම් සෝදන්න හොඳම ක්‍රම Baby laundry | Ape Miss

මව්කිරි ලබාදීමේ විවිධ ඉරියව් - Episode 02

මව්කිරි ලබාදීමේ විවිධ ඉරියව් - Episode 02

ළදරුවාට කිරි හිර වුනොත් මොකද කරන්නේ?

ළදරුවාට කිරි හිර වුනොත් මොකද කරන්නේ?

බබාට මව් කිරි දෙන්නේ පැයකට සැරයක්ද? How frequently should I feed my child.English and Tamil subtitle

බබාට මව් කිරි දෙන්නේ පැයකට සැරයක්ද? How frequently should I feed my child.English and Tamil subtitle

ПРОЩАЙТЕ ГАЗИКИ! ЛУЧШИЕ УПРАЖНЕНИЯ, ЧТОБЫ ПОМОЧЬ МАЛЫШУ

ПРОЩАЙТЕ ГАЗИКИ! ЛУЧШИЕ УПРАЖНЕНИЯ, ЧТОБЫ ПОМОЧЬ МАЛЫШУ

බබාට කිරි වමනය යනවාද?|milk vomiting|බබාගේ කිරි වමනය ගැන ඔබ දැනගතයුතු සියල්ල|Suwahas Clinic|Dr.cahaya

බබාට කිරි වමනය යනවාද?|milk vomiting|බබාගේ කිරි වමනය ගැන ඔබ දැනගතයුතු සියල්ල|Suwahas Clinic|Dr.cahaya

76. කිරි වමනය සහ ගුඩුස්

76. කිරි වමනය සහ ගුඩුස්

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝෂ නසන සෙත් පිරිත් | pirith chanting full

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝෂ නසන සෙත් පිරිත් | pirith chanting full

baby.lk|බබාගේ බර ගැන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka

baby.lk|බබාගේ බර ගැන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka

අලුත උපන් බිළිඳාගේ නින්දේ මූලික කරුණු මාස 0 සිට 3 දක්වා/Basics of Newborn Baby Sleep 0 to 3 Months

අලුත උපන් බිළිඳාගේ නින්දේ මූලික කරුණු මාස 0 සිට 3 දක්වා/Basics of Newborn Baby Sleep 0 to 3 Months

6 Tips to Calm a Colicky Baby in Minutes

6 Tips to Calm a Colicky Baby in Minutes

මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Dahami Desawana

මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Dahami Desawana

බබාට නොකල යුතුදේ.|Nilukshi Thilakasir|Baby.lk

බබාට නොකල යුතුදේ.|Nilukshi Thilakasir|Baby.lk

බබෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ද සෑම දේම සහ ළදරැ ඉක්කාව

බබෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ද සෑම දේම සහ ළදරැ ඉක්කාව

timmy time for the baby|මොකක්ද මේ tummy timeකියන්නෙ|tummy time එකේ වැදගත්කම|suwahas clinic|dr chaya

timmy time for the baby|මොකක්ද මේ tummy timeකියන්නෙ|tummy time එකේ වැදගත්කම|suwahas clinic|dr chaya

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]