Hina Malak Aran - Derana Little Star Theme Song
Автор: eTunes
Загружено: 2017-01-09
Просмотров: 282002
Hina Malak Aran - Derana Little Star Theme Song
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/HinaMalakAran
♪Spotify: https://spoti.fi/4bIVZZn
♪Apple Music: https://apple.co/45f0jNB
♪Deezer: https://bit.ly/4e7bAUm
♪Tik Tok: https://vt.tiktok.com/ZSYhqfgMf/
Artist - Various Artists
Lyrics - Upul Shantha Sannasgala
Music - Athula Adikari
Directed by - Sharmila Dharmarasa
✍🏻 LYRICS
හිනා මලක් අරන් කුමාරයෙක් ඇවිත්
පියා පතක් අරන්
කුමාරියක් ඇවිත්
ආදරේ තුරුල් වෙලා ////
තරු දිලෙනා අහස අපි
මල් පිපෙනා දෙරණ අපි
මහ මුහුද වටේ මුතු පවුර වගේ
තරු රෑන අගේ නිල් අහස අපේ
හිනා මලක් අරන්...
හීන ඇස් පුරා මල් මදහසින් දිලෙනවා
කුරුලු ගී කියා ගව් සිය ගෙවා පැමිණූනා
කුමාරයෙක් ඇවිත් කුමාරියක් ඇවිත්
ගණදුර දුරින් දුරුව පුර හදක් වී දිලෙන
කදුළක් වෙලා තුටීන දෙමාපිය සිත් නිවන
උල්පතක් වී ගලන කුරුලු ගී මියැසි සර
අත් වැල් බදා සිඹින සහෝදර මුතු පවුර
#etunes #HinaMalakAran #DeranaLittleStarThemeSong #etunesmusic #etunesrecords #tvderana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: