ආණ්ඩුව අනතුරු ඇඟවීම ගනන් ගත්තේ නැද්ද? | Namini | Thilina | Riyad | Indika | Neon Media
Автор: Neon
Загружено: 2025-12-01
Просмотров: 12385
ජාතික ව්‍යසනයක් වෙලා තියෙද්දී පොඩ්කාස්ට් කරන වෙලාවක් නෙමෙයි නේද මේක? හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ පොඩ්කාස්ට් එකේම තියෙනවා. බලලා, ඔයාලගෙ අදහසුත් comment කරගෙනම යන්න.
අලුත් විඩියෝ ආව ගමන් දැනගන්න, NEON Channel එක SUBSCRIBE කරලා 🔔 NOTIFICATION ON කරලා තියාගන්න!
Neon සහ Liberal Youth Movement එක එකතු වෙලා මේ වෙලාවේ උදවු අවශ්‍යම තැන් වලට පුළුවන් හැම විදිහට පරිත්‍යාග කරන්න පොඩි වැඩසටහනක් කරනවා 😊
ඔයාලටත් මේ සත්කාරයට දායක වෙන්න අපි ආරාධනා කරනවා. මෙතන mention කරලා තියන, වැල්ලවත්ත Shanmugas Restaurant එකට උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් පානීය ජලය ඇතුළු, නාමිණී මේ විඩියෝ එකේ කියන ඕනෑම දෙයක් අපිට ගෙනත් දෙන්න.🥰
ඔබට උදව් අවශ්‍යයි නම් හෝ, උදව් අවශ්‍ය අය දන්නවා නම් සහ, මේ වැඩේට උදව් කරන්න කැමතියි නම්, පහත දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර දැනගන්න පුළුවන්.
📞 077 - 313 0543 - ඉන්දික
📞 077 - 036 9316 - නාමිණී
ආධාර භාරදිය හැකි ස්ථානය: https://maps.app.goo.gl/PUnPazzztAtac...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: