Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🎯

Автор: Genuine Talks

Загружено: 2024-06-12

Просмотров: 18062

Описание:

අද Genuine Talks වලින් රටට හදුන්වලා දෙන්නේ
සම්ප්‍රදාය බිදලා තමන්ගේම ක්‍රමයකට වැඩ කරලා
සම්ප්‍රදායික කට්ටිය හැමෝටම
චැලේන්ජ් කරපු
නුවර කොල්ලෙක් ගැන
⏩⏩
එයා තාක්ෂණයෙන්
තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට
ඉහලම සපෝර්ට් එකක් අරගත්තු
ඒ වගේම
වෙනස්ම වැඩ ටිකක් කරලා
උසස් පෙළ අවුරුද්දකට කලින්ම
ලියපු වැඩකාරයෙක්
⏩⏩
එයා Physics -Combined Maths සහ
IT එක්ක
මේ පාර උසස් පෙළ කරලා 2.895 ක
Z Score එකක් ගත්ත
අපූරු කොල්ලෙක්
⏩⏩
මම හොඳට ෆිල්ම් බැලුවා විනෝද වුනා
හැබැයි ලස්සනටම වැඩ ටිකත් කළා
එයාගේ හිනාව කතාව හරි සැහැල්ලු
ආකර්ශනීය එකක්
⏩⏩
අද මම නුවර පේරාදෙණියේ ඉදන්
ඇවිල්ලා මේ STAGE එකට ගොඩවුනේ
සැහැල්ලුවෙන් විනෝදයෙන් වැඩ කරන විදිහ
ඔයාලට කියලා දෙන්න
ගොඩක් අය හිතන්නේ නැති
තාක්ෂණික දේවල් ටිකක්
ඔයාලගේ අධ්‍යාපනයට එකතු කරන්න
IT කරන නොකරන හැමෝටම මේ දේවල් වැදගත්
⏩⏩
ඉතින් ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ
යමු මේ අපූරු වැඩකාරයා වෙනස්ම චරිතේ
හොයාගෙන ඉක්මනටම
අද Genuine Talks වලට
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා

ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය

ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN Tharusha Shihan fonseka HESADEE SADEERA #forest #forestapp

🎯

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🎯#GenuineTalks-රන් සම්මාන 8ක් -කොළඹ වෛද්‍ය පීඨයේ  Batch Top  ලංකාවෙන්ම A/L 7 වැනියා දුන්නු අවවාද 5

🎯#GenuineTalks-රන් සම්මාන 8ක් -කොළඹ වෛද්‍ය පීඨයේ Batch Top ලංකාවෙන්ම A/L 7 වැනියා දුන්නු අවවාද 5

2026 A/L ''W'' මට්ටමේද😥 එහෙනම්

2026 A/L ''W'' මට්ටමේද😥 එහෙනම් "A" එක්කට යන්න ඉක්මනට බලන්න👩‍🎓👨‍🎓🥰

Degree vs Skills in Pakistan | Bill Gates Dropout Myth Explained

Degree vs Skills in Pakistan | Bill Gates Dropout Myth Explained

1st shy එකෙක්ට වඩා 3rd shy කැම්පස් ගිය එකෙක්ට තියෙන්නේ වෙනම මොරාල් එකක් | P.H. Sudharshana |

1st shy එකෙක්ට වඩා 3rd shy කැම්පස් ගිය එකෙක්ට තියෙන්නේ වෙනම මොරාල් එකක් | P.H. Sudharshana |

🎯#GenuineTalks -කෙලවුනා වැරදුනා තනියම වැඩ කලා-   වරදින තැන් හොයා හොයා හදාගත්තා -ලංකාවෙන්ම 42 වුණා

🎯#GenuineTalks -කෙලවුනා වැරදුනා තනියම වැඩ කලා- වරදින තැන් හොයා හොයා හදාගත්තා -ලංකාවෙන්ම 42 වුණා

2026 A/L අද ඉදල හරියට plan කරමු/2nd shy එකට මොකද කරන්න ඕනේ/2026 A/L/study plan

2026 A/L අද ඉදල හරියට plan කරමු/2nd shy එකට මොකද කරන්න ඕනේ/2026 A/L/study plan

C2යි S1  ප්‍රතිඵලය A3ක් කරගෙන Medicine ගියා -First Shy එකේ මගේ MCQ  ලකුණු 14යි 🎯Genuine Talks

C2යි S1 ප්‍රතිඵලය A3ක් කරගෙන Medicine ගියා -First Shy එකේ මගේ MCQ ලකුණු 14යි 🎯Genuine Talks

Z Score එක ගැන මේ දේවල් ඔයා දන්නවද ? - A/L Exam - Z score Sri Lanka | Sinhala | Z අගය ගැන හැමදේම 📝

Z Score එක ගැන මේ දේවල් ඔයා දන්නවද ? - A/L Exam - Z score Sri Lanka | Sinhala | Z අගය ගැන හැමදේම 📝

Stress නැතිව උපරිමෙන් පාඩම් කරන රහස | motivation speech by @AnuradhaPerera

Stress නැතිව උපරිමෙන් පාඩම් කරන රහස | motivation speech by @AnuradhaPerera

කාටද හොදටම මල පනින්නේ..☠️😂

කාටද හොදටම මල පනින්නේ..☠️😂

අගමැතිනිය ගැන සිද්ධියට ලක්මාලි විපක්ෂෙන්ම අල්ලලා සැරම පහර ගහයි

අගමැතිනිය ගැන සිද්ධියට ලක්මාලි විපක්ෂෙන්ම අල්ලලා සැරම පහර ගහයි

🎯🎯#GenuineTalks-තුන් පාරක් A/L කරලා කොහොමහරි Medicine ගියා -හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ

🎯🎯#GenuineTalks-තුන් පාරක් A/L කරලා කොහොමහරි Medicine ගියා -හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ

Romanian workers speak out about their reality|රුමේනියා එනවනම් අනිවාර්යෙන බලන්න 🤔

Romanian workers speak out about their reality|රුමේනියා එනවනම් අනිවාර්යෙන බලන්න 🤔

ඉජිනේරුවෙක් වෙලා ලැම්බෝගිනියක් ගන්නේ කොහොමද?@AnuradhaPerera

ඉජිනේරුවෙක් වෙලා ලැම්බෝගිනියක් ගන්නේ කොහොමද?@AnuradhaPerera

Advantages and Disadvantages of Apply Private A/L Exams in Sri Lanka

Advantages and Disadvantages of Apply Private A/L Exams in Sri Lanka

වැඩකරන ප්‍රමාණය අනුව ඔයාගේ Resultඑක වෙනස් වෙනවා | 2024 A/L Results | Dr Darshana Ukuwela - Physics

වැඩකරන ප්‍රමාණය අනුව ඔයාගේ Resultඑක වෙනස් වෙනවා | 2024 A/L Results | Dr Darshana Ukuwela - Physics

M U S I C සහ C O L O U R S  එක්ක වෙනස්  විදිහට පාඩම් කරලා MATHS වලින් මොරටු ගිය ජනනී  #genuinetalks

M U S I C සහ C O L O U R S එක්ක වෙනස් විදිහට පාඩම් කරලා MATHS වලින් මොරටු ගිය ජනනී #genuinetalks

එහෙම වරදිනවද අපිට...රවිඳු සර් අනුරාධ සර් Thailand ගිහින් වෙච්ච ආතල් සිද්දි...

එහෙම වරදිනවද අපිට...රවිඳු සර් අනුරාධ සර් Thailand ගිහින් වෙච්ච ආතල් සිද්දි...

මම කවදාවත් හිතුවේ නැහැ මේ පන්තියට ඇවිල්ලා මට මෙහෙම වෙයි කියලා  -#genuinetalks

මම කවදාවත් හිතුවේ නැහැ මේ පන්තියට ඇවිල්ලා මට මෙහෙම වෙයි කියලා -#genuinetalks

-🎯🎯#GenuineTalks-   කොළඹින් MEDICINE යන්න නම්  Hard WORKING වලට වඩා  SMART WORKING අත්‍යවශ්‍යයි

-🎯🎯#GenuineTalks- කොළඹින් MEDICINE යන්න නම් Hard WORKING වලට වඩා SMART WORKING අත්‍යවශ්‍යයි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com