කේක් වලට නැතුවම බැරි චොකලට් සෝස් | Homemade Chocolate Sauce recipe sinhala
Автор: Easy Homemade Cakes
Загружено: 2026-01-14
Просмотров: 7735
කේක් වලට නැතුවම බැරි චොකලට් සෝස් | Easy chocolate sauce recipe sinhala #chocolate #sauce
කේක්, බ්‍රව්නීස්, අයිස්ක්‍රීම්, පුඩිං හෝ ඕනෑම අතුරුපසකට perfect වෙන super easy homemade chocolate sauce එකක් ගෙදරම හදාගමුද? 😍
අමුද්‍රව්‍ය ටිකක්ම යොදාගෙන, මිනිත්තු කිහිපයකින් smooth, rich, chocolaty sauce එකක් ලැබෙන මේ recipe එක beginners ලාටත් හරිම ලේසි!
Ingredients:
Cocoa powder 50g (5 tablespoons)
Corn flour 2 tablespoons
Sugar 100g (½ cup)
Milk 360ml (1 ½ cups)
Butter 2 tablespoons
Chocolate 100g (optional)
Measuring cup size - 240ml
Store in an airtight container in the refrigerator for up to 1-2 weeks, or freeze it for up to a month.
රෙසිපිය:
කොකොවා පව්ඩර් 50g (මේස හැඳි 5)
ඉරිඟු පිටි මේස හැඳි 2
සීනි 100g (කෝප්ප 1/2)
කිරි මි.ලී. 360 (කෝප්ප 1 1/2)
බටර් මේස හැඳි 2
චොකොලට් 100g (අවශ්‍ය නම්)
කෝප්ප මිනුම කෝප්ප මිනුම 240 මි. ලී.
ශීතකරණයක් තුල, වාතය නොයන සේ හොදින් වසන ලද භාජනයක සති 1-2ක් හෝ, අධිශීතකරණයක උපරිම මාසයක් තබන්න.
👇 වීඩියෝ එක බලලා Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
ඔයා මේ chocolate sauce එක භාවිතා කරපු recipe ideas comment කරලා share කරන්නත් අමතක කරන්න එපා 🍫💕
#ChocolateSauceSinhala #EasyChocolateSauce #CakeTopping
#HomemadeChocolate #DessertSauce #SinhalaRecipe
#SriLankanRecipes #BakingTips #CakeRecipe
#EasyDessert #FoodReels #ViralRecipe #FYP
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: