Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ දේවල් කරන නොකරන එක ඔබ සතුයි පින්වතුනි 🌼 | ven. Saddaseela thero bana katha

Автор: Bana Asapuwa බණ අසපුව

Загружено: 2025-12-30

Просмотров: 4247

Описание:

මේ දේවල් කරන නොකරන එක ඔබ සතුයි පින්වතුනි 🌼 | ven. Saddaseela thero bana katha #bana deshana sinhala #bana_katha #saddaseelathero
2026 new year

සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි. බුදු සරණයි. 🙏🏻

It is our determination to improve the knowledge of Buddhism, which was bestowed upon the world by the Lord Buddha, in our society and to build a pious society that listens to the Dhamma. May the Buddha bless us. 🙏🏻

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

“ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”

“Many people listen to the Dhamma while engaging in some other activity… Is there a proper posture in which one should listen to the Dhamma?

When the Dhamma is being preached, it should be listened to with great respect. Listening to the sermon while seated on elevated seats, listening with one’s back turned to the preacher, or listening while stretching one’s feet toward the preacher are all forms of disrespect toward the Dhamma. Also, not paying attention to the preaching and engaging in other work, or talking in a way that disturbs others who are listening, are likewise acts of disrespect toward the Dhamma.

Listening to the sermon respectfully becomes a meritorious deed, whereas showing disrespect to the Dhamma becomes an unwholesome deed. One should understand this well. It is also the duty of a Buddhist to protect the dispensation of the Blessed One from decline.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව @banaasapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🪷 බුදුසරණයි 🙏🏻 දහම් අසන ඔබට.

You can listen Daham deshana / Buddha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Full Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi 🌺 Budu Saranayi 🙏🏻🪷

Bana Asapuwa බණ අසපුව
‪@banaasapuwa‬ 🌼

මේ දේවල් කරන නොකරන එක ඔබ සතුයි පින්වතුනි 🌼 | ven. Saddaseela thero bana katha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2026 හොඳ දැක්මකින් ජීවිතයට මුහුණ දෙමු  | Ven Welimada Saddaseela Thero

2026 හොඳ දැක්මකින් ජීවිතයට මුහුණ දෙමු  | Ven Welimada Saddaseela Thero

අළුත් අවුරුද්දේ මේ විදියට අළුත් වෙන්න | ven. Welimada Saddaseela thero |@shakyaarana

අළුත් අවුරුද්දේ මේ විදියට අළුත් වෙන්න | ven. Welimada Saddaseela thero |@shakyaarana

යන අයට යන්න දීලා ඉවසීමෙන් බලන් ඉන්න 🪷 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

යන අයට යන්න දීලා ඉවසීමෙන් බලන් ඉන්න 🪷 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

නව වසරක උදාවේ ඔබේ ජීවිතය දිනන්න මේ කරුණු දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 376

නව වසරක උදාවේ ඔබේ ජීවිතය දිනන්න මේ කරුණු දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 376

අවුරුද්දෙ අවසන් ධර්ම දේශනාව..... || Welimada saddhaseela thero

අවුරුද්දෙ අවසන් ධර්ම දේශනාව..... || Welimada saddhaseela thero

ඔබත් ඉර්ෂියා නැති ලස්සන සිතක් හදා ගන්න.

ඔබත් ඉර්ෂියා නැති ලස්සන සිතක් හදා ගන්න.

නව වසරට ආශීර්වාදය මෙම ගාථාව 300ය වතාවක් සජ්ඣායනය කර මෙසේ අදිෂ්ඨාන කරන්න  Ven Balangoda Radha Thero

නව වසරට ආශීර්වාදය මෙම ගාථාව 300ය වතාවක් සජ්ඣායනය කර මෙසේ අදිෂ්ඨාන කරන්න Ven Balangoda Radha Thero

මෙහෙම කෙනෙක් ඇසුරට ගත්තොත් වරදින්නේ නෑ 🪷 | saddaseela thero bana katha #bana deshana sinhala

මෙහෙම කෙනෙක් ඇසුරට ගත්තොත් වරදින්නේ නෑ 🪷 | saddaseela thero bana katha #bana deshana sinhala

මිහිරට කාලා ඇදලා පැලදලා ඉන්න මේ පින් දහම් ඕනෙමයි 🙏 / Walimada saddaseela thero🪷

මිහිරට කාලා ඇදලා පැලදලා ඉන්න මේ පින් දහම් ඕනෙමයි 🙏 / Walimada saddaseela thero🪷

මට සල්ලි පොම්ප කරනවලු.. | වසරේ අවසාන දේශනය (2025-12-31)Kathnoruwe Siridhamma himi | Sugathiyata mag

මට සල්ලි පොම්ප කරනවලු.. | වසරේ අවසාන දේශනය (2025-12-31)Kathnoruwe Siridhamma himi | Sugathiyata mag

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

2026 අවුරුද්ද සැලසුම් කරලා ඉවරද? 🌷| ven. saddaseela thero bana katha #bana deshana sinhala බණ

2026 අවුරුද්ද සැලසුම් කරලා ඉවරද? 🌷| ven. saddaseela thero bana katha #bana deshana sinhala බණ

ඕක ඔබගේ කරුමයක් නෙවෙයි...|මේක තමයි සංසාරේ...|අත්හැරීම පුරුදු කරන්න...|Welimada Saddaseela Thero...

ඕක ඔබගේ කරුමයක් නෙවෙයි...|මේක තමයි සංසාරේ...|අත්හැරීම පුරුදු කරන්න...|Welimada Saddaseela Thero...

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

වර්ෂයේ අවසාන ධර්ම දේශනාව | Welimada saddhaseela thero | සද්දාසිල හිමි🙏💐🙏

වර්ෂයේ අවසාන ධර්ම දේශනාව | Welimada saddhaseela thero | සද්දාසිල හිමි🙏💐🙏

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

අද ගැන හිතන්න අතීතයේ වෙච්ච දේවල් ගැන හිතන්න එපා... || පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

අද ගැන හිතන්න අතීතයේ වෙච්ච දේවල් ගැන හිතන්න එපා... || පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

ඔබ දන්නවාද? දුක් ශෝක නැතිව ජීවත්වීම කොච්චර වටිනාවද කියලා | koralayagama saranathissa thero | bodu tv

ඔබ දන්නවාද? දුක් ශෝක නැතිව ජීවත්වීම කොච්චර වටිනාවද කියලා | koralayagama saranathissa thero | bodu tv

ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන්නේ නිකන් නෙමෙයි පින්වතුනි 🌷 saddaseela thero bana katha deshana sinhala

ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන්නේ නිකන් නෙමෙයි පින්වතුනි 🌷 saddaseela thero bana katha deshana sinhala

ඇසුවොත් මේ දෙසුම අටලෝ දහමට මුහුණ දෙන්න ඔබට නව පනක් ලැබේවි. | Ven Welimada Saddaseela Thero

ඇසුවොත් මේ දෙසුම අටලෝ දහමට මුහුණ දෙන්න ඔබට නව පනක් ලැබේවි. | Ven Welimada Saddaseela Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]