Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

G 9 second term | දෙවන වාර පරීක්ෂණය | ගණිතය සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

Автор: CJ Mathematics

Загружено: 2024-08-31

Просмотров: 2854

Описание:

ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සදහා
https://drive.google.com/file/d/1awMv...

සැ.යු.
ඉහත ප්‍රශ්න පත්‍රය සහ ඊට අදාළ සියලුම අයිතීන් ඉසිපතන විද්‍යාලය සතු බවත් එම විද්‍යාලයේ විභාග අංශය වෙත විශේෂ ස්තුතියකුත් හිමිවිය යුතු බව වැඩිදුරටත් දක්වමි.

දැයේ දරුවන්ගේ ගණිත දැනුම ඉහල නැංවීම උදෙසා නොමිලේ සිදුකරනු ලබන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 09 ශ්‍රේණියේ දරුවන්ගේ දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ දෙවන කොටස.වීඩියෝව නැරඹීමට පෙර ඉහත ලබාදී ඇති සබැදියෙන් ප්‍රශ්න පත්‍රය ලබාගෙන නිවැරදි කාලසීමාවන් යටතේ පිළිතුරු සපයා එකතුවීමෙන් වැඩි ප්‍රතිඵලයක් අත්කරගැනීමට හැකියාව ඇත. මේ ආකාරයටම අනෙකුත් ශ්‍රේණි සදහාද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වාර තුනම සදහා සැලසුම් මේ වනවිටත් සකසා අවසන්ව පවතින බව සිහිපත් කරන්නේ සතුටිනි.
පහත සදහන් සබැදියන් ඔස්සේ වැඩිදුරටත් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාවන් පවතී.ඒ සමගම පහතින් දැක්වෙන සබැදියන් ඔස්සේ ඔබ හෝ ඔබේ දරුවාගේ ඉගෙනීමේ පන්තියට අදාලව සකසා ඇති whatsapp සමුහ හරහා එක්වීමෙන් නොමිලයේ බොහෝ ඉගෙනුම් ආධාරක ලබාගැනීමේ හැකියාවන් පවතී.එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සදහාද විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ හා සමගාමීවම ගෙන ඒමට කටයුතු යොදා ඇත.
පහත සබැදි ඔස්සේ වැඩිදුර විස්තර සදහා එක්වන්න

Email :
www.cjmathematicsforyou@gmail.com

Instagram :
instagram.com/cjmathematicsforyou

Whatsapp community for grade 8 and 9 students
https://chat.whatsapp.com/HZqrpWhi7qG...

Whatsapp community for grade 10 and 11 O/L students
https://chat.whatsapp.com/KkqUvvR3HN1...
https://chat.whatsapp.com/HGH8ml9KBnl...


Whatsapp community for grade 6 and 7 students
https://chat.whatsapp.com/KwwTPH9A9Gg...

Whatsapp community for grade 5 scholarship students
https://chat.whatsapp.com/ISQQHQLIGfN...

Whatsapp community for grade 1 to 4 primary students
https://chat.whatsapp.com/DZwTFyOCs7o...

our other youtube channel based on AL students
/ @ftoaacademy

© CJ Mathematics 2024

G 9 second term | දෙවන වාර පරීක්ෂණය | ගණිතය සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

visakha vidyalaya | second term mathematics paper 2023 | part 1 full discussion #education

visakha vidyalaya | second term mathematics paper 2023 | part 1 full discussion #education

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 29 - (2026-01-24) | ITN

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 29 - (2026-01-24) | ITN

Paper discussions for second term

Paper discussions for second term

Harvard University Interview Tricks | m = ?

Harvard University Interview Tricks | m = ?

Переговоры провалились / Срочная переброска войск

Переговоры провалились / Срочная переброска войск

11 ශ්‍රේණිය බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර පරීක්ෂණය 2025 ගණිතය 1 පත්‍රයේ B කොටස පිළිතුරු සාකච්ඡාව.

11 ශ්‍රේණිය බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර පරීක්ෂණය 2025 ගණිතය 1 පත්‍රයේ B කොටස පිළිතුරු සාකච්ඡාව.

10 ශ්‍රේණිය පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡාව 2025 දෙවන වාර පරීක්ෂණය

10 ශ්‍රේණිය පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡාව 2025 දෙවන වාර පරීක්ෂණය

Dorakada Dewola | දොරකඩ දෙවොල | Episode 06 - (2026-01-24) | Rupavahini TeleDrama

Dorakada Dewola | දොරකඩ දෙවොල | Episode 06 - (2026-01-24) | Rupavahini TeleDrama

Isipathana college G7 second term mathematics part 1 full #paperdiscussion #mathconcepts #education

Isipathana college G7 second term mathematics part 1 full #paperdiscussion #mathconcepts #education

Вы можете найти площадь заштрихованного зеленым треугольника? | (Обоснуйте) | #математика #матема...

Вы можете найти площадь заштрихованного зеленым треугольника? | (Обоснуйте) | #математика #матема...

90% ИЗМЕРЯЮТ ДАВЛЕНИЕ НЕПРАВИЛЬНО. 7 САМЫХ ОПАСНЫХ ОШИБОК ПРИ ИЗМЕРЕНИИ ДАВЛЕНИЯ.

90% ИЗМЕРЯЮТ ДАВЛЕНИЕ НЕПРАВИЛЬНО. 7 САМЫХ ОПАСНЫХ ОШИБОК ПРИ ИЗМЕРЕНИИ ДАВЛЕНИЯ.

Урок 1. Изучение судоку. Как решать судоку для начинающих. Горизонтальные блоки с использованием ...

Урок 1. Изучение судоку. Как решать судоку для начинающих. Горизонтальные блоки с использованием ...

JAKUCK, ROSJA 2026: PRZETRWANIE W TEMPERATURZE -71°C! - NAJZIMNIEJSZE MIASTO NA ŚWIECIE DOKUMENTALNY

JAKUCK, ROSJA 2026: PRZETRWANIE W TEMPERATURZE -71°C! - NAJZIMNIEJSZE MIASTO NA ŚWIECIE DOKUMENTALNY

Only 10% Students Solve this exponential math olympiad question | 2^t =t^32 |

Only 10% Students Solve this exponential math olympiad question | 2^t =t^32 |

Как решить, дополнив квадрат (NancyPi)

Как решить, дополнив квадрат (NancyPi)

Задача века решена!

Задача века решена!

Logarithms... How? (NancyPi)

Logarithms... How? (NancyPi)

Как запоминать слова (обновлённая версия)

Как запоминать слова (обновлённая версия)

To, co Chiny budują teraz, odbierze ci mowę

To, co Chiny budują teraz, odbierze ci mowę

Константа Капрекара

Константа Капрекара

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com