කෘමිනාශක කිසිවක් නැතිව අපේ ගෙවත්ත ඉල් මැස්සගෙන් බේරගන්නෙ මහෙමයි.(ඉල් මැස්සා පාලනය)
Автор: Nagula නගුල
Загружено: 2021-03-04
Просмотров: 14030
අපේ ගෙවත්තට ඇති ලොකුම ගැටලුවක් තමයි මේ ඉල්මැස්සා.ඉල් මැස්සගෙ ගැහැනු සතා කුකබිටේසියේ කුලයේ ලපටි ඵල තුල බිත්තර දැමීම සිදු කරනවා.ඉන් හට ගන්නා කීටයා ඵලය ආහාරයට ගැනීමෙන් තමයි හානිය ආරම්බ වෙන්නේ.අප විසින් මේ වීඩියෝව තුලදී කිසිදු කෘමි නාශකයක් නැතිව ඉල්මැස්සා සාර්තකව පාලනය කල හැකි ක්‍රමවේද රාශියක් ඉදිරිපත් කරනවා.ඉතින් ඔයාලටත් මේ ක්‍රමවේද උපයෝගී කරගෙන සාර්තකව ඉල්මැස්සා පාලනය කරයි යන බලාපොරොත්තු සහගතව අප මේ වීඩියෝව ඉදිරිපත් කරනු ලබනවා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: