අරාබි ක්‍රමයට ඉස්සො බත් හදන හැටි
Автор: malee De Silva
Загружено: 2025-12-28
Просмотров: 489
#shrimpricerecipe #Arabicricerecipe #maleedesilva
අරාබි ක්‍රමයට ඉස්සෝ බත් හදන හැටි
ආයුබෝවන් යාලුවනේ .
අද ඔයාලට ගෙනාවා අරාබි ක්‍රමයට ඉස්සෝ බත් හදන හැටි අරාබි ජාතිකයන්ගේ ප්‍රසිද්ධ ප්‍රධාන කෑමකි. වීඩියෝව හොඳයි නම් තවත් යාළුවන්ට බලන්න share කරන්න ස්තුතියි
අවශ්‍ය දේවල් :
බාස්මතී හාල් ග්‍රෑම් හත්සිය පනහයි
ඉස්සෝ කිලෝ එකයි තක්කලිපේස්ට් මේස හැඳි දෙකයි දිගට කපන ලද ලූණු කෝප්ප එකහමාරක්.
කුඩාවට කපන ලද තක්කලි කෝප්පයක්
කොත්තමල්ලි කොළ කෝප්පයක්
අවශ්‍ය පමණට වතුර
සූදුරු කුඩු තේ හැඳි කාලක් කොත්තමල්ලි කුඩු තේ හැඳි කාලක් කහ කුඩු තේ හැඳි කාලක් ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක් රසය අනුව ලුණු
කළු දෙහි ගෙඩියක්
බේලීවිස් දෙකක්
cooking oil මේස හැදි දෙකක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: