"උඩමළල " Discovering Hambantota ✨
Автор: Hitha Tv
Загружено: 2025-06-18
Просмотров: 213
Discovering Hambantota ව්‍යාපෘතිය මගින් මෙවර වැඩසටෙහෙන් අප නිරීක්ෂණ චාරිකාවේ යෙදුනේ උඩමළල ප්‍රදේශයේය. එහිදී අපට අන්දරේගෙ සොහොන, උඩමළල ඇනිකට් එක සහ මල්ආර පිටවාන දැක ගැනීමට සහ ඒවා පිළිබද ඔබට පෙන්වීමට අව්ස්ථාව ලැබුණි.
මේ පිළිබද ඔබදත් තවත් තොරතුරු ඇත්තේනම් ඒවා පහතින් comment කරන්න.
Discovering Hambantota ව්‍යාපෘතිය සදහා සහෝගය දැක්වීමක් ලෙස මේ video එක share කරමු. 🤝❤
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: