හරිම ලේසියෙන් Eclairs හදමු | How to make Homemade Eclairs sinhala
Автор: Easy Homemade Cakes
Загружено: 2026-01-12
Просмотров: 16588
හරිම ලේසියෙන්ම ඉක්ලෙයාස් | how to make homemade eclairs sinhala #viral #fypシ #cake
බේකරි එකෙන් ගත්ත වගේ soft, creamy, chocolaty Eclairs ගෙදරම හදලා බලමුද? 😍
අඩු ද්‍රව්‍ය වලින්, beginner ලටත් පුළුවන් මේ easy eclairs recipe එක 👌
Tea time treat එකකට හෝ home baking business එකකටත් perfect! 🍰
For the Pastry:
Butter 50g
Water 120ml (½ cup)
Flour 65g (1/3 cup, 2 tablespoons)
2 Eggs
For the Vanilla pastry Filling:
Milk 200ml (¾ cup, 2 tablespoons)
Sugar 30g (2 tablespoons)
Corn flour 30g (¼ cup)
Vanilla 1 teaspoon
Butter 1 tablespoon
White Chocolate 100g
For the topping:
Melted Chocolate 100g
I made 5 eclairs.
Measuring cup size - 240ml
Bake in a preheated oven at 180c (350f) for 35-40 minutes.
Ingredients | අවශ්‍ය ද්‍රව්‍ය
🥐 Pastry (Choux Pastry) එකට:
බටර් – 50g
වතුර – 120ml (කෝප්ප ½)
පාන් පිටි – 65g (කෝප්ප ⅓ + මේස හැඳි 2)
බිත්තර – 2
🍮 Vanilla Pastry Cream Filling එකට:
කිරි – 200ml (කෝප්ප ¾ + මේස හැඳි 2)
සීනි – 30g (මේස හැඳි 2)
කෝන් ෆ්ලවර් – 30g (කෝප්ප ¼)
වැනිලා – තේ හැඳි 1
බටර් – මේස හැඳි 1
වයිට් චොකලට් – 100g
🍫 Topping එකට:
දියකරගත් චොකලට් – 100g
📏 Measuring cup size – 240ml
🥐 මම eclairs 5ක් හදාගත්තා
🔥 Oven එක 180°C (350°F) ට කලින් රත්කරගෙන
⏱️ විනාඩි 35–40 පමණ බේක් කරගන්න
🥰 Perfect For
✔️ Tea time snacks
✔️ Party desserts
✔️ Home baking business
✔️ Kids favourite treats
👇 මේ recipe එක try කරලා
👍 Like | 💬 Comment | 🔔 Subscribe
කරන්න අමතක කරන්න එපා 😊
ඔයා හදපු Eclairs වල photo එකක් හරි experience එකක් හරි comment වල share කරන්න 💕#Eclairs #HomemadeEclairs #EclairsRecipe
#EclairsSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: