Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රත්න මුත්තෙට්ටුපොළ - ශ්‍රියා හිඳුරංගල හිටිවන කවි සංවාදය | කැලණි සරසවි කවි මඬුව | 2022.09.08

Автор: Sriya Hindurangala

Загружено: 2022-09-16

Просмотров: 32194

Описание:

කැලණි සරසවිය - "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" | 2022.09.08

කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" කවි මඬුව පසුගිය දා විශ්වවිද්‍යාලයීය පඤ්ඤාරාම නේවාසිකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, සමාජ විද්‍යා අංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ උපදේශකත්වයෙන් නවක සිසු පිරිස දැනුම්වත් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනික වැඩසටහනක් ලෙස පැවැත්වූ මෙහි ප්‍රධාන දේශනයේ කියැවුණු කරුණු කවියෙන් කියන ලෙස සංවිධායක මණ්ඩලය කළ අභියෝගය හමුවේ කවි කිවිඳියෝ සභාව රස ගැන්වූහ. එහි දී රත්න මුත්තෙට්ටුපොල කවියා සහ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය අතර ඇති වූ කවි සංවාදය යි, මේ.

රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, තුෂාර හෙට්ටිආරච්චි, මැණිකේ සේනානායක, අමිතා කුමාරි ද සිල්වා යන කවි කිවිඳියෝ ද මීට සහභාගි වූහ.

විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468

#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #sriyahindurangala #hindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #kelaniya #kelani #kelanicampus #sarasaviya #kelaniyakavi #kelanikavi #kelanihostel #rathupaswala #lalith #rathnamuttettupola #menike #thushara #amitha #centerforgender #gender

රත්න මුත්තෙට්ටුපොළ - ශ්‍රියා හිඳුරංගල හිටිවන කවි සංවාදය | කැලණි සරසවි කවි මඬුව | 2022.09.08

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කැලණි සරසවි කවි මඬුව - 1 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

කැලණි සරසවි කවි මඬුව - 1 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය |

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය | "අමරෙගෙ කැසිල්ල" ශ්‍රියා-අමරේ කවි සංවාදය ඇතුළු රස කවි රැස | 2022.09.02

ලලිත් ප්‍රේමතිලක කිවිඳු - කපිල වික්‍රමරත්න කිවිඳු අතර කවි සංවාදය |

ලලිත් ප්‍රේමතිලක කිවිඳු - කපිල වික්‍රමරත්න කිවිඳු අතර කවි සංවාදය | "නිකිණි හඬ" කවි මඬුව | 2022.09.24

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

නරඹන්නන් පිස්සු වට්ටපු මහා හිටවන කවි මඩුව|😂මෑණිකේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්|😂😂Rajagiriya Kavi Maduwa

නරඹන්නන් පිස්සු වට්ටපු මහා හිටවන කවි මඩුව|😂මෑණිකේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්|😂😂Rajagiriya Kavi Maduwa

හිටිවන කවි මඩුව | Seth Siri Arana Ambanpitiya | Part 1

හිටිවන කවි මඩුව | Seth Siri Arana Ambanpitiya | Part 1

27 September 2025

27 September 2025

🔴Live - Mul Pituwa (මුල් පිටුව) | 25th January 2026 | Swarnavahini

🔴Live - Mul Pituwa (මුල් පිටුව) | 25th January 2026 | Swarnavahini

ලාල් උඹ බෲස් ලී නම් මම මයික් ටයිසන් - දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න..චාමර හොම්බට අනින්නේ දෙකයි මූණට

ලාල් උඹ බෲස් ලී නම් මම මයික් ටයිසන් - දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න..චාමර හොම්බට අනින්නේ දෙකයි මූණට

නිළි පිස්සුව | රත්න - මැණිකේ කවි සංවාදය | වෙරළුගහමුල කවි මඬුව | 2025.11.15

නිළි පිස්සුව | රත්න - මැණිකේ කවි සංවාදය | වෙරළුගහමුල කවි මඬුව | 2025.11.15

අමරේ - ලලිත් කවි සංවාදය | යට්ටෝගොඩ සණස කවි මඬුව | 2023.07.08

අමරේ - ලලිත් කවි සංවාදය | යට්ටෝගොඩ සණස කවි මඬුව | 2023.07.08

ස.ල.ජා.ක.ස  කවි මඩුව | Kavi Maduwa

ස.ල.ජා.ක.ස කවි මඩුව | Kavi Maduwa

කවිය හිනාවෙන් නිමා කරන කවි සංවාදය | පවිත්‍ර කිවිඳු හා පබසරා කිවිඳිය - Thunkal U TV

කවිය හිනාවෙන් නිමා කරන කවි සංවාදය | පවිත්‍ර කිවිඳු හා පබසරා කිවිඳිය - Thunkal U TV

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

කැලණි සරසවි කවි මඬුව - 2 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

කැලණි සරසවි කවි මඬුව - 2 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25- 01- 2026 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25- 01- 2026 | Siyatha TV

www.siyahanda.com......KAWI SITHAK ADDARA.....RATHNA  MUTHTHETTUPOLA

www.siyahanda.com......KAWI SITHAK ADDARA.....RATHNA MUTHTHETTUPOLA

පළවෙනි පන්දුව 05 කොටස  රතුපස්වල කවි මඬුව 2011...

පළවෙනි පන්දුව 05 කොටස රතුපස්වල කවි මඬුව 2011...

බිනර නාද කවි මඩුව | කහවත්තේ කSIප්පු...පාදුක්කට 😃 |   - Thunkal U TV

බිනර නාද කවි මඩුව | කහවත්තේ කSIප්පු...පාදුක්කට 😃 | - Thunkal U TV

කිරිබත්ගොඩ හිටිවන කවි මඩුව හැඩකල කවි කිවිඳියන් #hitiwanakavi #kavimadu #හිටිවනකවි #කිරිබත්ගොඩඅපි

කිරිබත්ගොඩ හිටිවන කවි මඩුව හැඩකල කවි කිවිඳියන් #hitiwanakavi #kavimadu #හිටිවනකවි #කිරිබත්ගොඩඅපි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com