EGGPLANT ARABIC RECIPE |වම්බටු වලින් හදපු අරාබි කෑම
Автор: malee De Silva
Загружено: 2026-01-18
Просмотров: 149
#arabicricerecipe #Eggplantrecipe #breakfastrecipe
EGGPLANT ARABIC RECIPE වම්බටු වලින් හදපු අරාබි කෑම
ආයුබෝවන් යාලුවනේ රොටි සමග කන්න පුළුවන් වම්බොටු වලින් හදන මේ කෑම එක මාරම රසයි ඔයාලත් හදලා බලන්න විනාඩි දහයකින් හදන්න පුළුවන් රොටී කන්ඩ සුපිරි කෑම තවත් යාළුවන්ට බලන්න ශෙයා කරන්න .
අවශ්‍ය දේවල් ;
ලොකු වම්බටු ගෙඩි හතරයි ලොකු තක්කඩි ගෙඩි තුනයි
මාළු මිරිස් ලොකු කරල් දෙකයි ලොකු ලූනු ගෙඩියක් කුඩාවට කපා ගන්න
සුදුලූණු බික් තුනක් හීනියට කපාගන්න නැතිනම් ගාගන්න තවත් තක්කලි ගෙඩියක් කුඩාවට කපා ගන්න
කොත්තමල්ලි කොළ කෝප්ප බාගයක් හීනියට කපා ගන්න
සූදුරු කුඩු තේ හැඳි කාලයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි ලුණුකුඩු තේ හැඳි බාගයයි
කහ කුඩු තේ හැඳී කාලයි කොත්තමල්ලි කුඩු තේ හැඳි කාලයි
තක්කලි පේස්ට් මේස හැඳි දෙකයි බැඳීමට අවශ්‍ය තෙල් කෝප්පභාගයක් සහ තවත් තෙල් හැඳි දෙකක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: